Sakura Travels

Sakura Travels Let's fly like a common swift
(1)

මේ තරම් ස්ථාන ප්‍රමාණයක් එක ගමනකින් නැරඹීමට හැකියාව ලැබෙන දකුණු ඉන්දියාව, මධ්‍යම ඉන්දියාව, උතුරු ඉන්දියාව එකම ගමනකින් යා...
17/08/2026

මේ තරම් ස්ථාන ප්‍රමාණයක් එක ගමනකින් නැරඹීමට හැකියාව ලැබෙන දකුණු ඉන්දියාව, මධ්‍යම ඉන්දියාව, උතුරු ඉන්දියාව එකම ගමනකින් යා කෙරෙන අසිරිමත් දඹදිව චාරිකාව....

පිටත්වීම් ඔක්තොබර් මාසයේදී...
ඔබගේ පහසුව පිණිසම එක කණ්ඩායමකට සීමිත පිරිසක් පමණක් සම්බන්
ඔබත් අදම ඔබගේ ආසනය වෙන් කරවාගන්න..

🪙 දින 25 - රු 265000/=

🛫 කටුනායක සිට චෙන්නායි දක්වාත් චෙන්නායි සිට කටුනායක දක්වාත් ගුවන්ගමන්

🚍 චෙන්නායි සිට සුවපහසු බස් රථයක් මගින්

👉 දින 20 චාරිකාව - රු 285000/= (දිල්ලියෙන් නැවත ලංකාවට පැමිණීම)

🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

මහබලිපුරම් ,තිරුපති, අමරාවතී, නාගර්ජුන කොණ්ඩා, නාග්පූර් , අජන්තා , එල්ලෝරා ,සාංචිය ,කොසඹෑනුවර, කජුරාහෝ, ගුරුපාදය ඇතුලුව නේපාලයේ කපිලවස්තුපුරය ලෙස සැලකෙන තිලාවුර්කෝට්හි. සුද්ධෝධන රජමාලිගා, අභිණිෂ්ක්‍රමණ දොරටුව,විහාර නටබුන් බලන්නත්..,

ඒ වගේම ලුම්බිණි පුදබිමේ තියෙන නොයක් රටවල්වලින් හදපු ලස්සන විහාරස්ථාන බලන්නත්,දඹදිව අනෙකුත් සියලු සිද්ධස්ථාන දැක බලා වන්දනා කරගෙන දාන ශීල භාවනා ආදී පිංකම් කරගන්නත් ඔබට පුලුවන්...

ඔබව බලාගන්න කාර්‍ය්මණ්ඩලයක් වගේම ආගමික කටයුතු සදහා ස්වාමීන් වහන්සේ නමකුත් වඩිනවා...

මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව අදම අපිට කතාකරලා ඔබේ ආසනය වෙන්කරවා ගන්න..

මෙහෙයවීම - පූජ්‍ය යටලමත්තේ සාසනරතන හිමියන් විසින්

📱 0777939660
📱 0772471239

✈️ වන්දනා කරන හා නරඹන ස්ථාන.

🌍 තිරුපති
🌍 මහබලිපුරම්
🌍 අමරාවති
🌍 නාගර්ජුන කොණ්ඩා
🌍 නාග්පූර්
🌍 අජන්තා
🌍 එල්ලෝරා
🌍 සාංචිය
🌍 කොසඹෑනුවර
🌍 කජුරාහෝ
🌍 බරණැස
🌍 බුද්ධගයාව
🌍 දුෂ්කරක්‍රියා කළ ස්ථානය
🌍 රජගහනුවර
🌍ගුරුපාදය
🌍 විශාලා මහනුවර
🌍 කුසිනාරාව
🌍 ලුම්බිණිය ( නේපාලය ) , තිලාවුර්කෝට්
🌍 කපිලවස්තුපුරය
🌍 සැවැත්නුවර
🌍 සංකස්ස
🌍 අග්‍රා (ටාජ් මහල)
🌍 දිල්ලිය ( සතිපට්ඨාන සූත්‍රය දේශනාකළ ස්ථානය )

👉බුද්ධ ගයාවෙ දි
▪️සිල් සමාදන්වීම -
▪️කිරි ආහාර පූජාව -
▪️අට පිරිකර පූජාව -
▪️සාංඝික දානමය පිංකම් -
▪️මල් පූජාවන් සහ පහන් පූජාවන්..
▪️දුර්ලභ ධර්ම සාකච්චාවන්..

