Travel in Sri Lanka

Travel in Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel in Sri Lanka, Travel Agency, Lahiru's Place, No 9, Dhammissara Road, Dodanduwa.

13/02/2021
වෙනස්ම විදියක සාම්ප්‍රදායික අත්දැකීමක් ලබන්න හොදම ලගම තැනක් ගැනයි මේ.කොහේද කියල මුලින්ම කියන්නම්.දකුණු පළාතේ - ගාල්ල දිස...
17/10/2020

වෙනස්ම විදියක සාම්ප්‍රදායික අත්දැකීමක් ලබන්න හොදම ලගම තැනක් ගැනයි මේ.

කොහේද කියල මුලින්ම කියන්නම්.
දකුණු පළාතේ - ගාල්ල දිස්ත්‍රික්කයේ - හික්කඩුව ප්‍රදේශයේ - දොඩන්දූව ගමේ.

ලිපිනය -
Hikkaduwa Lagoon Safari, නො 62 / 6, ධම්මිස්සර මාවත, දොඩන්දූව

Google Map එකේ නම Hikkaduwa Lagoon Safari,
Facebook එකේ නම Hikkaduwa Lagoon Safari and Adventure Kayaking

දුරකථන 0774340984 (ලහිරු)

මේ අවට ජීවත් වෙලත් ගොඩක් අය දන්නෙ නැතිවත් ඇති කඩොලාන තුල සැගවිලා තියෙන මේ ලස්සන පරිසර පද්ධතිය ගැන. මොකද වර්තමානයේ සාම්ප්‍රදායික දේවල් වලට අපේම සමාජයේ ලැබිලා තියෙන තැන නිසා. ඒත් ගිහින් බැලුවොත් ඔයාලටත් හොද වෙනස් අත්දැකීමක් වේවී. ඒ වගේම දැනේවී අපේ රටේ අපේ පරිසරය කොච්චර හොදින් ආරක්ෂා කරගෙන මහන්සියෙන් ඔරු පාරු පැදගෙන කරන මේ සංචාරක ව්‍යාපෘතිය කොච්චර ලස්සනයි ද කියල.

පරිසරයට ආදරේ කරන ආදරණීය ඔයාල වෙනුවෙන්ම වෙන් වුනු තෝතැන්නක් මේ. හැමෝම රැල්ලට වගේ යන, පරිසරය විනාශ කරන මෝටර් බෝට්ටු නම් මෙහේ නැහැ. නිස්කලංක කළපුව ආශ්‍රිත සුන්දර කඩොලාන පරිසරයේ ආස්වාදය විදිමින් පරිසරයට නොරිදෙන්න හැමෝම එක්ක විනෝද චාරිකාවක් ගිහින් එන්න කියාපු තැනක්...

ඔරු පාරු මගින් පැය 2ක 3ක, සුන්දර කඩොලාන සහ සාම්ප්‍රදායික ධීවර ගම්මානවලින් වටවුන කළපුවේ රවුමක් ගහල එන්න උදේක හරි හවසක හරි තමයි වෙලාවක් වෙන් කරන් යන්න ඕන.

කළපු සවාරිය හිතටම දැනෙන්න නම් හබලක් අතට අරන් පදින්නම ඕන... ඒ අත්දැකීම ඉල්ලල හරි ගන්න අමතක කරන්න එපා... කළපු පරිසරයේම හැදී වැඩුණු මගපෙන්වන්නෙක්ද ඔයාල එක්ක ගමනට එකතු වෙනවා. අවසානයේ ඔයාලගෙ දැනුමට ගොඩක් දේවල් එකතු කරන් එන්නත් පුලුවන්.

මීට අමතරව Kayaking කරන්නත්, ස්වාභාවික කළපු පීනුම්තටාකයක නාල විනෝද වෙන්නත්, බෝට්ටු අවන්හලක රසවත් ගමේ කෑම වේලක රසබලන්නත් ඔයාලට එහේදි අවස්ථාව ලබාගැන්න පුලුවන්.

අපෙ එවුන්ගෙම වැඩ නිසා මාස හයකට තහනම් වුනු_නාරංගල - Narangala ♥️_ 🇱🇰    👣          ❤️  📸📸 අයිතිය මුල් හිමිකරු සතුයි.
25/09/2020

අපෙ එවුන්ගෙම වැඩ නිසා මාස හයකට තහනම් වුනු
_නාරංගල - Narangala ♥️_

🇱🇰 👣 ❤️ 📸

📸 අයිතිය මුල් හිමිකරු සතුයි.

වේවැල්තලාව ... ලංකාවෙ තියෙන එකම කේබල්කාර් පද්ධතිය🍁😃🤸යටියන්තොට🤠(මෙය මගී ප්‍රවාහනයට සැකසූවක් නොව, කදු මුදුනේ නෙලන තේ දලු ප...
25/09/2020

වේවැල්තලාව ... ලංකාවෙ තියෙන එකම කේබල්කාර් පද්ධතිය🍁😃🤸
යටියන්තොට🤠
(මෙය මගී ප්‍රවාහනයට සැකසූවක් නොව, කදු මුදුනේ නෙලන තේ දලු පහලට ගෙන ඒමට සැකසූවකි.)
📷 අයිතිය මුල් හිමිකරුවන්ට💞
පේජ් එකටත් ලයික් කරන්න😍

ඒක වෙනම අත්දැකීමක්..🍀🍀🐘🐘🦌🐅⛰බුත්තල - කතරගම පාර😍😍😍📷| (පේජ් එකටත් ලයික් එකක් දාන්න..)
23/09/2020

ඒක වෙනම අත්දැකීමක්..🍀🍀🐘🐘🦌🐅⛰
බුත්තල - කතරගම පාර😍😍😍
📷|
(පේජ් එකටත් ලයික් එකක් දාන්න..)

Dont afraid and Just enjoy it.Beautiful Sri Lanka 🇱🇰Please share
22/09/2020

Dont afraid and Just enjoy it.
Beautiful Sri Lanka 🇱🇰

Please share

හික්කඩුව සංචාරක පුරවරයකරදියේ සුන්දරම රස මුසුව හික්කඩුව වෙරල තිරය📷අන්තර්ජාලයේන්
19/09/2020

හික්කඩුව සංචාරක පුරවරය
කරදියේ සුන්දරම රස මුසුව හික්කඩුව වෙරල තිරය

📷අන්තර්ජාලයේන්

😁
01/09/2020

😁

Address

Lahiru's Place, No 9, Dhammissara Road
Dodanduwa
80250

Alerts

Be the first to know and let us send you an email when Travel in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category