Desney Holiday

Desney Holiday We assist our clients to plan the overseas journey in cost-effective ways efficiently.

14/08/2026
🇮🇱 ඊශ්‍රායල් රැකියා 🇮🇱 "ඊශ්‍රායල් ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ රැකියා "ඊශ්‍රායල් නියෝජිතයන් පැමිණ 2026.08.16,17 යන  දිනවල  ...
14/08/2026

🇮🇱 ඊශ්‍රායල් රැකියා 🇮🇱

"ඊශ්‍රායල් ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ රැකියා "

ඊශ්‍රායල් නියෝජිතයන් පැමිණ 2026.08.16,17 යන දිනවල පැවැත්වීමට නියමිත අවසාන පරීක්ෂණයට පෙර,පවත්වනු ලබන පරීක්ෂණය

✨ 2026.08.15

පෙ.ව.09.00 මීගමුව Silver Way Academy හීදි පැවැත්වේ.

ඔබ පැමිණෙන විට ඔබගේ විදේශ ගමන් බලපත්‍රය (Passport) රැගෙන එන්න.

✅ඊශ්‍රායලයේ රැකියා කිරීමට කැමැත්තෙන් සිටින අයට මෙය කදිම අවස්ථාවක්....

⭕ ස්ථානය : මීගමුව Silver Way Academy.
( Silver way training academy
No:440
Golden heaven,
Kadirana (south)
Negombo )

:-) ඔබ බස් රථයේ පැමිණෙන්නේ නම් මීගමුව ප්‍රධාන බස් නැවතුම්පලෙන් 246 හෝ 245 බස් එකක නැග රුක්අත්තන හංදියෙන් බැස(Eskimo Garment) ඉහත අදාල ස්ථානයට පැමිණෙන්න

https://maps.app.goo.gl/P3ZCGshYZDUXddpi6?g_st=aw


⭕ විමසීම් : 0760116877/0760116876(Ravishway Foreign Employment )

&BSkillDevelopmentCenter

උතුම් සද්ධර්මයෙන් මුලු ලොවම සුවපත් වේවා..ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා..!
07/07/2026

උතුම් සද්ධර්මයෙන් මුලු ලොවම සුවපත් වේවා..
ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා..!

සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🪔
03/06/2026

සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🪔

Happy New Year
15/04/2026

Happy New Year

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා...!
12/05/2025

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා...!

Desney Tavel wish you
14/04/2025

Desney Tavel wish you

Address

259/C Kandy Road, Kiribathgoda
Dalugama
11600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:30

Telephone

+94112172872

Alerts

Be the first to know and let us send you an email when Desney Holiday posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Desney Holiday:

Shortcuts

Share

Category