👉කුසිනාර නුවර සම්බුද්ධ පරිණිර්වාණ මංචකයේ දී සුවිශේෂ රන් සළු පූජාව සහ චීවර පූජාව.

👉භාග්‍යවතුන් වහන්සේ තුන් භිය දුර කළ විශාලා මහ නුවර දී අසිරිමත් රතන සූත්‍ර දේශනාව.

👉බරණැස ඉසිපතන මිගදායෙ දී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව.

👉 සාංඝික දාන 4 ක් පූජා කිරීම

👉දිල්ලි කෞතුකාගාරයේ දී වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාව.

👉 තිරුපති - සිරිපතුල වන්දනා කිරීම
👉 අමරාවතී , අජන්තා , එල්ලෝරා, නාගර්ජුන කොණ්ඩා නටඹුන්
👉 නාග්පූර් විහාරස්ථාන
👉 සාංචි ස්ථූපය, අග්‍රශ්‍රාවක ධාතූන්වහන්සේලා වන්දනාව
👉 කොසැඹෑනුවර පාරිලෙය්ය වනය ඇතුලු විහාර නටඹුන්
👉 කජුරාහෝ පුරාණ නටඹුන්
👉 ගුරුපාදය - කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තැන්පත් ස්ථානය
👉බුද්ධගයාව
:- ශ්‍රී මහ බෝධිය
:- වජ්‍රාසනය
:- බුද්ධගයා විහාරය
:- සත්සතිය
:- සේනානිගම
:- දුෂ්කර ක්‍රියා කළ ස්ථානය
:- දුර්ගේෂ්වරි
:- උරුවෙල් දනව්ව
:- නේරාංජනා නදිය

👉සැවැත් නුවර ජේථවනාරාමය.
:- ගන්ඪබ්බ රුක්ඛ මූලය
:- අංගුලිමාල ස්තූපය
:- සුදත්ත සිටු මැදුර
:- රාහුල කුටිය
:- රාජිකාරාමය
:- සැරියුත් හිමි ධාතු ස්තූපය
:- අටපට්ටම් ළිඳ
:- ජේතවන පොකුණ
:- කරේරු ආරාමය
:- දම්සභා මණ්ඩපය
:- භාග්‍යවතුන් වහන්සේ 19 වසරක් වැඩවිසු දෙව්රම් වෙහෙර
:- ආනන්ද කුටිය
:- කෝසම්භ කුටිය
:- සක්මන් මළුව
:- චින්චිමානවිකාව හා දේවදත් තෙරුන් අපාගත වූ තැන
:- ශ්‍රි ලංකාරාමය පන්සල

👉බරණැස
:- ඉසිපතන මිගදාය
:- මූලගන්ධකුටි විහාරය
:- ධම්මරාජික ස්තූපය
:- ධම්මික ස්තූපය
:- දම්සභා මණ්ඩපය
:- අශෝක කුළුණ
:- නව මූලගන්ධිකුටි විහාරය
:- ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ කෞතුකාගාරය
:- සම්මුඛ ස්තූපය.

👉රජගහ නුවර
:- නාලන්දා විශ්වවිද්‍යාලය
:- ජපන් සාම ස්තූපය
:- වේලුවනාරාමය
:- සප්තපර්ණි ගුහාව
:- ගිජ්ජකූට පර්වතය
:- ගල් පෙරලු තැන
:- වාලසංඝාටය
:- විඩූඩභ ගැල් එරුණු තැන
:- බිම්බිසාර රාජ සිරමැදිරිය
:- ජීවක අඹ වනය

👉කපිලවස්තුපුර කිඹුල්වත් නුවර
:- නීග්‍රෝධාරාමය
:- සර්වඥධාතු ස්තූපය
:- රම්‍ය, සුරම්‍ය, සුහ මාළිගා නටබුන්

👉ලුම්බිණි සාල වනෝද්‍යානය.
:- සිදුහත් කුමරු උප්පත්තිය ලැබු ස්ථානය
:- මායා විහාරය
:- අශෝක කුළුණ
:- මායා පොකුණ
:- පූරාණ කපිලවස්තුපුර

👉කුසිනාරා නුවර සම්බුද්ධ පරිණිර්වාන පුද බිම.
:- අවසන් වරට පැන් වැළඳු ස්ථානය
:- අඟුරු සෑය
:- පිරිනිවන් මංචකය, පිරිනිවන් සෑය, පිරිනිවන් පා වදාළ ස්ථානය
:- ශ්‍රී දේහය ප්‍රදර්ශන වේදිකාව

