Team Green Adventures

Team Green Adventures Mountain Hiking/ Rock Climbing / Water Adventure/ Night Camping�

09/08/2019
08/05/2017
මේ පාර අපිත් එක්ක සෙට් උනා නියම Wild පොරවල් ටිකක්.පලවෙනි දවසෙ කට්ටිය එන්න පොඩ්ඩක් පරක්කු උන නිසා අපි කෙලින්ම ඇද්දා අපේ C...
02/05/2017

මේ පාර අපිත් එක්ක සෙට් උනා නියම Wild පොරවල් ටිකක්.පලවෙනි දවසෙ කට්ටිය එන්න පොඩ්ඩක් පරක්කු උන නිසා අපි කෙලින්ම ඇද්දා අපේ Camping Site එකට...

කට්ටිය හොද Camping night එකක් කලා කියල අපි හිතනව.ආයෙත් කැලෑවකදිම set වෙමු.🍃

Team Green Adventures🍃
Dedugala
Sri Lanka🇱🇰

02/05/2017



28/04/2017
            නිවාඩු දවසට යාලුවො set එකත් එක්ක පොඩි වෙනස් අත්දැකීමක් ගන්න,දිය ඇලි වල water adventure කරන්න,වැසි වනාන්තර වල...
27/04/2017



නිවාඩු දවසට යාලුවො set එකත් එක්ක පොඩි වෙනස් අත්දැකීමක් ගන්න,දිය ඇලි වල water adventure කරන්න,වැසි වනාන්තර වල අවිදින්න ,රාත්‍රි කදවුරු වල රාත්‍රිය ගත කරන්න,ජීවිතේ වෙනස්ම අත්දැකීමක් ගන්න set වෙන්න අපිත් එක්ක.

කොළඹ ඉදන් අපේ Camping site එකට කි.මී 110 වගෙ තියෙන්නෙ.කාර්ය බහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලා නිදහසේ සති අන්තය ගෙවන්න එන්න අපිත් එක්ක වනගත වෙන්න🍃
One Night Package.Day 1..
:Activities:
jungle hiking with waterfall hunting/ night camping /campfire / BBQ night
:Meal plan:
Lunch/evening tea/bbq/dinner.
..Day 2....Activities..
Water adventure at nalagana falls..Meal plan..
Morning tea
Breakfast
Lunch

3500/- per person

🍃 # travellover

                 Team Green AdventureDedugalaSri Lanka🇱🇰
26/04/2017





Team Green Adventure
Dedugala
Sri Lanka🇱🇰

26/04/2017

Address

Dolosbage Road
Dedugala

Website

Alerts

Be the first to know and let us send you an email when Team Green Adventures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share