Samarasekara Power line

Samarasekara Power line Your trusted travel companion...
ඔබේ විශ්වාසනීය ගමන් සගයා...

🚐 TRAVEL IN STYLE & COMFORT WITH SAMARASEKARA POWER LINE📍 Our Fleet Options:Choose the capacity that suits your journey:...
17/05/2026

🚐 TRAVEL IN STYLE & COMFORT WITH SAMARASEKARA POWER LINE

📍 Our Fleet Options:
Choose the capacity that suits your journey:
• 37-Seater
• 45-Seater
• 51-Seater

💰 BEST RATES GUARANTEED!
📞 Ready to book? Contact us today:
0717556226

🚐 SAMARASEKARA Power Line සමග ඔබට සුවපහසු ගමනක්,

💰ඔබට අවශ්‍ය සුපෝකබෝගී බස් රතය වඩාත් පහසු මිලගනන් යටතේ දැන් අපගෙන් ලබාගත හැක.

📍ආසන 51,45,37 යන සියලු මාදිලීන්ගෙන් වායු සමනය කල බස් රත දැන් අපගෙන් ලබාගත හැක.

📞විශවාසනීය ආරක්ශිත ගමනක්ට දැන්ම අමතා දිනයක් වෙන් කරගන්න -0717556226

සබරගමුව පළාතේ ප්‍රවාහන සේවාවට අලුත්ම අත්දැකීමක් එක් කරමින්, ක්‍රියාත්මක වන ඇඹිලිපිටිය 210 රත්නපුර සුඛෝපභෝගී බස් රථ සේවාව...
28/04/2026

සබරගමුව පළාතේ ප්‍රවාහන සේවාවට අලුත්ම අත්දැකීමක් එක් කරමින්, ක්‍රියාත්මක වන ඇඹිලිපිටිය 210 රත්නපුර සුඛෝපභෝගී බස් රථ සේවාව 🚍✨

​Samarasekara Power Line
NG-8331 🛣️💎

​ගමන නිදහසේ, සුවපහසුවෙන් යන්න කැමති ඔබට අති නවීන Yutong බස් රථයක සුවපහසුව විඳිමින්, පූර්ණ වායුසමනය කළ (A/C) නිදහස් වටපිටාවක ඇඹිලිපිටිය සහ රත්නපුර අතර ගමන් කළ හැකියි. 🌬️🛋️

​📍 ඇඹිලිපිටියෙන් පිටත්වීම:
⏰ පෙ.ව. 06:30

​📍 රත්නපුරෙන් පිටත්වීම:
⏰ ප.ව. 04:30

​📲 වැඩි විස්තර සහ ආසන වෙන්කිරීම සඳහා:
📞 ඇමතන්න 071 755 6 223

​ප්‍රමාද නොවී අදම ඔබේ සුවපහසු ගමන වෙන් කරවා ගන්න! 🚌💨

01/04/2026
08/09/2025

Our company's 2 Yutong C12 luxury buses have officially joined the roads, providing a powerful boost to Sri Lanka's tourism transport sector.🇱🇰

Hiway සද්දන්තයා : 𝓕𝓲𝓻𝓼𝓽 𝓐𝓵𝓫𝓾𝓶𝓢𝓪𝓶𝓪𝓻𝓪𝓼𝓮𝓴𝓪𝓻𝓪 𝓱𝓲𝔀𝓪𝔂 𝓹𝓸𝔀𝓮𝓻 𝓵𝓲𝓷𝓮 🚀🤝ඇඹිලිපිටිය - කොළඹ 🤝 (දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා)👉පිටත් වීම....
15/05/2023

Hiway සද්දන්තයා : 𝓕𝓲𝓻𝓼𝓽 𝓐𝓵𝓫𝓾𝓶

𝓢𝓪𝓶𝓪𝓻𝓪𝓼𝓮𝓴𝓪𝓻𝓪 𝓱𝓲𝔀𝓪𝔂 𝓹𝓸𝔀𝓮𝓻 𝓵𝓲𝓷𝓮 🚀

🤝ඇඹිලිපිටිය - කොළඹ 🤝
(දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා)

👉පිටත් වීම.
⏳ඇඹිලිපිටියෙන්. පෙ.ව 5.00

👉පිටත් වීම.
⏳කොළඹින්. ප.ව 3.45
⏳මාකුඹුරෙන්. ප.ව 5.00

🛑(කොළඹ , මරදාන , ටවුන්හෝල් , කිරුලපන , නුගේගොඩ , මහරගම , කොට්ටාව , මාකුඹුර හරහා
ඇඹිලිපිටිය)🛑

💁‍♂️ආසන වෙන් කිරීමට සහ වැඩි විස්තර සදහා අමතන්න☎️
☎️ - 0727556227

Address

Embilipitiya

Opening Hours

Monday 01:00 - 23:59
Tuesday 01:00 - 23:59
Wednesday 01:00 - 23:59
Thursday 01:00 - 23:59
Friday 01:00 - 23:59
Saturday 01:00 - 23:59
Sunday 01:00 - 23:59

Telephone

+94707556221

Alerts

Be the first to know and let us send you an email when Samarasekara Power line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category