Savari Travels

Savari Travels Travel

මේ තායිලන්තයේ සහ වියට්නාමයේ දුම්‍ රිය පාරක් (rail road) අද්දර සංචාරක ආකර්ශණය දිනා ගන්න ස්තාන දෙකක්. මේවගේ ස්තාන වල ෆොටෝ ...
09/11/2024

මේ තායිලන්තයේ සහ වියට්නාමයේ දුම්‍ රිය පාරක් (rail road) අද්දර සංචාරක ආකර්ශණය දිනා ගන්න ස්තාන දෙකක්. මේවගේ ස්තාන වල ෆොටෝ ගන්න වීඩියෝ ගන්න තරුණ සංචාරකයෝ අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා..
අපේ ලංකාවෙත් මේ වගේ තැනක් හදන්න පුලුවන්.. එතනින් යනකොට කෝච්චිය පොඩ්ඩක් හෙමින් පරිස්සමෙන් යන්න ඕන.. අනික රේල් පාරට අර කෝච්චියෙ වැසිකිලි කැසිකිලි වල අපද්‍රව්‍ය හලන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන..
ඇල්ල
දෙමෝදර
ඉදල්ග ස්හින්න
බදුල්ල
නානු ඔය වගේ තැන් වල විතරක් නෙමෙයි වයික්කාලෙ ස්ටේශන් එක ලග අර එන්ජිම නවත්තලා කෑම ගත්තු පොඩි කඩේ ලග අම්බල්න්ගොඩ බෙන්තොට කලුතර වගේ තැන්වල පවා මේ වැඩේ කරන්න පුලුවන්..

ලස්සන කොෆී ශොප්
ටී හවුස් ටිකක් පොඩි රෙස්ටුරන්ට් ටිකක් බියර් හට් ටිකක් හදලා සේෆ් එකට සෙකියුරිටි දාල හ්දලා ගන්න පුලුවන්

Nalaka Karunakalage, Bangkok 2024
Savari Travels Pvt Ltd. Sri Lanka.

10/04/2022

නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලාංකික සංචාරකයන් තායිලන්තයේ හෝ වෙනත් රටවලට යාමට පැකේජ විකිණීම නවතා ඇති බව කරුණාවෙන් සලකන්න.
ශ්‍රී ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන මුල්‍ය අර්බුධය හමුවේ විදේශ සංචාර වෙනුවට දේශීය සංචාර වලට යොමු වී දේශීය හෝටල් සහ සංචාරක ව්‍යාපාරයේ නියුතු අයට උපකාර කරන්න.

(ඔබට දේශීය සංචාරයක් කරන්නට යම් කිසි හැකියාවක් ඇති අයෙක් නම් එසේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර තුර විදේශ වලින් ආනයනය කළ කෑම බීම වෙනුවට මග දෙපස සිටින ශ්‍රී ලංකික සාමාන්‍ය ජනතාවට අදායමක් ලැබෙන දේශීය පලතුරු සහ කෑම බිම පරිභෝජනය කිරීමෙන් මේ මොහොතේ සුළු හෝ උපකාරයක් ඔවුන් වෙනුවන් කරන්නට උත්සහ ගන්න.)

තයිලන්තයේ සහ වෙනත් විදේශ රටවල සංචාරකයන් ලංකාවට ගෙන්වීමට පමණක් අපගේ සංචාරක සේවා සමාගම නැවත දැනුම් දෙන තුරු කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න.

Savari Travels (pvt) Ltd.

තායිලන්තයේ නුදුටු තැන් බලන්නසවාරි ට්‍රැවල්ස්
03/12/2021

තායිලන්තයේ නුදුටු තැන් බලන්න
සවාරි ට්‍රැවල්ස්

Tourism Packages are not out there.. it should come within ..When you understand the nature of countries, Destinations, ...
26/11/2021

Tourism Packages are not out there.. it should come within ..
When you understand the nature of countries, Destinations, world, Universe... !
You can conciously choose and Create your own Destination ... !
You are the creator of your own Happiness !

