Travel Sri Lanka

Travel Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel Sri Lanka, Tour Agency, Colombo.

30/05/2026
29/05/2026

🤩6 දෙනාටම 12000/ ට🤩 අනුරාධපුර පූජානගරයට මෙන්ම නව නගරයට ආසන්න බජට් හෝම්ගෙස්ට් එකක් 🦋☘️⛅️🧡🌻🏡😃
අපි Dreamy Homestay ❤️🏡☘️🌻
☎️ 077 293 9529

අනුරාධපුර අටමස්ථානය ඇතුළු අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ඔබට සුවපහසුවේ ගෙදර වගේ ඉන්න පුලුවන් නිදහස් බජට් එකට සෙට් වෙන නවාතැනක් තමා මේ....😍

⭕ Package Details (Full Homestay )
✅ LKR 8000/- Full Homestay for 4 Pax
✅ LKR 10000/- Full Homestay for 5 Pax
✅ LKR 12000/- Full Homestay for 6 Pax
⭕ Enjoy a Comfortable Stay With Us
✅ A/C bedroom with 3 double beds
✅ Bathroom with hot water
✅ Free toiletries (shower gel & shampoo)
✅ Fully equipped kitchen with LP gas
✅ Refrigerator for your convenience
✅ Entertainment with PEO TV
✅ Free Wi-Fi throughout the stay
✅ Tea, coffee & electric kettle
✅ CCTV-monitored secure parking

ඔබට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් වගේම කිරි ආහාර හා අෂ්ඨපාන ඔයාලටම හදාගන්නත් සම්පූර්ණ පහසුකම් සහිත Kitchen Facility මෙහෙ තියෙනවා. තව ඔයාලට කෑම බීම අවශ්‍ය නම් පහසු මිල ගණන් යටතේ සැපයීමටද පුලුවනි.
📲 Whatsapp : wa.me/+94772939529
https://www.facebook.com/share/1CsMFHQZCj/?mibextid=wwXIfr මේ තියෙන්නේ අපේ page එක... මේකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා 🙋❤️☘️🏡🦋⭐️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Travel Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category