With SANDU

With SANDU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from With SANDU, Travel Company, Dolosbage.

17/08/2026

ඔබ පරිසරයට ආදරය දෙන්න 🌿 ඔවුන්ට ස්තූති වෙන්න 🌿 මොකද මේ තමයි අපේ ජීවයේ පැවැත්ම 🌿 දවසින් පොඩි කාලයක් ඔවුන් හා ගත කරන්න 🌿 ඔබටම වැටහෙයි ඔබේ හිතේ නැවුම් බව 🌿

16/08/2026

කොහෙද කියල කියමු බලන්න 🤔

ජීවිතය වෙනස් වන්නේ වාසනාවෙන් නොව... අපි ගන්නා තීරණ අනුව වේ...👩‍🦱☺️👩‍🦱☺️👩‍🦱☺️👩‍🦱
16/08/2026

ජීවිතය වෙනස් වන්නේ වාසනාවෙන් නොව...
අපි ගන්නා තීරණ අනුව වේ...

👩‍🦱☺️👩‍🦱☺️👩‍🦱☺️👩‍🦱

16/08/2026

කොහේ කොතනක සිදු වූ දේශනයක් වුවද අද මේ කතා කරන්නෙ මුලු ලංකා දීපයේම තියෙන්නා වූ අර්බුදයක් සම්බන්ධයි 😔

විමිසිලිමත් වන්න ඔබේ දරුවා ගැන 🧐 නැවත හැරී බලන්න ඔබේ පවුල දෙස 🥺 ආරක්ශා කරගන්න ඔබේ පවුල 👨‍👩‍👦

හැම ගැටලුවක් සඳහා ම අරය තමයි, මේක තමයි, මේ ආයතනය තමයි නෙමෙයි,,, පොඩ්ඩක් ඔලුවෙන් කල්පනා කරල බැලුවොත් තමන්ටම වැටහෙයි ඒ ප්‍රශන වෙනුවෙන් වගකිව යුත්තෝ කවුරුන්ද කියා 🙏

තමන් තම පවුල ගැන අවධානයෙන් නම් බොහෝ ගැටලු වලට විසඳුම් නිසැකවම ඔබට ලැබෙනු ඇත ♥️

10/08/2026

Live with your Dreams ♥️🌿

21/07/2026

Relaxation is the art of presenting ♥️😜

විශ්වාස කරන්න                                  ඔබ ඔබවම...          ඔබේ අරමුණ...          ඔබේ ශක්තිය...          ඔබේ හෘද ...
20/07/2026

විශ්වාස කරන්න
ඔබ ඔබවම...
ඔබේ අරමුණ...
ඔබේ ශක්තිය...
ඔබේ හෘද සාක්ෂිය...
එය ප්‍රමාණවත්
ඔබේ ගමනට...
-සඳූ-

13/07/2026

චූටි මල්ලි

10/07/2026

ජීවිතයේ අමාරුම පරීක්ෂණය නම් නියම මොහොත එනතුරු ඉවසීමයි ♥️

Address

Dolosbage

Website

Alerts

Be the first to know and let us send you an email when With SANDU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category