EXCEL STARS YOUTH CLUB

EXCEL STARS YOUTH CLUB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EXCEL STARS YOUTH CLUB, Travel Company, Daswatta.

09/09/2024
S ඔබ සැමට බැතිබර ආරාධනා
20/05/2024

S ඔබ සැමට බැතිබර ආරාධනා

චීනයේ බීජින් අගනුවර පැවැත්වෙන ආසියානු අප්‍රිකානු තරුණ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන දාස්වත්ත එක්සෙල් ස්ටා...
11/09/2018

චීනයේ බීජින් අගනුවර පැවැත්වෙන ආසියානු අප්‍රිකානු තරුණ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන දාස්වත්ත එක්සෙල් ස්ටාර්ස් යෞවන සමාජයේ චමල් සහෝදරයාට දාස්වත්ත එක්සෙල් අපි සියළුම දෙනාගේ උණුසුම් සුභ පැතුම්... 🇱🇰️

15 වන වරටත් කොල කැඳ  දන්සල සාර්ථකව නිවාවට පත් විය
02/05/2018

15 වන වරටත් කොල කැඳ දන්සල සාර්ථකව නිවාවට පත් විය

EXCEL STARS යව්වන සමාජය මගින්  15 වරටත් ඉදිරිපත් කරන මහා කොළකැඳ දන්සල මේමස 30 දින දාස්වත්ත ගම්මැද්දෙදි පැවැත්වේ ......ඹබ...
26/04/2018

EXCEL STARS යව්වන සමාජය මගින් 15 වරටත් ඉදිරිපත් කරන මහා කොළකැඳ දන්සල මේමස 30 දින දාස්වත්ත ගම්මැද්දෙදි පැවැත්වේ ......ඹබසැමට ආරාධනා

Coming soon
06/04/2018

Coming soon

29/11/2017

apamana badha hirihera avath apa eaya jaya gatha yuthu vei excel stars youth adistanaya eayai

11/10/2017

සුබ උදෑසනක් සියළුම දෙනාට

20/09/2017

යූත් ගොට් ටැලන්ට් ගමට කෝටියක් වැඩසටහන යටතේ දාස්වත්ත එක්සෙල් ස්ටාර්ස් යෞවන සමාජය සඳහා ද මෙවර ලැබුනු ව්‍යාපෘති අරමුදලින්,
අප ගමෙහි සියළු සංවිධාන, එනම් සමඟි සුබසාධක සමිතිය ,එක්සෙල් ක්‍රීඩා සමාජය,එක්සෙල් ස්ටාර්ස් යෞවන සමාජය ,එක්සෙල් අපි පදනම ආදී සියළුම සංවිධාන සදහා බොහෝ කලක පටන් පවතින අඩුපාඩුවක් වන ගොඩනැගිල්ලක අවශ්‍යතාවය ඉටුකරලීම සඳහා දාස්වත්ත එක්සෙල් තරුණ පිරිස මෙවර උරදී කටයුතු කරමින් සිටී,

මෙම එක්සෙල් මූලස්ථාන ගොඩනැගිල්ල (බහුකාර්ය) දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර මේ තුලින්අප ගම්වාසීන් සියළු දෙනා හට ඉටුකරගත හැකි කාර්යයන් අතර,

✅සියළු සමිති සමාගම්වල රැස්වීම් පැවැත්වීම සඳහා රැස්වීම් ශාලාව
✅කායවර්ධන හා විය්‍යායාම සඳහා මධ්‍යස්ථානයක්
✅සමිතිවල සියළු බඩුබාහිර තැබීම සඳහා ගබඩා කාමරයක්
✅චෙස්,දාන් ආදී ක්‍රීඩා කටයුතු සඳහා
✅පුස්තකාලය
✅රූපවාහිනි නැරඹුම් ශාලාව
✅ප්රොජෙක්ටර් මගින් චිත්‍රපට නැරඹීම සඳහා වන මිනි සිනමා ශාලාව
✅ගමෙහි පාසල් යන සිසුන් වෙනුවෙන් අතිරේක පන්ති පැවැත්වීමට
✅4G අන්තර්ජාල සහිත වයිෆයි පහසුකම්
✅නවීන පරිඝණක පහසුකම් වලින්ද සමන්විත
මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2017/සැප්තැම්බර්/15 වන දින උදෑසන 10.07ට යෙදුන සුභ මොහොතින් මුල්ගල් තබා වැඩ ආරම්භ කරන ලදී ,

මෙහි පළමු අදියර යටතේ ලිඳට ඉහලින් අඩි12ක් පමණ උස කනු 6ක් මත සැලැබ් එක දමා පළමු මහලේ වැඩ අවසන් කිරීමට නියමිතය,ඒ සඳහා ලක්ෂ 12ක පමණ මුදලක් වැයවන බැවින් දාස්වත්ත එක්සෙල් අපි හා එක්ව සිටින ඔබත් මේ සඳහා දායක වීමට කැමතිනම් මාවනැල්ල ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB)ගිණුම් අංක 1-0059-03-0421-2 දරණ එක්සෙල් ක්ලබ් ගිණුමට මුදල් ආධාර බැර කළ හැක..

