•CompAss•

•CompAss• Direction is more important than speed. You can go fast in the wrong direction. Happiness is a direction, not a place.
(1)

14/04/2026

නැකතට වැඩ පටන්ගත්තා යලුවනේ🙏

මියයාමට පෙර උණුසුම් වෙන්න🥶🥶
26/01/2026

මියයාමට පෙර උණුසුම් වෙන්න🥶🥶

Weliwanguwa is a scenic location popular for hiking, camping, and adventure travel, located near Kalupahana and the Ohiya Road in the Uva Province of Sri Lan...

✳️ජන. 22 නුවරඑළිය තෘණ මතුපිට උෂ්ණත්වය සෙ.අං. -1.2🔹පොළොවේ සිට මීටර් දෙකක් උසින් එම අගය සෙ.අං. 3.5-පහුගිය 22 වෙනිද නුවර එළ...
24/01/2026

✳️ජන. 22 නුවරඑළිය තෘණ මතුපිට උෂ්ණත්වය සෙ.අං. -1.2
🔹පොළොවේ සිට මීටර් දෙකක් උසින් එම අගය සෙ.අං. 3.5
-
පහුගිය 22 වෙනිද නුවර එළිය අලුයම් කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය සෙ.අ. 3.5යි. මෙය 2019 වසරේ එම ප්‍රදේශයේ වාර්තා වූ සෙ.අ. 2.7න් පසු ඇති අවම අගයයි. 22 දින සහ ආශ්‍රිත දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින් මල්තුහින වාර්තා වී තිබුන.

කෙසේ වෙතත් මල්තුහින ඇතිවීම සම්බන්ධයෙන් පලකල පෝස්ට් එකේ දැක්වුනු විදියට අවම උෂ්ණත්වයේ අගයටත් වඩා මල්තුහින ඇතිවීම සම්බන්දව වඩාත් වැදගත් මිනුම වන්නේ තෘණ මතුපිට අවම උෂ්ණත්වයයි (MOG - Minimum on Grass Temperature) ජල බින්දු මිදී මල්තුහින වීමට මෙය සෙ.අං. 0 හෝ ඍණ අගයක් විය යුතුයි. කාවිදෙ නිරීක්ෂණ දත්ත අනුව පසුගිය දිනවල නුවරඑළිය මධ්‍යස්ථානයේ 'තෘණ මතුපිට අවම උෂ්ණත්ව' අගයන් පහත දැක්වේ.

ජන. 21 සෙ.අං +3.3
ජන. 22 සෙ.අං -1.2
ජන. 23 සෙ.අං -0.3
-
උපුටා ගැනීම
කාවිදෙ නුවරඑළිය නිරීක්ෂණ මධ්‍යස්ථාන දත්ත.

Best experience ever and the best adventures are shared with friends 🌱❤️❄️🍁

Weliwanguwa camping adventure with freezing environment 🥶🥶🥶🥶

New video coming soon✌️✌️✌️

12/12/2025

දියතලාව🥶 ගල් බංගලාව🛖

06/12/2025
🙏🙏🙏🙏🙏
28/11/2025

🙏🙏🙏🙏🙏

🙏🙏🙏🙏🙏🙏
28/11/2025

🙏🙏🙏🙏🙏🙏

24/11/2025

සීතල නුවර එළියෙන් ලස්සන වටපිටාවක් තියෙන බජට් එකට ⁣ සෙට්වන පට්ටම තැනක් තමයි # මේක..ඔගොල්ලොත් ඇවිත් බලන්න🥶🥶🥶🥶
නො 47, ගැමුණුපුර, මහගස්තොට,නුවරඑළිය.
0718929196
0760684882

19/11/2025

Address

Diyatalawa

Website

Alerts

Be the first to know and let us send you an email when •CompAss• posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category