දබදිව වන්දනා

දබදිව වන්දනා SRI LANKAN NUMBER ONE DABADEVA VANDANA COMPANY

01/04/2019

බැතිබර ඔබට නිවැරදි මග පෙන්වීමක්............

චිරාත් කාලයක් පුරා භවයන් කල්ප ලක්ෂ ගනනින් සසර සැරිසරන අසරණ සත්වයන් වන අපට,යම් භවයකදී කර ඇති මාහා කුසලයක ආනිශංස වශයෙන්,මේ වසනාවන්ත මනුසත් බව ලැබී ඇත. එමෙන්ම සම්බුද්ධ ශාසනය පවතින,මෙවන් කාලයක තිසරණ සරණ ගිය බෞද්ධයෙකු වන ඔබ,මහත් වාසනාවන්තයෙකි.
එම වාසනා මහිමය වඩා අර්ථ සම්පන්න වීමට නම් සද්ධානුසාරීව සහ ධම්මානුසාරීව මෝහයෙන් ප්‍රඥාවටත් අවිද්‍යාවෙන් විද්‍යාවටත් අඳුරෙන් ආලෝකයටත් ගමන් කිරිමට මේ ජිවත් වන කෙටි දින ගණන යොද ගත යුතු නොවේද?
ඒ සඳහා නොපමාව අපගේ ශාස්තෘන් වහන්සේ වු අමාමෑණී වු බුදු පියාණන් වහන්සේ හැදිනීමෙන් සහ දැකිමෙන් සරණ යා යුතුය.

Address

No:64 Main Street
Deniyaya
81500

Website

Alerts

Be the first to know and let us send you an email when දබදිව වන්දනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category