17/07/2026
හිතට නිදහස ඕන වෙලාවට... සොබාදහම තමයි හොඳම බෙහෙත. 💚🌳
නිස්කලංක පරිසරය, හරිත පැහැය, සීතල සුළඟ... මේ වගේ තැන්වලට ගියාම ජීවිතේ Stress එකම අමතක වෙනවා. 🌿✨
💬 ඔයාත් මේ වගේ තැනක Relax වෙන්න කැමතිද? Comment කරන්න! ❤️