Higher National Diploma In Business Administration - ATI- Galle

Higher National Diploma In Business Administration - ATI- Galle Sri Lanka Institute of Advanced Technoligical Education (SLIATE)

What is HNDBA

The aim of this study programmer is to develop student's knowledge and general understanding of the business world through identification of environmental influences and key success factors affecting the business organizations with a view to highlight the areas they could contribute for organizational success. The Business Administration program will develop a strong foundation for

those who wish carry out further studies and training in specialized areas of study such as Management, Marketing, Accounting, Information technology, Computer applications and Entrepreneurship. It will also develop practical skills in the form of hands-on experience for those who seek to enter into the world of work.

27/06/2025

Captured Moments from " මියැසි තොටුපල 2024"

Here's a glimpse of the friendships and beautiful bonds celebrated during this unforgettable night on 07th September 2024 at Advanced Technological Institute, Galle. From smiles to laughter, these portraits tell the story of a night to remember! 💫

All rights reserved. No part of these images may be reproduced or shared without the permission of the official Media Grid at the Faculty of Management, ATI - Galle.


#මියැසි_තොටුපල_2024





21/06/2025

එක් ලේ බිදුව වුව
අගනේද කෙතරම්
එදවස ඔවුන් එය
හැලුවේය අප වෙනුවෙන්...

ඔවුන්ගේ මෘදු වත
ගැලූ රුහිරෙන් තෙත්ව නැහැවුණි
ලකඹර සිසුහු නාමෙන්...

එදා හළ ඒ රුහිරු වෙනුවෙන්
අදත්...
නිදහස්ව ශිල්ප උගනී
ඔබ මම...!

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...!"




#2025

උසස් ජාතික ව්‍යාපාර  පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව   Higher National Diploma in Business Administration - HNDBA   මූල්ය ක්ශේ...
20/06/2025

උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව
Higher National Diploma in Business Administration - HNDBA

මූල්ය ක්ශේත්රයේ ප්‍රරවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.
ව්යාපාර මූල්ය පිලිබඳ ශ්රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට
ඔබටත් අවස්තාවක් .

පාඨමාලා කාලයෙන් පසුව යොමු විය හැකි රැකියා ක්ෂේත්‍ර
1. පරිපාලන ක්ෂේත්රයේ රැකියා
2.බැංකු ක්ෂේත්රයේ රැකියා
3.කළමනාකරණය ක්ෂේත්රයේ රැකියා
4.ගිණුම්කරණය ක්ෂේත්රයේ රැකියා
5.අළෙවිකරණ ක්ෂේත්රයේ රැකියා
6.පරිඝණක ක්ෂේත්රයේ රැකියා
ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව ව්යාපාරි ලෝකයේ සියලුම ක්ෂේත්ර ආවරණය වන ලෙස සැකසුනු පාඨමාලාවකි..
*පාඨමාලා කාලය වසර: 2 1/2
*දෙවන වසර අවසානයේදී මාස 6 ක ප්රායෝගික පුහුණුව .

⭕ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

▶️ සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
▶️ උපාධිදාරී දේශක මණ්ඩලය
▶️ උසස් තාක්ෂණ ආයතන අතර විශාලම පුස්තකාලයද හිමි
▶️ මහපොළ ශිෂ්‍යාධාර
▶️ නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
▶️ බස් / දුම්රිය සහන කාලය
▶️ ක්‍රීඩා පහසුකම්
▶️ හොදම තත්වයේ පරිඝණක විද්‍යාගාර

⭕රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

☑රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයත්තනය.
☑GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂණය කරයි.
☑semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
☑ප්‍රවීන උපාධිධාරී දේශක මණ්ඩලය
☑බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම්.

🔴පාඨමාලාව සම්බන්ධ වැඩිදුර විස්තර දැනගැනීමට අපගේ සමූහයට එකතු වන්න ➡️ https://chat.whatsapp.com/GZcPGFFYqXwHS1LWeHEqso
0765869565- දුලංගී

Higher National Diploma in Business Administration
Faculty of Management - Galle
Advanced Technological Institute - Galle
-Sliate Galle

27/05/2025

Warmly Welcome
Batch of 2025 🤍
to the new capture of your lives 👨‍🎓

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය- ගාල්ල
Sri Lanka Institute Of Advance Technological
Education- Galle

සරසවි සිහිනය සැබෑ කර ගැනීමට කැමති මෙවර හෝ පෙර වර්ෂ වල උසස්පෙළ හැදෑරෑ ඔබට කෙරෙන ආරාධනාවයි මේ.

ගාල්ල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යටතේ පවතින ඩිප්ලෝමා පාඨමාලා සඳහා ඇතුළත් වීමට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට හැකියාව ලැබෙන අතර Z අගය පදනම් කර ගනිමින් හා සුදුසුකම් ලැබීමේ විභාග මගින් පාඨමාලාව සඳහා බඳවා ගනී .....

ගාල්ල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ පවතින පාඨමාලා සම්පූර්ණයෙන් නොමිලයේ පවත්වන පාඨමාලා වේ.

