Island Wide Taxi Members

Island Wide Taxi Members Island Wide Taxi Members is one of the taxi drivers group there are 350 vehicle s and drivers. They can provide cars all over the country within 30 minute

03/10/2025
පුරා දසවසරක් දුටු සිහිනය සැබෑවෙන සාර්ථක සාකච්චාව 18/02/2025 සවස ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිතුමන් සමග සිදු කරන ලද...
19/02/2025

පුරා දසවසරක් දුටු සිහිනය සැබෑවෙන සාර්ථක සාකච්චාව 18/02/2025 සවස ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිතුමන් සමග සිදු කරන ලදී. එහිදී එතුමන් අප ක්ෂේත්‍රය නියාමනය සදහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට එකගත්වය ප්‍රකාශ කරන ලදී. විශේෂ ස්තුතිය ලලිත්, රෝහණ, මෙන්ඩිස්, සහෝදරයන් වෙත මේ සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන්.... 💐💐💐💐💐💐💐💐💐

06/02/2025 දින නවතත් ටැක්‌ෂි ක්ෂේත්‍රයේ නියාමනය සදහා නව වටයකින් ජාතික ජනබලවේග රජයේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්යතුමා සමග සාකච...
07/02/2025

06/02/2025 දින නවතත් ටැක්‌ෂි ක්ෂේත්‍රයේ නියාමනය සදහා නව වටයකින් ජාතික ජනබලවේග රජයේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්යතුමා සමග සාකච්චා ආරම්භ කළෙමු

Happy pongal 2023
16/01/2023

Happy pongal 2023

Address

Colombo
NO292/4A,MANDAVILAROAD,KESBEWA,PILIYANDALA

Alerts

Be the first to know and let us send you an email when Island Wide Taxi Members posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category