Contact us to understand Destinations !
Savari Travels

ටුවර්ස් විකුණන ඇඩ් දැම්මම හැමෝම අහනවා ඔයාලගේ පැකේජ් එක මොකක්ද කියල..ඇත්තටම එහෙම ටුවර්  පැකේජ් කියල ජාතියක් ලෝකේ නැහැ..ඔය...
26/11/2021

ටුවර්ස් විකුණන ඇඩ් දැම්මම හැමෝම අහනවා ඔයාලගේ පැකේජ් එක මොකක්ද කියල..
ඇත්තටම එහෙම ටුවර් පැකේජ් කියල ජාතියක් ලෝකේ නැහැ..
ඔයාලට අවශ්‍ය විදියට කස්ටමයිස් කරලා හදල දෙන්න පුළුවන්...

සරලම උදාහරණය කෑම කන්න ගියාම :
බතුයි පොල්සම්බෝලයි දෙන්නත් පුළුවන්
බතුයි පොල්සම්බෝලයි පරිප්පුයි දෙන්නත් පුළුවන්
බතුයි පොල්සම්බෝලයි පරිප්පුයි චිකන් කරියකුයි දෙන්නත් පුළුවන්
බතුයි පරිප්පුයි විතරක් දෙන්නත් පුළුවන්..

ඔය වගේ තමයි ටුවර් පැකේජ් ඔබට අවශ්‍ය විදියට කී දෙනෙක් යනවද , මොනවගේ දේවල් බලන්න කරන්නද ආස කියල , බජට් එකට හරියන්න පැකේජ් එකක් හදා ගන්න සවාරි ට්‍රැවල්ස් එක්ක කතා කරන්න..
ට්‍රැවල් ඒජන්සියේ බුවා කැමති පැකේජ් එක වෙනුවට ඔයාලට අවශ්‍ය විදියට තමන්ගේ ටුවර් ප්ලෑන් එක හදා ගන්න කතා බහ කරන්න..

සූම් තාක්ෂණයත් තියෙන නිසා දැන් වඩා ලේසියි..
යන්නම් වාලේ තායිලන්තයේ යන්නේ නැතුව දල්ල කෙලෙක් එක්ක ප්ලෑන් කරලා තමන්ගේ ටුවර් පැකේජ් එක අවශ්‍ය විදියට හදාගන්න..

ලැත්තන් ඉතීම් කල්ලත් ලෑ .. බොල්ලත් ලෑ .. යල්ල තැලක් දල්ලෙත් ලෑ ...අගෝඩා බුකුං ඩොට් කොම් මහත්තුරු උදවුවට එල්ලෙත් ලෑ ..

Experience Sand Bank in Maldives...Contact Savari Travels
25/11/2021

Experience Sand Bank in Maldives...

Contact Savari Travels

17/11/2021
07/11/2021

"ENTER to TOURSIM"
සූම් සෙෂන් 5ක් (එක සෙෂන් එකක් පැය 2යි)
කාටද : සංචාරක ව්‍යාපාරයට අලුතින් එකතු වන්නට සිටින සුළු සහ මධ්‍යම ව්‍යාපාර ආරම්භ කරන්න සිතන ව්‍යවසාකයන්ට සහ සංචාරක ඒජන්සි වල රැකියා ලබා ගන්නට බලාපොරොත්තු වන අයට.
පාඨමාලා ගාස්තුව : රුපියල් 10,000
පාඨමාලාව මෙහයවන්නේ :
1. නාලක කරුණාකළගේ මහතා
වසර 18ක් තායිලන්තයේ ජිවත් වන තායිලන්තය , ශ්‍රී ලංකාව, මාලදිවයින, මියන්මාරය, සිංගප්පුරුව වැනි රටවල් කීපයක සංචාරක ව්‍යාපාරයේ කාර්යාල පවත්වාගෙන යන සවාරි ට්‍රැවල්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී
2. Mr. Kelum Weligama
(B.Com(Sp), CIM- UK, National Dip in T & D, Dip in NLP
අලෙවිකරණය සහ සන්නාමකරණය පිලිබඳ වෘත්තිකයෙකු ලෙස වසර 10ක පළපුරුද්ද සහිත ප්‍රවීණ ලේඛක, මානව සංවර්ධන උපදේශක
CEO - Mindset Institute
Director - INFED Practical Learning Culture
CEO - Wishishta Publishers
"ENTER Tourism" පාඨමාලාව (BASIC)
LIVE ZOOM Training
පාඨමාලා ගාස්තුව : රුපියල් 10,000
ආවරණය කරන කරුණු :
Day 1. Introduction to Inbound and Outbound Tourism
Day 2. Business Opportunities in Sri Lanka Inbound Tourism
Day 3. Thailand Tourism Industry and Thailand Tour Packages
Day 4. Maldives Tourism Industry and Maldives Tour Packages
Day 5. Marketing and Post Covid Digital Marketing Trends in Tourism Industry
පාඨමාලාවේ දැනුමට අදාලව වීඩියෝ ක්ලිප්ස් කීපයක් අමතර භාවිතය සඳහා ලබා දෙනු ලැබේ.
Contact Whats app : 0789099687

