16/04/2026
පරිසරයට හානි නොකර ඔබේ අපද්‍රව්‍ය නැවත රැගෙන ඒමට අමතක නොකරන්න.
"ඔයාත් කබරගල යන්න හිතාගෙන ඉන්නවද? ⛰️ හැබැයි බඩු නැද්ද? කරදර වෙන්න එපා! කඳවුරු බැඳීමට අවශ්‍ය සුපිරිම බඩු සෙට් එක දැන් අපෙන් රෙන්ට් එකට ගන්න පුළුවන්. 🏕️🔥
✅ ටෙන්ට් (Tents)
✅ BBQ ග්‍රිල් සහ ගෑස් ලිප් (Stoves & Grills)
✅ ලයිට් සහ පවර් බෑන්ක් (Lights & Power banks)
✅ ස්ලීපින් බෑග් සහ අනෙකුත් සියලුම දෑ...
කබරගල විතරක් නෙවෙයි ඕනෑම තැනක Camping යන්න අවශ්‍ය බඩු හොඳම තත්ත්වයෙන් අපෙන් ලබාගන්න. වැඩි විස්තර සඳහා දැන්ම Message එකක් දාන්න! 📩"
📞 දුරකථන අංකය]" 0763214041 NUWAN
මාර්ගය:
ඔබට නාවලපිටිය-දොලොස්බාගේ පාරේ පිහිටි මේරිවිල් හන්දියෙන් (Maryville Junction) කබරගල ගමන ආරම්භ කළ හැකිය. ගම්පොල සිට Craighead හරහා ද මෙම ස්ථානයට පැමිණිය හැක.
ඔබේ කඳවුරු බැඳීමේ අත්දැකීම සාර්ථක වේවා! පරිසරයට හානි නොකර ඔබේ අපද්‍රව්‍ය නැවත රැගෙන ඒමට අමතක නොකරන්න.