👉විශාලා මහනුවර රතන සූත්‍රය දේශනා කළ ස්තානය.
:- කූටාගාර ශාලාව
:- රාජාභිශේක පොකුණ
:- ආනන්ද ස්තූපය
:- දැනට නිරූපද්‍රීත එකම අශෝක ස්ථම්භය

👉සංකස්ස පුද බිම.
:- අශෝක ස්ථම්භය
:- සංකස්ස ස්තූපය

👉අග්‍රා
:- ලෝක පුදුම හතෙන් එකක් වන ටජ් මහල්
:- රතු බලකොටුව

👉දිල්ලිය
:- සතර සතිපට්ඨානය දේශනා කළ පුදබිම
:- කපිල වස්තු සර්වඥධාතුන් වහන්සේලා වන්දනාව
:- දිල්ලි නගර සිරි නැරඹිම

සාංඝික දාන ඔබ අතින්ම සකසා පූජා කිරීමට අවස්ථාව, සිල් සමාදන්වීම් , පිරිනිවන් මංචකයට සිවුරු පූජාවන්, ජය ශ්‍රී මහා බෝධිය අභියස බෝධි පූජාවන් , රෝසමල් පූජාවන් පහන් පූජාවන් භාවනා වැඩසටහන් ආදී සියලු පිංකම් සිදු කෙරෙන අතර ස්වාමීන් වහන්සේ නමක් ද චාරිකාවට වැඩම කෙරේ...

🧳ඔබට ලැබෙන පහසුකම්

🧾 ගුවන් ටිකට්පත් සහ වීසා
🧾 යාබද නානකාමර සහිත කාමර පහසුකම්
🧾 ශ්‍රී ලාංකීය ආහාරපාන , වතුර බෝතල්
🧾 ලක්ෂ 5 ක රක්ෂණාවරණය
🧾 ඇතුලුවීමේ ගාස්තු
🧾 වායුසමනය කරන ලද බස්රථ
🧾 ගමන් බෑග් දෙකක්

ඔබ පවුලේ අය සමග සිටිනවා යන හැගීම දැනෙන තරමටම ඔබ ගැන සොයාබලන ලෙන්ගතු කාර්යමණඩලයක් සහිත වසර 30 කට වඩා අත්දැකීම් ඇති අප ආයතනය හා විශ්වාසයෙන් යුතුව ඔබත් අදම සම්බන්ධවන්න...

දිවයින පුරා නියෝජිතයින් .....

🏣 ප්‍රධාන කාර්යාලය

සකුරා සිරිලක් භාරත වන්දනා සංවිධානය
අංක 6/1, ශ්‍රී ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානය,
ශ්‍රී ගුණරතන මාවත, ගාල්ල

🏤 අංක 416 ,4 වෙනි මහළ , සැන්වික් සාප්පු සංකීර්ණය,වක්වැල්ල පාර,ගාල්ල.

ලියාපදිංචි අංක - MB / 01/16 / 01 / 239

☎️ 091 49 45 295 / 077 793 9660 / 077 24 71 239 /077 65 53 269

#දඹදිව

16/08/2026
05/08/2026

හිමාලයේ පිහිටි තවත් එක් බෞද්ධ රාජ්‍යක් වන භූතානය මිනිසුන්ගේ සතුට මගින් රටෙහි දියුණුව මනින මනරම් රාජ්‍යකි.

කාබන් පරිසරයට මුදාහරින අවම රටක්වන භූතානය 60% වනාන්තර පවත්වා ගැනීමට නීති සම්මත කර ඇති ලෝකයටම හුස්ම ලබාදෙන අමිල රාජ්‍යකි.

සුන්දර හිමාලයේ රමණීය කදු පන්ති අතර පිහිටි වෙහෙර විහාරස්ථාන දැකබලාගනිමින් ස්වාභාවික සුන්දරත්වය විදගැනීමට ලැබෙන අපූරු භූතාන් සංචාරයට ඔබටත් එක්වීමට අවස්ථාව..

නව දිල්ලිය හරහා භූතානයට ගොස් දින 6 ක් ගතකරන මෙම සංචාරය ඔබේ ජීවිතයේ අමතක නොවන චාරිකාවක් වනු නොඅනුමානයි..

අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න..