මේ දිනවල පවතින තායිලන්තයේ සංචාරක සෞඛ්‍ය නීතිරීති සහ ගුවන් ටිකට් පත් මිල ගණන් අනුව තායිලන්තයේ සංචාරයක් කරන විට රුපියල් ලක...
07/11/2021

මේ දිනවල පවතින තායිලන්තයේ සංචාරක සෞඛ්‍ය නීතිරීති සහ ගුවන් ටිකට් පත් මිල ගණන් අනුව තායිලන්තයේ සංචාරයක් කරන විට රුපියල් ලක්ෂ එකහමාරක් අනිවාර්යෙන් මුලික වියදම වශයෙන් වැය වෙනවා. (ඊට ගුවන් ටිකට්පත, රක්ෂණාවරණය, විසා ගාස්තුව, තායිලන්තයේ පළමු දිනයේ PCR ටෙස්ට් එක සමග අනිවාර්ය එක් දිනක් නැවතිය යුතු නිරෝධායන ක්‍රමයේ හෝටලයේ දිනක ගාස්තුව සහ ගුවන් තොටුපොළේ සිට හෝටලයට ප්‍රවාහන ගාස්තුව අයත් වෙනවා.
ඊට අමතරව තායිලන්තයේ ගත කරන දින ගණන සහ නරඹන්නට බලාපොරොත්තු වන ස්ථාන අනුව මිල ගණන් වෙනස් වෙනවා..
එක අයෙකුට රුපියල් 150,000 සිට රුපියල් ලක්ෂ 4 හෝ ඊටත් වැඩි මිලට සංචාරක පැකේජ මිලදී ගැනීමට හැකියාව ඇති අය පමණක් පැකේජ වල මිල විමසන්න.
මෙම ගුවන් ටිකට් පත් මිල සහ රක්ශානවරණ ගාස්තු සහ දිනක නිරෝධානය නිතිය වෙනස් වුවහොත් මිට වඩා අඩු මිලට සවාරි පැකේජ මිලදී ගන්නට අනාගතයේදී හැකියාවක් ලැබෙන්නට ඉඩ ඇති බව අනුමාන කරන්නට පුළුවන්. නමුත් ඒ සදහා නිශ්චිත දිනයක් කිව නොහැකියි.

පසු සටහන : මේ මොහොතේ ආරක්ෂා සහිතව ශ්‍රී ලංකාව ඇතුලත සංචාරය කරමින් දේශීය සංචාරක ව්‍යාපාරයට උපකාර කරන්නට ඔබට හැකි බව සිහිපත් කරන්නේ අපට විදේශ සංචාර වලින් ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන නොසිතාය.

Savari Travels

06/11/2021

ඔබ වෙනත් රටක සවාරියක් යන විටකදී සිදු වූ අමතක නොවන සිදුවීම කුමක්ද?
What is something that happened while you were traveling abroad that you will never forget?

"TEST and GO" Bangkok Compulsory 1 Night Hotel with PCR Test and Airport PickupAdditional Nights and Tours Attractions a...
06/11/2021

"TEST and GO"

Bangkok Compulsory 1 Night Hotel with PCR Test and Airport Pickup
Additional Nights and Tours Attractions and All Safe Transport Facilities by Savari Travels
Contact : 0789099687 Whats App Message

Address

730, Galle Road
Colombo
COLOMBO03

Alerts

Be the first to know and let us send you an email when Savari Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Savari Travels:

Share

Category