1.උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව
2.උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
3.උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමාව පාඨමාලාව
4.උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
5.උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව

මෙම බඳවා ගැනීම සඳහා අයදුම්පත් යොමු කිරීමට 2023/2024 උසස් පෙළ විභාගය සමත් වූ සිසුන්ට පමණක් නොව ඊට පෙර වසරවල උසස් පෙළ විභාගය සමත් වූ සිසුන්ටද හැකියාව තිබේ.....

මෙහි අධ්‍යාපන කටයුතු ශ්‍රී ලංකාවේ සරසවි අධ්‍යාපන ක්‍රමයට සමාන අයුරින් 100% ක් නොමිලේ සිදු වේ ...

ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර ප්රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

⭕ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

▶️ සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
▶️ උපාධිදාරී දේශක මණ්ඩලය
▶️ උසස් තාක්ෂණ ආයතන අතර විශාලම පුස්තකාලයද හිමි
▶️ මහපොළ ශිෂ්‍යාධාර
▶️ නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
▶️ බස් / දුම්රිය සහන කාලය
▶️ ක්‍රීඩා පහසුකම්
▶️ හොදම තත්වයේ පරිඝණක විද්‍යාගාර

⭕රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

☑️රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයත්තනය.
☑️GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂණය කරයි.
☑️semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
☑️ප්‍රවීන උපාධිධාරී දේශක මණ්ඩලය
☑️බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළුව පහසුකම්.

සරසවි අත්දැකීම විඳගන්න
එන්න SLIATE අප හා එක් වන්න .....
WEB ➡️ https://sliategallefom.com
JOIN ➡️ https://chat.whatsapp.com/JldxiYld8J852pn3wr9AhF

උසස් තාක්ෂණ ආයතනය
ගාල්ල

31/10/2024

ඇල් මැරුනු හීන අතරේ ලබුදුවෙන් ප්‍රේමනිය හදවත් රැගෙන තුහින තරණයට පෙල ගැසෙන කෝඩුකාර සවාරිය


Faculty of Management - ATI Galle
HNDA-Sliate Galle
Higher National Diploma in Management - ATI Galle
Higher National Diploma in Tourism & Hospitality Management - Galle
Higher National Diploma In Business Administration - ATI- Galle
HND in English, Galle

24/08/2024
09/07/2024

2023 හෝ ඊට පෙර වර්ශයක අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඔබට ගණකාධීකරන ,කළමණාකරන, ව්‍යාපාර පරිපාලන ,සංචාරක සත්කාරක කළමණාකරන සහ ඉංග්‍රීසි යන කේෂ්ත්‍රවල විශිෂ්ටයෙකු වීමට සිහින දකිනවාද?
මේ අවස්ථාව ඔබටයි

වැඩි විස්තර සදහා
☎️
දුලංගි- 0765869565
තාරුක - 0776946933
නිකේශ්- 0719026517
රචිනි- 0710475681
රුචිර- 0714933690
උමේශ්- 0702412154

පාඨමාලාවන්ට අයදුම් කරන ආකාරය,
1. පලමුව පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැර කොට රිසිට් පතක් ලබා ගන්න. (මෙම රිසිට්පත් අංකය අයදුම්පත්‍රයේ සටහන් කල යුතු වේ.) මෙහිදී එක් කාණ්ඩයකට රු.1000ක මුදලක් තැන්පත් කළ යුතු වේ. (ATM යන්ත්‍ර මගින් මුදල් තැන්පත් කිරීමෙන් වලකින්න.)

ගිණුම් තොරතුරු:
025-2-001-1-3397613
Peoples Bank,
Hyde Park Branch,
Colombo 02

2. මුදල් ගෙවීමෙන් අනතුරුව http://apply.sliate.ac.lk වෙබ් අඩවියට පිවිස "Apply Online" මත Click කරන්න.
3. ඉන්පසු ලැබෙන තිරයේ ඇති "Create new account" මත Click කර ඔබ විසින් නව ගිණුමක් සාදා ගත යුතුය.
4. මීලගට ලැබෙන තිරයේ අසා ඇති ඔබගේ Email ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය (NIC), ජංගම දුරකතන අංකය යොදා මුර පදයක් ඇතුලත් කර ලියාපදිංචි විය යුතුයි.
5. ඉන් අනතුරුව ඔබ විසින් ඇතුලත් කරන ලද දුරකථන අංකයට හෝ Email ලිපිනය ලැබෙන OTP අංකය ඇතුලත් කර ඔබේ ගිණුම තහවුරු කල යුතු වේ.
6. ගිණුම තහවුරු කිරීමෙන් අනතුරුව ඔබ අයදුම් කරන්නේ පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පාඨමාලා ද යන්න සදහන් කල යුතුය. HNDA,HNDM,HNDBA,HNDTHM,HNDE පාඨමාලාවට අයදුම් කිරීම සදහා පූර්ණ කාලීන (Full Time) යන්න තෝරන්න.
7. ඉන්පසු ඔබගේ අ.පො.ස උසස් පෙළ සහ අ.පො.ස සාමන්‍ය පෙල විභාගයන්ට අදාල දත්ත ඇතුලත් කල යුතුය.
8. මීලගට ලැබෙන තීරයේ පලමු කැමත්ත ලෙස HNDA,HNDM,HNDBA,HNDTHM,හෝ HNDE පාඨමාලා එකක් තෝරා, ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනය තෝරන්න.
9. ඉන් පසුව ඔබ විසින් මුදල් ගෙවා ලබා ගත් කුවින්තාසියට අදාල TXN අංකය ඇතුලත් කොට, කුවින්තාසියේ ඡායාරූපයක් ඇතුලත් කල යුතුය. මෙම ඡායාරූපයේ ප්‍රමාණය 1MB හෝ ඊට වඩා අඩු විය යුතුය.
10. ඉන්පසුව "Submit" යන බොත්තම මත Click කරන්න. ඉන් පසු ඔබගේ Email එකට ඔබගේ අයදුම්පතේ පිටපතක් ලැබෙන අතර එය Save කරගන්න. තවද ඔබගේ දුරකථන අංකයට Reference Number එකක් ලැබෙන අතර එයද සටහන් කරගන්න.
11. ඔබ පාඨමාලාව වෙත තෝරාපත් වුවහොත් සති දෙකක කාලයක් තුල ඒ පිළිබදව ඔබව Email හෝ SMS පණිවිඩයක් හරහා දැනුවත් කරනු ලැබේ.

