prime mover vibes

prime mover vibes �මහ පාරේ ජීවිතෙන් �

මෙක මාතර බෝදිය පිටිපස්සෙ පාරෙ ටික දුරක් යනකොට දකුනට හැරුන ගමන් තියන කඩයක්.මචන්ලා මේ කඩේට කන්න යනවනම් දෙපාරක් හිතල යන්න.c...
10/08/2026

මෙක මාතර බෝදිය පිටිපස්සෙ පාරෙ ටික දුරක් යනකොට දකුනට හැරුන ගමන් තියන කඩයක්.මචන්ලා මේ කඩේට කන්න යනවනම් දෙපාරක් හිතල යන්න.chopsi එකේ තියෙන්න ඕනෙ එලවලුනෙ.හැබැයි මේකෙ ඇටමැස්සොත් දාල තමයි chopsiya හදන්නෙ.... කොකාකෝල ටින් එකක් Rs.480/= යි,මම දන්නෙ නැති නිසා අහන්නෙ, ඒ ගානට කොකාකෝල ටින් තියනවද? මේකට කන්න ගියාම වතුර එකක්වත් තියන්නෙ නැහැ, ගානට සල්ලි තියාගෙන මේකට කන්න යන්න එපා,පිගන් තමයි හෝදල එන්න වෙන්නෙ.මිනිහෙක් කන්න ආවම ඒ ටිකවත් හරියට කන්න දියල්ලකො.ඒකත් නෑ.අපි හැමෝම සල්ලි දීල කන්නෙ.අපි හැමදේමත් කරන්නෙ කන්න බොන්නනෙ.මේ මාතර පාරිභෝගික අදිකාරියෙ, PHI මහත්තුරු එහෙම නැද්ද දන්නෙ නෑ මේව බලන්න.මෙකෙ අයිතිකාරයා දකිනකම් මාතර යාලුවො මේක aheya කරන්න,අද මට උනා වගේ හෙට උබලට වෙනවට මම කැමති නෑ.සල්ලි දීල ජරාව කන්න උබල කැමතිනම් මට බැන්පල්ල. මට වැඩකුත් නෑ, මම ආයෙ කන්න යන්නෙත් නෑ.කන කෑම එකක මෙහෙම දීල මුන් යන අපායත් comant එකක් දාගෙන යමල්ල.... ආදරෙයි හැමෝටම....බලදාරීන්ගේ අවදානය ස්දහා.....🙏🙏🙏🙏

17/07/2026

කවුද මේවට ආස... coment එකක් දාගෙන යන්න බලන්න.

18/06/2026

මිනිස්සු මේවයෙ ලස්සන බලන්නෙ අඩියක් පස්සට ඇවිත්...💗💗💗💗

12/06/2026

කොහොමද ඒ U Turan එක.💗💗💗💗

10/06/2026

ඉස්සරහට යනවට වඩා,,, පස්සට යන්න ආස ඒව මචන් මේව..💗💗💗💗

09/06/2026

😛😛😛😛😛🙋🙋🙋🙋🙋

ටැංකි පදින හැම කොල්ලෙක්ටම මේ අවුරුද්දෙ උතුරන්න හරියන්න ඕන.💓💓💓💓
14/04/2026

ටැංකි පදින හැම කොල්ලෙක්ටම මේ අවුරුද්දෙ උතුරන්න හරියන්න ඕන.💓💓💓💓

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මචංලා ! 🙏මේ අවුරුද්දේ කොහොම හරි හිතන් ඉන්න වාහනේ ගෙන්න ඉන්න උන් කෝ බලන්න 💪🚛  #අවුරුදු  #බ...
14/04/2026

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මචංලා !
🙏

මේ අවුරුද්දේ කොහොම හරි හිතන් ඉන්න වාහනේ ගෙන්න ඉන්න උන් කෝ බලන්න 💪🚛

#අවුරුදු #බලන්න ゚ ゚viralシfypシ゚

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when prime mover vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category