24/03/2025
එක්කෙනෙක්ට fullboard 6300/=😍❤ කෑගල්ල තෙලිඇල්ල ඉස්සරහ සුන්දර නවාතැන Theli Ella Resort 💚
✨️ කොළඹ , ගම්පහ , අවිස්සාවේල්ල , මීගමුව , නුවර සිට පැය 1 1/2 කට අඩු කාලයකින් ආසන්නයේම තෙලිඇල්ලේ සුන්දරත්වය දැක බලා, මිතුරන්, ගෙදර අය හෝ ආදරණීයයන් සමඟ නිදහසේ රැයක් ගත කිරීමට කැමති ඔබට💝
💥Halfboard 5300/= per person
💥Fullboard 6300/= per person
🤩 Can Accommodate up to 20 person ⬆️
🌿 සුන්දරත්වය විඳින්න, සිත සන්සුන් කරන වටපිටාවකින් ඔබට හිත පුබුදුවන්න අවස්ථාවක් ! 💆🏼♂️
✨ Facilities 💐
✅ Comfortable Private A/C Cabana
✅ Attached Bathrooms
✅ Tv with all channels
✅ Free WI-FI
✅ Hotwater Facility
✅️ BBQ Facility
✅ Natural Pool Acces for all packages
✅ Safety Parking Facility
✅ Playing area
✅ 24 hours service
✅️ Private River Water Basin
✅️ No Restrictions on outdoor Music (24h) 🎼🎵♾️🔈
🚣♂️ නොමිලේ Kayak පහසුකම් සහ Party Areas 🍻 ( BYOB ) 🍾
තෙලිඇල්ලේ අසලම පිහිටා ඇති අපගේ Theliella Resort ඔබේ කාර්යාල සංචාරය, උපන්දින සාද, වාර්ෂික get-together, BBQ රාත්‍රී සමඟ සිංදු කියා නිදහසේ විඳින්න සුන්දරම තැනක්. එළිමහන් සංගීතයට සීමාවන් නොමැත (පැය 24).😍
🎒 එන ගමන් නැවතී බලායන්න පුළුවන් ස්ථාන 🎒
📌 තෙලිඇල්ල රජයේ වනාන්තරය
📌 තෙලි ඇල්ල
📌 ලේනගල රජමහා විහාරය
📌 දැදිගම කොට වෙහෙර
📌 ස්ත්‍රී පුරය රජමහා විහාරය
📌 සල්ගල ආරණය සේනාසනය
📌 පින්නවල අලි අනාථාගාරය
📌 පින්නවල එලිමහන් සත්වෝද්‍යානය
🏞 සන්සුන් පරිසරයක ගංගා දියෙන් නාමින් සන්සුන් නිවාඩුවක් ගත කිරීමට අදම ඔබේ දිනය වෙන් කරගන්න !
⭕️ Packages
⭐️Cabana Only
⭐️BB Package (Breakfast)
⭐️HB Package (Dinner,Breakfast)
⭐️FB Package (Dinner,Breakfast,Lunch)
⭐️Couple Packages
⭐️Group Packages
⭐️Family Packages
⭐️Triple Packages
Direct whatsup wa.me/+94724433251