03/08/2026
නව බලාපොරොත්තු ඇතිව කුවේට් රාජ්යය බලා පියඹා ගිය අපගේ ආදරණීයයන්ට උණුසුම් සුබ පැතුම් ✈️🇰🇼🇱🇰
වසර 25ක විශිෂ්ට සේවාවක අත්දැකීම් සමඟින්,අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි!
තමන්ගේත් තම පවුලේත් අනාගත සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් කුවේට් රාජ්යයේ රැකියා සඳහා අද දින පිටත්ව ගිය ඔබ සැමට අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්නෙමු!
ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්නා තෙක් අවශ්ය සියලුම මගපෙන්වීම්, නිවැරදි සහ නීත්යානුකූල සේවාවන් උපරිම විශ්වාසවන්තභාවයකින් යුතුව ඉටුකර දීමට ලැබීම අපට ලැබුණු ආඩම්බරයක් !!
ඔබ තැබූ ඒ විශ්වාසය සැමදා සුරකිමින්, ඔබ විදේශගත වූ පසුවත් ඕනෑම අවශ්යතාවයකදී අප ආයතනය නිරන්තරයෙන් ඔබ ළඟින්ම සිටින බව ආදරයෙන් මතක් කර සිටිමු.
ඔබේ නව රැකියා ජීවිතය සාර්ථක වේවා! නිරෝගී, වාසනාවන්ත අනාගතයක්
උදාවේවායි අපි එක සිතින් ප්රාර්ථනා කරමු 🌟
👉 ඔබේ විදේශ රැකියා සිහිනයත් නිවැරදිව හා විශ්වාසවන්තව සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න:
📞 දුරකථන අංකය : 070 7 508 508
📍ලිපිනය : නො: 31/F, පළමු මහල, කුරුණෑගල පාර, ගලේවෙල