🏵️✅මෙම සිහිනය දකින්නට නොව යථාර්තයක් බවට පත්කරගැනීමට ගම්වාසී සියළුම දෙනාගේ නොමසුරු සහයෝගය ලැබේවායි එක්සෙල් යූත්හි පැතුමයි..!🏵️ ✅

03/07/2017

අපවත් වී වදාල මහා කම්මට්ඨානාචාර්‍ය අති පුුජනිිය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේට සහ නොබෝදා අප අතරින් සමුගත් උන්වහන්සේගේ දයාබර මැණියන් වහන්සේගේ තෙමස් පූර්ණ පිංකම නිමිති කරගනිමින් දාස්වත්ත එක්සෙල් අපි හා එක්ව අරියමග්ග සංවිධානය මගින් පදියදොර රජමහා විහාරයේ අලුතින් ඉදිකරණු ලබන නව උද්‍යානය හා වැඩම කර වීමට නියමිත ශිලාමය සමාධි පිළිම වහන්සේ වෙනුවෙන් ඉදිවන ශිලා මය බුද්ධ ආසනය සකස් කිරීමේ කටයුතුවලට සහය වන දාස්වත්ත එක්සෙල් අපි තරුණ පිංවත් පිරිස...

24/06/2017

ඉපදෙමින් මැරෙමින් යන මේ නිමක් නැති සසර ගමනේ සැබෑ ස්වරූපය විදහා දක්වන ත්‍රිමාන තාක්ෂණයෙන් නිම වූ “බියකරුය මේ සසර“

කරන ලද පාප කර්මයන් අති බිහිසුනු ලෙස විපාක දෙන බියකරු නිරයේ ස්වභාවය ඔබගේ නෙත් ඉදිරියේ විදහා දක්වන... ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට 3D සජීවීකරණ තාක්ෂණය ඔස්සේ නිම වූ නවතම රූප පෙළහර.
බියකරුය මේ සසර… ත්‍රිමාන සජීවීකරණ කෙටි චිත්‍රපටය…
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී,

වැරදි කාම සේවනය, ගබ්සා කිරීම ආදී පාපී ක්‍රියා නිසා මරණින් මතු නිරය ආදී දුක්ඛිත ලෝකයනිහි ඉපිද විඳින්නට සිදුවන බිහිසුණු විපාක පිළිබඳව මෙමගින් නිරූපණය කරන අතර තම දරුවන් පිළිබඳ නිසි අවධානය සහ සැළකිල්ලක් නොමැතිකමින් දරුවන් නොමඟ ගොස් වරදේ බැඳී දුකට පත්වන ආකාරය ද මින් නිරූපණය වේ. එමෙන්ම තමා අතින් දැන හෝ නො දැන සිදුවන වැරදි අඩුපාඩු පිළිබඳ වැටහීමක් ඇති කරගෙන ඒවායින් වැළකී යහමඟට යොමුවන ආකාරයත් මින් නිරූපණය වේ. තායිලන්තයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොඩ නැගී ඇති, වර්තමාන සමාජයට ඉතා වැදගත් දහම් පණිවුඩයක් ලබා දෙන මෙම චිත්‍රපටය, සංකීර්ණ ජීවන රටාවක් තුළ ජීවිතය ගත කරන සෑම අයෙකුටම ස්වයං ජීවිතාලෝකනයක් සඳහා ආරාධනා කරයි. ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය වන පළමු සිංහල මාධ්‍ය ත්‍රිමාන චිත්‍රපටය මෙය වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දැනුවත් කොට ප්‍රචාරණයක් ලබා දීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි. නො මඟ ගිය ඇත්තවුන් සුමඟට යොමු කරන්නට සිත් ඇති කරවන මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් රැස් වූ සියලු පින් කැමති සියලුම දෙවියන්ට ද, සියලු බ්‍රහ්මයින්ට ද, සියලු නාගයින්ට ද, අනුමෝදන් වෙත්වා! මේ සඳහා අපට අනුශාසනා කළ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද, ඉතාමත් උනන්දුවෙන් මේ සඳහා උපදෙස් දුන් මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, මේ සඳහා වෙහෙසුනු ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ද, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ද, ලංකාවාසී ලෝකවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, අනගාරිකා මෑණිවරුන්ට ද , පැවදි අපේක්ෂක දරුවන්ට ද නන් අයුරින් උදව් උපකාර කළ සියලූම පින්වතුන්ට ද, දැකබලා අනුමෝදන් වන ඔබ සැමට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා!

18/1/2016 mawanella pradeshiya lekam karyalayedi
17/12/2016

18/1/2016 mawanella pradeshiya lekam karyalayedi

Address

Daswatta

Website

Alerts

Be the first to know and let us send you an email when EXCEL STARS YOUTH CLUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category