සඳ රාජිණී - Sanda Rajini

සඳ රාජිණී - Sanda Rajini Moon Queen Voyage:Embilipitiya..❤️✨

😍🙏🏻❤️
07/01/2024

😍🙏🏻❤️

29/12/2023

හැමෝම සහයෝගයක් වෙන්න.❤️🫶🏻

වාරයේ උතුම් චාරිකාවකට අවසරයි..!!☸️❤🙏🏻පින්බර උඳුවප් පොහෝ දිනක් වේවා ඔබ සැමට...!!😍🙏🏻💐උතුම් ශ්‍රී පාද පත්මය වන්දනා මාන කරන්...
26/12/2023

වාරයේ උතුම් චාරිකාවකට අවසරයි..!!☸️❤🙏🏻

පින්බර උඳුවප් පොහෝ දිනක් වේවා ඔබ සැමට...!!😍🙏🏻💐

උතුම් ශ්‍රී පාද පත්මය වන්දනා මාන කරන්නා වූ ඔබ සැමට සුමන සමන් දෙවි රදුන්ගේ ආශිර්වාදය ලැබේවා...!!😍❤️🙏🏻

සියළු හදවත්වල සාමයේ සහජීවනයේ සිතුවිලි අවදි වේවා...!!!😍❤️ඔබ සැමට සුභ නත්තලක් වේවා...!!Wish you all merry christmas..!! 🎄☃...
25/12/2023

සියළු හදවත්වල සාමයේ සහජීවනයේ සිතුවිලි අවදි වේවා...!!!😍❤️

ඔබ සැමට සුභ නත්තලක් වේවා...!!
Wish you all merry christmas..!! 🎄☃️🎅

ලෝක ළමා දිනය - 2023..❤️The World Children's Day...!!!🎁"සියල්ලට ම වඩා දරුවන් වටී CHILDREN ABOVE ALL"⭕️සෑම දරුවෙකුට ම වටින...
30/09/2023

ලෝක ළමා දිනය - 2023..❤️
The World Children's Day...!!!🎁

"සියල්ලට ම වඩා දරුවන් වටී
CHILDREN ABOVE ALL"

⭕️සෑම දරුවෙකුට ම වටිනාකමක් ඇත. මන්දයත් හෙට ලෝකයේ දී ඔවුන් අත්පත් කරගන්නා තත්ත්වය අද කිසිවෙකුටත් කිව නොහැකිය.

⭕️The secret of genius is to preserve the spirit of the child in Old age, which means never losing your enthusiasm.
- Aldous Huxley -

ආදරණීය ලෝක ළමා දිනයක් වේවා...!!🤗

Happy Children's Day....!!!🥳🧒🏻👧🏻❤️

ාජිණි

ශාසන ඉතිහාසයේ ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි...!!!✍️🙏ඔබ සැමට පින්බර නිකිණි පුර පසළොස්වක ...
29/08/2023

ශාසන ඉතිහාසයේ ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි...!!!✍️🙏
ඔබ සැමට පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!! ❤️🙏🏻☸️

බෞද්ධ ලෝකවාසී ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා..!!!❤️🙏☸️
31/07/2023

බෞද්ධ ලෝකවාසී ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා..!!!❤️🙏☸️

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොතලිය පාලමෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(09) ...
09/07/2023

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොතලිය පාලමෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(09) රාත්‍රි 8.00 ට පමන සිදුවූ අනතුරින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත...🥺💔

මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා..!!🥺🙏
තුවාල ලැබූ සැමට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු...!!🥺🙏

ජායාරූප ස්තුතිය -

බෞද්ධ ලෝකවාසී ඔබ සැමට පින්බර අධි ඇසළ පොහෝ දිනක් වේවා..!!!❤️🙏☸️
02/07/2023

බෞද්ධ ලෝකවාසී ඔබ සැමට පින්බර අධි ඇසළ පොහෝ දිනක් වේවා..!!!❤️🙏☸️

වෙන්න ඕනි කොහොමද එසේම වේවා හැමෝටම.. ආදරෙයි...❤️🌹
14/04/2023

වෙන්න ඕනි කොහොමද එසේම වේවා හැමෝටම.. ආදරෙයි...❤️🌹

26/02/2023

Address

Embilipitiya

Telephone

+94760041884

Website

Alerts

Be the first to know and let us send you an email when සඳ රාජිණී - Sanda Rajini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සඳ රාජිණී - Sanda Rajini:

Share

Category