31/10/2025
බුද්ධිමතුන්ගේ අවධානය සඳහා.
තනතුරු, ඔටුනු, උද්ධච්චකම්, මාන්නය, මදකට බිම තබා. පක්‍ෂ පාට භේදයකින් තොරව මෙහි යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.
ජනාධිපති තුමන් ඇතුළු සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු නිලධාරීන් හා පාර්ශවයන්ගේ අවධානය යොමු වේවා.