Vacation Vibes Travel & Tourism

Vacation Vibes Travel & Tourism 🇱🇰🇦🇪
Experience, Elevated ✨

Stop dreaming about the skyline and go live it. 🏙️✨Whether you're chasing the October heat, carving up the dunes in Nove...
22/09/2026

Stop dreaming about the skyline and go live it. 🏙️✨

Whether you're chasing the October heat, carving up the dunes in November, or counting down to midnight under the New Year fireworks, Dubai hits differently when everything is completely sorted for you.

Swipe to find your vibe, lock in your dates, and let’s get you packed. ✈️

Choose Your Escape

October Special (3N / 4D): LKR 142,000/- per person (Double Sharing)
November Dubai Escape (3N / 4D): LKR 155,000/- per person (Double Sharing
Explore More Dubai (4N / 5D): LKR 199,000/- per person (Double Sharing)
New Year Escape (4N / 5D): LKR 244,000/- per person (Double Sharing)

The Essentials

Hotel stays, UAE visas, desert safaris, dhow cruises, and Burj Khalifa tickets are already handled. You just show up.

📲 Slide into our DMs or reach out below to grab your spot:

Hotlines: +971 56 443 8965 | +94 70 715 5960
Email: [email protected]
Web: www.vacationvibez.com

එක්සත් අරාබි එමීර් රාඡ්‍යයයේ වසර 2 ක Residence 𝐕𝐢𝐬𝐚 🇦🇪✈️📈📊Dubai residence Visa කියන්නේ ඔබට එක්සත් අරාබි එමීර් රාඡ්‍යය තු...
21/09/2026

එක්සත් අරාබි එමීර් රාඡ්‍යයයේ වසර 2 ක Residence 𝐕𝐢𝐬𝐚 🇦🇪✈️📈📊

Dubai residence Visa කියන්නේ ඔබට එක්සත් අරාබි එමීර් රාඡ්‍යය තුල නීතියානුකූලව රැදී සිටිමින් ,ඔබට අවශ්‍ය ඕනෑම රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමට අවසර ඇති වසර 2 ක් සදහා නිකුත් කරනු ලබන Visa බලපත්‍රයක් - Residence Visa එකක්.

✨ Dubai Freelance Visa එකක් ලබාගැනීමේ වාසි.

✅ එක්සත් අරාබි එමීර් රාඡ්‍යය (UAE 🇦🇪) තුල ඕනෑම තැනක රැකියාවක් කිරීමේ හැකියාව.
✅ එක්සත් අරාබි එමීර් රාඡ්‍යය තුල ඕනෑම ස්ථානයක තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව.
✅ UAE Driving License ලබාගැනීමේ හැකියාව.
✅ Bank Account Open කිරීමේ හැකියාව.
✅ Europe ඇතුලු සංවර්ධිත රටවල් රාශියකට ඉතාම පහසුවෙන් Visa ලබාගත හැකිවීම.
✅ අවශ්‍ය ඕනෑම අවස්තාවක තම මව් රටට යාමට හා ඒමට හැකිවීම.
✅ UAE Investor Visa, Golden Visa සදහා අයදුම් කිරීමේ හැකියාව.
✅ තම පවුලේ සාමාඡිකයින් සදහා Sponsor කිරීමේ හැකියාව.
✅ UAE on Arrivals රටවල් සදහා Visa නොමැතිව සංචාරය කිරීමේ හැකියාව.

🔵 ඔබගේ සංචාරක හා ව්‍යාපාර සිහිනය සැබෑ කරගන්න, අදම Vacation Vibes අප හා එක්වන්න.
🔵 තැන තැන රස්තියාදු වෙලා ,හොරැන්ට අහු වෙලා ඔයාගේ වටිනා කාලය වගේම ,අමාරැවෙන් හම්බ කරන ලොකු මුදලක් නිකරැනේ නැති කරගන්න එපා.

20/09/2026

Manager: යන්න කලින් මේ පොඩි වැඩේ කරලා යන්න.

Meanwhile, I'm waiting for my Taxi to pick me up. 🚕😂

එක්සත් අරාබි එමීර් රාඡ්‍යයයේ වසර 2 ක Residence 𝐕𝐢𝐬𝐚 🇦🇪✈️📈📊Dubai residence Visa කියන්නේ ඔබට එක්සත් අරාබි එමීර් රාඡ්‍යය තු...
19/09/2026

එක්සත් අරාබි එමීර් රාඡ්‍යයයේ වසර 2 ක Residence 𝐕𝐢𝐬𝐚 🇦🇪✈️📈📊

Dubai residence Visa කියන්නේ ඔබට එක්සත් අරාබි එමීර් රාඡ්‍යය තුල නීතියානුකූලව රැදී සිටිමින් ,ඔබට අවශ්‍ය ඕනෑම රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමට අවසර ඇති වසර 2 ක් සදහා නිකුත් කරනු ලබන Visa බලපත්‍රයක් - Residence Visa එකක්.

✨ Dubai Residence Visa එකක් ලබාගැනීමේ වාසි.

