Ella Safari

Ella Safari Real Adventure Safari In Ella Srilanka

Ravana pool club ඇල්ලඑක පාරක් හරි යන්නම ඕනි තැනක්.ඇල්ලේ සංචාරය කරන ඔයාට අලුත් අත්දැකීමක් ගන්න පුලුවන් ලස්සන තැනක් තමයි R...
20/06/2023

Ravana pool club ඇල්ල
එක පාරක් හරි යන්නම ඕනි තැනක්.

ඇල්ලේ සංචාරය කරන ඔයාට අලුත් අත්දැකීමක් ගන්න පුලුවන් ලස්සන තැනක් තමයි Rawana Pool Club කියන්නේ. ඇල්ල පුංචි සිරිපාදය පාරේ පිහිටලා තියෙන මේ තැන ඉඳන් Flying Rawana එකට, Rawana Swing එකට, Atv Ride එකට , Little Adamspeak එකට ඉක්මනින් යන්න පුලුවන්. ඇවිදින දුර තියෙන්නේ.

මෙතන ට යනවා නම් ඇල්ල පස්සර පාරේ Flower Garden Hotel එක ලගින් පුංචි සිරිපාදය පාරේ එන්න පුලුවන් 1 Km වලට වඩා අඩු දුරක් තියෙන්නේ.

ඒ වගෙම වාහනයකින් එන අයට Flower Garden Hotel එක ලගින් පුංචි සිරිපාදය පරේ යන්න පුලුවන් , ඒ වගේම 98 Hotel එක ලගින් යන්න පුලුවන්. Rawana Pool Club ඒ ලගම එයාලාගේ ඇවිදින දුරින් Free Parking Area එකක් තියෙනවා.

Rawana Poolclub එකේ Entrance Free. උදේ 9 ඉදන් සවස 8 වෙනකල් Open. Live DJ එකක් Play කරනවා.

Photo credit goes to the original photographer.

Little adam's peak Climbing the little adam's peak is an great thing to do in Ella. It is easy to hike to the peak even ...
05/06/2023

Little adam's peak

Climbing the little adam's peak is an great thing to do in Ella. It is easy to hike to the peak even without a guide. You have to walk through lush green tea plantations, It gives you an amazing experience to feel the nature while hiking.

📷 Cradit : Original Owner.

ඔබ සැමට සාමය සතුට පිරි, සියලු පැතුම් ඉටුවෙන, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
14/04/2018

ඔබ සැමට සාමය සතුට පිරි, සියලු පැතුම් ඉටුවෙන, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

13/04/2018
අලුත් අවුරුදු නිවාඩු වට වෙනස් අත්දැකීමක් ගන්න සුන්දර ඇල්ල බලන්න යමුද ?...ඔබට සරිලන Package තියෙනවා,  ,   ,  ,   තව ගොඩක්...
23/03/2018

අලුත් අවුරුදු නිවාඩු වට වෙනස් අත්දැකීමක් ගන්න සුන්දර ඇල්ල බලන්න යමුද ?...
ඔබට සරිලන Package තියෙනවා, , , , තව ගොඩක් දේවල් , ඇල්ල ගියාම බලන්න place ගොඩයි,
කරන්න තියෙන්නේ එක දෙයයි අපේ page එකට massage එකක් එවන්න.

Office ජිවිතයට කෙටි විරාමයක්. අවිවේකී ජිවිතයේන් මිදී , සැහැල්ලුවෙන් Fun එකේ යාලුවො එක්ක Trip එකක් යමුද...සුන්දර ඇල්ල බලන...
24/02/2018

Office ජිවිතයට කෙටි විරාමයක්. අවිවේකී ජිවිතයේන් මිදී , සැහැල්ලුවෙන් Fun එකේ යාලුවො එක්ක Trip එකක් යමුද...

සුන්දර ඇල්ල බලන්න යමුද ?..ඇල්ල ගියාම බලන්න place ගොඩයි. ඔයාලට අපගේ සෆාරි ජීප් එකේ ඒ ලස්සන බලන්න පුලුවන් . කරන්න තියෙන්නේ එක දෙයයි අපේ page එකට massage එකක් එවන්න.

Ella Safari in Ella SrilankaOffice ජිවිතයට කෙටි විරාමයක්. අවිවේකී ජිවිතයේන් මිදී , සැහැල්ලුවෙන් Fun එකේ යාලුවො එක්ක Trip...
28/01/2018

Ella Safari in Ella Srilanka

Office ජිවිතයට කෙටි විරාමයක්. අවිවේකී ජිවිතයේන් මිදී , සැහැල්ලුවෙන් Fun එකේ යාලුවො එක්ක Trip එකක් යමුද...

සුන්දර ඇල්ල බලන්න යමුද ?..ඇල්ල ගියාම බලන්න place ගොඩයි. ඔයාලට අපගේ සෆාරි ජීප් එකේ ඒ ලස්සන බලන්න පුලුවන් . කරන්න තියෙන්නේ එක දෙයයි අපේ page එකට massage එකක් එවන්න.

Your Official Tour Guide In Ella Srilanka

Ella Safari in Ella Srilanka Office ජිවිතයට කෙටි විරාමයක්. අවිවේකී ජිවිතයේන් මිදී , සැහැල්ලුවෙන් Fun එකේ යාලුවො එක්ක  Tr...
27/01/2018

Ella Safari in Ella Srilanka

Office ජිවිතයට කෙටි විරාමයක්. අවිවේකී ජිවිතයේන් මිදී , සැහැල්ලුවෙන් Fun එකේ යාලුවො එක්ක Trip එකක් යමුද...

සුන්දර ඇල්ල බලන්න යමුද ?..ඇල්ල ගියාම බලන්න place ගොඩයි. ඔයාලට අපගේ සෆාරි ජීප් එකේ ඒ ලස්සන බලන්න පුලුවන් . කරන්න තියෙන්නේ එක දෙයයි අපේ page එකට massage එකක් එවන්න.

Your Official Tour Guide In Ella Srilanka

Address

Ella
Ella Town
90090

Alerts

Be the first to know and let us send you an email when Ella Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category