Travel with Chula

Travel with Chula Exploring hidden gems, breathtaking views & unforgettable journeys. Join the adventure!

කොළඹ යද්දී අනිවාර්යයෙන්ම යන්න ඕන හාස්කම් පිරුණු මයුරාපති භද්‍රකාලී අම්මන් කෝවිල! 🛕✨කොළඹ නගරය මැද පිහිටලා තියෙන මේ පූජනීය...
11/08/2026

කොළඹ යද්දී අනිවාර්යයෙන්ම යන්න ඕන හාස්කම් පිරුණු මයුරාපති භද්‍රකාලී අම්මන් කෝවිල! 🛕✨

කොළඹ නගරය මැද පිහිටලා තියෙන මේ පූජනීය ස්ථානයේ තිබෙන අද්භූත අලංකාරය සහ වටිනාකම අත්විඳින්න ආස අයට මෙන්න සම්පූර්ණ Vlog එක.

🎬 Full Video Link: https://youtu.be/rQqAcrlKsFM?si=40yo17Zgk4PnqGpQ

අදහස් පල්ලෙහායින් Comment කරගෙන යන්න. වීඩියෝ එකට Like එකක් දාලා Share කරන්නත් අමතක කරන්න එපා! ❤️📌

දෙවන ලෝක යුද්ධයෙන් ලංකාව බේරාගත් තේවත්තේ පල්ලියේ නොකියූ අද්භූත ඉතිහාසය! 😱✝️දෙවන ලෝක යුද්ධයේදී ලංකාව බෝම්බ ප්‍රහාර වලින් ...
01/08/2026

දෙවන ලෝක යුද්ධයෙන් ලංකාව බේරාගත් තේවත්තේ පල්ලියේ නොකියූ අද්භූත ඉතිහාසය! 😱✝️

දෙවන ලෝක යුද්ධයේදී ලංකාව බෝම්බ ප්‍රහාර වලින් බේරගන්න වුණු රහස් බාරය මොකක්ද? කතෝලික පල්ලියක් ඇතුළේ සිංහල සංස්කෘතික කැටයම් තියෙන්නේ කොහොමද?

සම්පූර්ණ වීඩියෝ එක බලන්න Link එකෙන් එකතු වෙන්න! 👇🎬

https://youtu.be/vWcpmHsGCpI?si=LuJz7163VYTYyFXN

22/07/2026

Evening 🌆✨❤️

ඔන්න වීඩියෝ එක ආවා යාලුවනේ! 😍 කාටත් නොකියූ නවගමුව දේවාලයේ අද්භූත රහස් සහ ඉතිහාසය! 😱 පඬුරු බඳින්න කලින් මේක බලන්නම ඕනේ. ද...
11/07/2026

ඔන්න වීඩියෝ එක ආවා යාලුවනේ! 😍 කාටත් නොකියූ නවගමුව දේවාලයේ අද්භූත රහස් සහ ඉතිහාසය! 😱 පඬුරු බඳින්න කලින් මේක බලන්නම ඕනේ. දැන්ම බලලා ඔයාලගේ අදහස් කියන්න 👇

https://youtu.be/BmKSJNX-DsI?si=kplaNMx8XeMttexD

11/07/2026

Elephant 🐘❤️

02/07/2026

Peace ❤️✨

අලුතින් අපේ Travel with Chula පවුලට එකතු වුණු ආදරණීය යාළුවෝ හැමෝම මාරම ආදරයෙන් පිළිගන්නවා! ❤️🙏 ඔයාලා හැමෝම එකතු වුණු එක ...
23/06/2026

අලුතින් අපේ Travel with Chula පවුලට එකතු වුණු ආදරණීය යාළුවෝ හැමෝම මාරම ආදරයෙන් පිළිගන්නවා! ❤️🙏 ඔයාලා හැමෝම එකතු වුණු එක අපේ ගමනට ලොකු හයියක්.

ඔන්න ඔයාලා වෙනුවෙන් මාරම ලස්සන, හැමෝම නොදන්න කුතුහලයෙන් පිරුණු අලුත්ම වීඩියෝ එක දැන් චැනල් එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ! 🥳🔥

හැමදාම යන Havelock Mall එක අයිනේ මේ වගේ හාස්කම් පිරුණු, රහස් මාලිගාවක් තියෙනවා කියලා ඔයාලා දැනන් හිටියාද? 🤫✨

දැන්ම පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් බලලා, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න මචං. තවමත් Subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් සෙට් වෙන්න!

👇 වීඩියෝ එක මෙතනින් බලන්න:

https://youtu.be/rQqAcrlKsFM?si=6yZFUlBPCgOKmcB9

21/06/2026

Ruwanwali Maha Seya 🙏🇱🇰

01/06/2026

Colombo Vesak 🇱🇰❤️✨

23/05/2026

Kandalama Lake 🌊

Address

Kandalama
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Chula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category