මයෙ මැණික speed coach

මයෙ මැණික speed coach රැල්ලෙ නිහඬ ආදරවන්තී�

ඔබගේ චාරිකා සදහා අමතන්න ... 0764790613
CONTACT NUMBER ON SPECIAL HIRE & OTHER DETAILS
� 0764790613

•Cool and Hot water
•Phone chargers
•Cool box
•Water tank
•CCTV protection
•Outdoor DJ and array sounds system
•Digital surrounded sound system
•Disco lights system
•Smoke machine
•Seat 52
•Moving head lights system
•Laser lights
•LED light system
•Free Wifi
•Air Cool Fan
•Dual TV

පෝලිමේ ❤️
04/07/2025

පෝලිමේ ❤️

හෙට  JULY  4  අපි සහොදර බස්රථ  හතරක් සමග  අපි පුත්තලමට ❤️Yenuli Super Express - දඟකාර යෙනුලි සින්දගී Luxury Edition  Kin...
03/07/2025

හෙට JULY 4
අපි සහොදර බස්රථ හතරක් සමග අපි පුත්තලමට ❤️
Yenuli Super Express - දඟකාර යෙනුලි
සින්දගී Luxury Edition
King Of The ඇපල්
Layli - ලයිලි Royal Edition

අවසානය මම නොදනිමි ....නමුත් ගමන ආරම්භ කර ඇත .........!!!
27/06/2025

අවසානය මම නොදනිමි ....
නමුත් ගමන ආරම්භ කර ඇත .........!!!

හෙට සුන්දර  ඇල්ල හා කුඹල්වෙල අවට  ❤️
26/06/2025

හෙට සුන්දර ඇල්ල හා කුඹල්වෙල අවට ❤️

25/06/2025

Caption ⁣ඉල්ලෛ..🤤😋💦

24/06/2025

ඉල්ලනෙ ජපන් බස් 🙂
හැබැයි තීන ලොරි චැසියවත්
පරිස්සමට තියාගන්න බැරි අය එක්ක කොහේ ජපන් බස් කරන්නද 🥺

ගොඩක් දුක හිතුනා 2025 june 22 අහංගමින් ගියපු ට්‍රිප් එකේ අන්තිම හරියෙදි කරපු අසමත්ජාති වැඩේ 😞 ඒ ලයිට් එකට ගහපු පාර තාම මේ ෆොස්ට් එක දාන මගෙ ඇස් දෙකට තාම මැවිලා පේනො 🥺 ඒ වෙලේ හිතට ආපු දුක කියාගන්න බැ එච්චරටම ආදරෙන් බලාගන්න බස් එකට මේ වගෙ දෙයක් කරපු එක 😞 කැවා බිව්වනම් පාඩුවේ ඉන්න ඕන කියන්නෙ ඒ නිසයි 😞

අපි ගොඩක් ආදරෙන් පරිස්සම් කරන බස් එක හැමදාම උදේට ට්‍රිප් එකක් යන්න එන අයට දෙද්දි පිරිසිදුව පිලිවෙලට ලස්සනට එයාලට දෙන්නෙ කිසිම අඩුපාඩුවක් නැතිව හැබැයි අන්තිමට අපිට හම්බෙන්නෙ
මේ වගෙ කුණු ගොඩක් හැම තැනම දාපු
ලයිට් විනාස කරපු එපා කරපු දෙයක් 🥺
ඒත් සමහර හයර් තිබ්බා ලස්සනට අපිටම බාර දීපු ❤️ ටොපි කොලයක්වත් බිම නැති හැබැයි
මේ වගේ සත්තු එක්ක ට්‍රිප් ගියාම.අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ මේ වගේ දෙයක් 🥺 ඔයාලම හිතන්න 😞 #මයෙ_මැණික

අපෙ නම් වටේම මේ වගෙ අය ඉන්නෙ 😅
24/06/2025

අපෙ නම් වටේම මේ වගෙ අය ඉන්නෙ 😅

කොහෙ ගියත් යාලුවො එක්ක යන ගමන හරි ලස්සනයි ❤️💗🧡සෙල්ලක්කාරී
24/06/2025

කොහෙ ගියත් යාලුවො එක්ක යන ගමන හරි ලස්සනයි ❤️💗🧡
සෙල්ලක්කාරී

23/06/2025

යාලුවො ඔක්කොම එකට ❤️
Yenuli Super Express - දඟකාර යෙනුලි සිහින පැටික්කි - 𝕐𝕖𝕟𝕦𝕝𝕚 𝕊𝕦𝕡𝕖𝕣 𝕃𝕚𝕟𝕖
Layli - ලයිලි Royal Edition

Address

Wanduramaba
Galle

Telephone

+94764790613

Website

https://youtube.com/@MY_GEM_SPEED_COACH?si=Vhwr6gy3qMPSSGDA

Alerts

Be the first to know and let us send you an email when මයෙ මැණික speed coach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මයෙ මැණික speed coach:

Share