Voyagers Lanka

Voyagers Lanka Driving and guiding interesting,valuable & heritage places in Sri Lanka for the foreigners who visit

18/11/2023

තාත්තා වෙනුවෙන් ❤️ 1000 ක් ඕනේ....❤️❤️❤️❤️❤️

23/10/2023

කරේ තියන් නළවද්දි,
උකුලේ තියන් හුරතල් බලද්දී,
බඩගින්නට ලේ කිරි ටික කරලා පොවද්දී.....

වැටුනම පොඩ්ඩ ඇත්නම් බය වෙද්දී,
කාටත් වඩා උබ ගැන අම්මා හොයද්දී,
ඒ පුතා දවසක අම්මව රැජිනක් කරයි,
කියලා කවදාවත් දරුවොන්ගෙන් අම්මා කෙනෙක් බලාපොරොත්තු නොවෙන්න ඇති..

හැබැයි...,,,

වයසට ගියහම හැම දෙමව්පියෙක්ම බලාපොරොත්තු වෙන්නේ උස් මහත්වුනු දරුවෝ රොත්ත අස්සේ උන්ගේ සතුටේ කොටස්කාරයෙක් වෙලා දවසක සැනසිල්ලේ ඇහැපියාගන්න...❤️😥😥😥

ඉන්න කල් එයාලව පුළුවන් තරම් පරෙස්සමෙන් බලාගමු...🥺❤️🙏

✍️Shani-ශානි

23/10/2023

🥺❤️🙏

25/09/2023

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞

පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍











📷 Credit goes to respective owner ❤🙏

Anuradapura
07/07/2023

Anuradapura

Dhambulla temple
23/04/2023

Dhambulla temple

Address

Baththaramulla
Colombo
001

Telephone

+94717071717

Website

Alerts

Be the first to know and let us send you an email when Voyagers Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category