✅ එක්සත් අරාබි එමීර් රාඡ්‍යය (UAE 🇦🇪) තුල ඕනෑම තැනක රැකියාවක් කිරීමේ හැකියාව.
✅ එක්සත් අරාබි එමීර් රාඡ්‍යය තුල ඕනෑම ස්ථානයක තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව.
✅ UAE Driving License ලබාගැනීමේ හැකියාව.
✅ Bank Account Open කිරීමේ හැකියාව.
✅ Europe ඇතුලු සංවර්ධිත රටවල් රාශියකට ඉතාම පහසුවෙන් Visa ලබාගත හැකිවීම.
✅ අවශ්‍ය ඕනෑම අවස්තාවක තම මව් රටට යාමට හා ඒමට හැකිවීම.
✅ UAE Investor Visa, Golden Visa සදහා අයදුම් කිරීමේ හැකියාව.
✅ තම පවුලේ සාමාඡිකයින් සදහා Sponsor කිරීමේ හැකියාව.
✅ UAE on Arrivals රටවල් සදහා Visa නොමැතිව සංචාරය කිරීමේ හැකියාව.

🔵 ඔබගේ සංචාරක හා ව්‍යාපාර සිහිනය සැබෑ කරගන්න, අදම Vacation Vibes අප හා එක්වන්න.
🔵 තැන තැන රස්තියාදු වෙලා ,හොරැන්ට අහු වෙලා ඔයාගේ වටිනා කාලය වගේම ,අමාරැවෙන් හම්බ කරන ලොකු මුදලක් නිකරැනේ නැති කරගන්න එපා.

18/09/2026

True strength knows no borders, and neither does ambition. ✈️💪

For over 8 years, I’ve repped Sri Lanka on the powerlifting platform, and this September, I’m taking it to the global stage at the Commonwealth Powerlifting Championships in Canada. But a journey of this magnitude isn't just about an individual lifting heavy; it’s about the team behind the athlete.

That’s why I’m proud to have Vacation Vibes right beside me for this milestone. Together, we’re proving what happens when you refuse to stay in your lane, step outside your comfort zone, and take your vision Beyond Borders.

Canada, we’re coming

18/09/2026

ඔයත් තනියම Trip එකක් plan කරලා, booking errors, transport ප්‍රශ්න, itinerary වෙනස්වීම් නිසා ඔලුව විකාර කරගෙන තියෙනවද? 🤯

ඒක හින්දා තමයි smart travelersලා හැමෝම දැන් Vacation Vibes සමඟින් ගමන යන්නේ! ✈️✨ කිසිම stress එකක් නැතුව, හැමදේම perfectly plan කරපු Safe & Fun Thailand අත්දැකීමක් විඳින්න දැන්ම අප හා එක්වන්න. 😍🌴

🔥 SPECIAL PROMOTION:
🇹🇭 3 Nights & 4 Days Bangkok Tour – Just for Rs. 75,000 LKR! (excluding the visa fee and airfares).

Hurry up! දවස් ගණන් කල්පනා කර කර ඉන්නේ නැතුව, අදම ඔයත් ඔයාගේ Bangkok Dream Trip එක අපෙන් book කරගන්න! 🧳💯

Call / DM us now to reserve your slot!
📱 +94 70 715 5967 | +94 70 715 5960
🌐 www.vacationvibez.com

The bar is set high, the spirit is unbreakable, and the stage is international. 🇱🇰💪As the Commonwealth Powerlifting Cham...
17/09/2026

The bar is set high, the spirit is unbreakable, and the stage is international. 🇱🇰💪

As the Commonwealth Powerlifting Championship 2026 officially kicks off today in Winnipeg, Manitoba, Canada, all eyes are on Uvindu Jayasinghe as he takes on the world stage!

At Vacation Vibes, we believe true passion knows no limits; it goes . We are immensely proud to stand behind true dedication and power as he represents Sri Lanka with pride and unmatched grit.

Let’s rally behind him and send all our strength and support! Drop your cheering messages below! 👇🔥

🗓️ September 17 - 27, 2026
📍 Winnipeg, Manitoba, Canada

17/09/2026

ඔබේ විදේශ ගමන් බලපත්‍රය (Passport) හරහා ඔබ වෙනත් රටකට ඇතුළු වන ආකාරය වෙනස් වන බව ඔබ දැන සිටියාද? 🌍✨

ඩිජිටල් E-Visa එකක්ද, කිසිදු කරදරයකින් තොරව ලැබෙන On-Arrival ස්ටෑම්ප් එකක්ද, නැතහොත් තානාපති කාර්යාලය හරහා ලබා ගන්නා Sticker Visa එකක්ද, ඔබේ ගමන් බලපත්‍රයට අදාළ වීසා වර්ගය හරියටම දැන ගැනීම තමයි සාර්ථක ගමනක මුල්ම පියවර.

මෙන්න් මේ වීසා වර්ග වලින් කුමන කාණ්ඩයට අයත් රටකටද ඔබ යන්න සූදානම් වෙන්නේ? පහතින් Comment එකක් දාලා යන්න! 👇✈️

15/09/2026

POV: Your boss followed you on social media…

Suddenly every post is company promotion 😂📱💼

Address

No 173 Main Road Attidiya
Colombo
10350

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Vacation Vibes Travel & Tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category