Travel with boys

Travel with boys Traveling vibes���
Camping

අපි නම්.කොළඹින් Night Mail නැග්ගා මායි මගේ යාලුවො සෙට් එකයි කබරගල Camping එකක් යන්න කොළඹින් පොරකාල ශීට් ටිකක් අල්ලගත්තා ...
06/04/2024

අපි නම්.
කොළඹින් Night Mail නැග්ගා මායි මගේ යාලුවො සෙට් එකයි කබරගල Camping එකක් යන්න කොළඹින් පොරකාල ශීට් ටිකක් අල්ලගත්තා ඉතින් ටික දුරක් යද්දි අපේ සීයා වගේ වයස අවුරුදු 80 විතර අංකල් කෙනෙකුයි එයාගෙ දුව වගේ අවුරුදු 23 / 24 ලම්සන 😌 කෙල්ලුයි ශීට් එක ලඟ හිටගෙන ඉඳියා ඉතින් අපේ මම හිටිය ශීට් එකකට ඉස්සර ශීට් එකෙන් අර අංකල්ට වාඩි වෙන්න දුන්නා ටික දුරක් යද්දි අර කෙල්ලත් එයාගෙ ලඟින්ම වාඩි වෙලා ගියා අපෙ කට්ටියත් ඉතින් සිංදු කිය කිය නට නට ආතල් එකේ ගියා.. කොහොම හරි Night Mail වල හැමෝම වගේ නිදා ගන්නවා නේ අරදෙන්නත් තුරුල් වෙලා නිදාගෙන ගියා අපෙ අය ඒත් සිංදු කිය කිය කෑ ගගහා ගියා.. ඉතින් ටික ගමනෙ අවසානයේ අපි ස්ටේශන් එකෙන් බහිනකොට උන යම්කිසි සිදුවීම් කිහිපයක් නිසා.. බලනකොට උන් දෙන්න කපල් එකලූ...😵‍💫 ( පෙබරවාරි 14 වෙනිදා පාන්දර ) 🌚 Chamindu Hasanka Isuru Lakshin Sahan Randika Lawrance Romel Wageesh Chathuka Danidu Geveen Tharusha Dilshan ashash abiman 🥹

 #කබරගල soon🖤🌴
16/02/2024

#කබරගල soon🖤🌴

26/11/2023

“මේ‍ක හරිම කෙටි චාරිකාවක් මිත්‍රයා” 🚶🌼

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with boys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share