25/07/2024
ගාල්ල, කොග්ගල, අහංගම පැත්තට එන අපේ කොල්ලො කෙල්ලොන්ට බජට් එකට ගැළපෙන සුපිරියක්..
Pale's Villa
ඒ වගේම ඇවිදින්න බලාගෙන ගාල්ල පැත්තට එන ලොකු පොඩි කෙනාටම හැම අතින්ම පහසු තැනක් තමයි මෙතන.
මෙතන ඔයාලට Birthday පාටි, Private පාටි, BBQ Night Party ගන්නත් පුලුවන්.
පොඩියට අඩියක් ගහලා හීනියට සිංදුවක් කියලා ආතල් එකක් ගන්න වගේම බයිට් වර්ග, කෑම බීම සාදාරණ මිලකට ගන්නත් පුලුවන්.
මෙතනට එන ඔයාලට,
➡️ Galle Highway : 5 minutes
✅ ගාල්ල ප්‍රදේශයේ ඇති සියලූම සංචාරක
ස්ථානයන්ට පහසුවෙන් ළඟාවීමේ
හැකියාව.
➡️ Unawatuna beach: 7 Km
➡️ Galle fort: 8 Km
➡️ Jungal beach - 5 Km
➡️ Koggala River: 13Km
➡️ මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය
➡️කොග්ගල නිදහස් වෙලද කලාපය
✅ ඔබගේ අවශ්‍යතාවය අනුව මිළගණන්
යටතේ ආහාරපාන පිළියෙල කරවාගැනීමේ
හැකියාව සහ අපගේ Restaurant
හරහා ආහාර ගන්නට පුලුවන්
Full Villa 11500/= One Night 8pax Ok
💸 A/C Double room: 4500 LKR
💸 Non A/C Double room: 3000 LKR
💸 A/C Tripple/Family room: 5000 LKR
💸 Non A/C Tripple/Family room: 4000 LKR
Our units include,
🔹 Private entrance
🔹 Air-Conditioning and ceiling fan
🔹 Private en-suite bathroom
🔹 King-size bed
✔️ Daily housekeeping is provided
✔️ Safty parking
Reserve by calling us directly.
Contact us for more details.
Direct: +94776158244
WhatsApp: 0776158244
WhatsApp Link: https:/
Location : https://
's Villa