05/08/2026
පරණ යාළුවෙක්
මම 86 ගමට ආපු වෙලේ
යාළුවෝ දෙන්නයි හිටියේ
දාස අයියයි අමරේ අයියයි.
මේ ඉන්නේ අමරේ අයියා.
වසර කිහිපයකට උඩදි
අපේ යාළුව ආදරණිය දාස අයියා නැති උනා.
පරණ දේවල් පරණ කථා
අද අපි කථා කරා
අපේ හිතේ තවතමත් අපේ හිතවතා ගැන මතක තියනවා