සකුරා ට්‍රැවල්ස්
අංක 413
4 වෙනි මහල,
සැන්වික් බිල්ඩින්
ගාල්ල

0914945295
0772471239
0776553269
0777939660

04/08/2026

තායිලන්ත සංචාරය දින 5

සුන්දර තායිලන්තයේ ප්‍රධාන ස්ථාන නරඹමින් විනෝද වෙන්න ශොපින් කරන්න පුලුවන් දින 5 චාරිකාවට දූ දරුවන් එක්ක ඔබත් එක්වන්න..

ඇතුලුවීමේ ගාස්තු තුන් වේලටම ආහාර, සුවපහසු නවාතැන් ඇතුලු සියලු පහසුකම් මෙම චාරිකාවෙදි ඔබට ලැබෙනවා..

ඔබට අවශ්‍යනම් පවුලේ අය විතරක් යන්නත් එහෙම නැත්නම් කණ්ඩායමත් එක්ක එකතුවෙලා යන්න සූදානම් කරගන්නත් පුලුවන්.. අදම අපිට කතාකරලා ඔබේ ආසනය වෙන්කරවාගන්න..

සකුරා ට්‍රැවල්ස්
අංක 413
4 වෙනි මහළ
සැන්වික් බිල්ඩින්
ගාල්ල

0914945295
0772471239
0777939660
0776553269
🇹🇭

Let's fly like a common swift

03/08/2026

ලංකාවට සමාන දේශගුණයක් සහ ආහාර රටාවන් ඇති ඉන්දියාවෙහි කේරලයෙහි සුඛෝපභෝගී චාරිකාව..
හවුස් බෝට් එකෙහි රාත්‍රියක් ගතකරමින් සුන්දර කේරලයෙහි දින 7 ක් ගතකිරීමට ඔබටත් අවස්ථාව..
තරු 4 හොටෙල් පහසුකම් සමගින් උදෑසන රාත්‍රී ආහාර සමග සම්පූර්ණ අයකිරීම රු 290000.00 ක් පමණි.

2026 දෙසැම්බර් මාසය දක්වා චාරිකා සංවිධානය කෙරේ..

සකුරා ට්‍රැවල්ස්
අංක 413
4 වෙනි මහල
සැන්වික් බිල්ඩින්
ගාල්ල

0914945295
0777939660
0776553269
0772471239

www.sakuratravelsandtours.lk

03/08/2026

Ladakh & Kashmir Tour
13 days

LKR 445000.00
( Rates depend on exchange rates )
September and October

+94 772471239 Whatsaap
‪+91 84284 49301‬

Leh-Ladakh & Kashmir have been sitting on many individuals’ travel bucket list for so long. And if you’re one of those individuals, then this might be the right time to grab the opportunity and finally discover Leh-Ladakh and Kashmir.

Now, just like everyone, you must already know about the exhilarating terrains and the high-altitude passes in Leh-Ladakh. Well, they look better in person than the photos and videos you’ve been turning to, up until today. Away from pollution and commotion, Leh-Ladakh lets you experience the beauties of a cold desert and scenic landscape.

Experience the enchanting allure of Kashmir, where each season unfurls its own magnificent wonders. While the renowned destinations of Gulmarg, Pahalgam, and Srinagarboast their charm, the true essence of Kashmir resides in the tranquil embrace of its lesser-known treasures. Beyond the clamour of tourist hotspots, lie the untouched gems that can make a special place in any traveller’s heart.

For 13 long days, you will get to immerse yourself in the scenic landscapes surrounded by peace and serenity.

So, This is your time to explore all the things in Ladakh and Kashmir.. let's join with us feel the peace of nature..
Reserve your seat today..

Sakura Travels
No 413,
4th floor,
Sanvik building ( kfc),
Galle

📞 091 49 45 295
📱 077 24 71 239
📱 077 020 7660
📱 077 65 53 269
📱 0777 939 660


fans

28/07/2026

තායිලන්තයේ සෆාරි වර්ල්ඩ් සත්තු වත්තෙදි අලි චිත්‍ර ඇදපු හැටි

Part 27

28/07/2026

තායිලන්තයේ සෆාරි වර්ල්ඩ් සත්තු වත්තෙදි අලි චිත්‍ර ඇදපු හැටි

Part 25

28/07/2026

තායිලන්තයේ සෆාරි වර්ල්ඩ් සත්තු වත්තෙදි අලි චිත්‍ර ඇදපු හැටි

Part 24

Address

No 6/1, Sri Gunarathana Mawatha
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Sakura Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category