
12/08/2025
නමෝ බුද්ධාය !
කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවට පැමිණෙන මාර්ගයේ දුෂ්කරම කොටස වන පලවෙනි කිලෝමීටරය සහිත කොටස මේදිනවල සිදුවන ඉදිකිරීම් කටයුතු නිසා පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වහල තියෙන්නෙ..සත්බුදු සෑය වඳින්න එන සියලුදෙනාගේම පහසුව පිණිස අසපුව පාරෙ මීටර් 800 කට ඉහළ ඉඳන් අසපුව දක්වා බස් ධාවනය වෙනව..