19/05/2026
🌕🙏 වෙසක් පුන් පොහෝ දින විශේෂ පිංකම් චාරිකාව 🙏🌕
Ceylon Mark Tours Pvt Ltd ආයතනය විසින්, මෙවර පින්බර වෙසක් පුන් පොහෝ දින නිමිත්තෙන්,
සැදැහැවත් පින්වතුන් සඳහා,
ශ්‍රී දළදා මාලිගාව වෙත නොමිලේ වන්දනා ගමනක් සංවිධානය කර ඇත.
________________________________________
🚌 ගමන් විස්තර
📍 පිටත්වීම : කොට්ටාව / පන්නිපිටිය
📅 දිනය : 2026 මැයි 30
🕔 පිටත්වීමේ වේලාව : පෙ.ව. 5.00
🚍 නවීන අතිසුපෝගී බස් රථ භාවිතා කරමින් ගමන සිදු කරනු ලබයි.
🍛 උදෑසන ආහාරය සහ දහවල් ආහාරය නොමිලේ ලබා දෙනු ලැබේ.
________________________________________
📌 දින චාරිකා වැඩසටහන් සැලැස්ම (Itinerary)
🕔 පෙ.ව. 5.00 – කොට්ටාව / පන්නිපිටිය සිට පිටත්වීම
🍛 ගමන් අතරතුර – උදෑසන ආහාරය බස් රථය තුළ ලබා දීම
🙏 පෙ.ව. 8.30 – ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණීම සහ වන්දනාමාන කිරීම
🕧 ප.ව. 12.30 – වන්දනා කටයුතු අවසන් කර බස් රථයට නැවත පැමිණීම
🍽️ ප.ව. 1.00 – 2.30 – දහවල් ආහාරය සහ විවේකය
🕝 ප.ව. 2.30 – මහනුවර සිට නැවත ගමන ආරම්භ කිරීම
🕕 ප.ව. 6.00 – කොට්ටාව / පන්නිපිටියට පැමිණීම සහ චාරිකාව අවසන් කිරීම
________________________________________
👉 ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න.
☸️ මේ පින්බර වෙසක් පුන් පොහෝ දින සියලු දෙනාට සතුට සහ සැනසීම ප්‍රාර්ථනා කරමු. 🙏
📞 විමසීම් : +94 78 286 5904 / 0712490927
— Ceylon Mark Tours Pvt Ltd