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://www.1plusinfo.lk/2024/06/6790.html

අයදුම් කල හැකි අවසාන දිනය: 2024.07.19



03/07/2024

2023 හෝ ඊට පෙර වර්ශයක අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඔබට ගණකාධීකරන ,කළමණාකරන, ව්‍යාපාර පරිපාලන ,සංචාරක සත්කාරක කළමණාකරන සහ ඉංග්‍රීසි යන කේෂ්ත්‍රවල විශිෂ්ටයෙකු වීමට සිහින දකිනවාද?
මේ අවස්ථාව ඔබටයි

වැඩි විස්තර සදහා
දුලංගි -0765869565
තාරුක - 0776946933
නිකේශ්-0719026517
‍රචිනි-0710475681
රුචිර-0714833690
උමේශ් - 0702412154

පාඨමාලාවන්ට අයදුම් කරන ආකාරය,
1. පලමුව පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැර කොට රිසිට් පතක් ලබා ගන්න. (මෙම රිසිට්පත් අංකය අයදුම්පත්‍රයේ සටහන් කල යුතු වේ.) මෙහිදී එක් කාණ්ඩයකට රු.1000ක මුදලක් තැන්පත් කළ යුතු වේ. (ATM යන්ත්‍ර මගින් මුදල් තැන්පත් කිරීමෙන් වලකින්න.)

ගිණුම් තොරතුරු:
025-2-001-1-3397613
Peoples Bank,
Hyde Park Branch,
Colombo 02

2. මුදල් ගෙවීමෙන් අනතුරුව http://apply.sliate.ac.lk වෙබ් අඩවියට පිවිස "Apply Online" මත Click කරන්න.
3. ඉන්පසු ලැබෙන තිරයේ ඇති "Create new account" මත Click කර ඔබ විසින් නව ගිණුමක් සාදා ගත යුතුය.
4. මීලගට ලැබෙන තිරයේ අසා ඇති ඔබගේ Email ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය (NIC), ජංගම දුරකතන අංකය යොදා මුර පදයක් ඇතුලත් කර ලියාපදිංචි විය යුතුයි.
5. ඉන් අනතුරුව ඔබ විසින් ඇතුලත් කරන ලද දුරකථන අංකයට හෝ Email ලිපිනය ලැබෙන OTP අංකය ඇතුලත් කර ඔබේ ගිණුම තහවුරු කල යුතු වේ.
6. ගිණුම තහවුරු කිරීමෙන් අනතුරුව ඔබ අයදුම් කරන්නේ පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පාඨමාලා ද යන්න සදහන් කල යුතුය. HNDA,HNDM,HNDBA,HNDTHM,HNDE පාඨමාලාවට අයදුම් කිරීම සදහා පූර්ණ කාලීන (Full Time) යන්න තෝරන්න.
7. ඉන්පසු ඔබගේ අ.පො.ස උසස් පෙළ සහ අ.පො.ස සාමන්‍ය පෙල විභාගයන්ට අදාල දත්ත ඇතුලත් කල යුතුය.
8. මීලගට ලැබෙන තීරයේ පලමු කැමත්ත ලෙස HNDA,HNDM,HNDBA,HNDTHM,හෝ HNDE පාඨමාලා එකක් තෝරා, ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනය තෝරන්න.
9. ඉන් පසුව ඔබ විසින් මුදල් ගෙවා ලබා ගත් කුවින්තාසියට අදාල TXN අංකය ඇතුලත් කොට, කුවින්තාසියේ ඡායාරූපයක් ඇතුලත් කල යුතුය. මෙම ඡායාරූපයේ ප්‍රමාණය 1MB හෝ ඊට වඩා අඩු විය යුතුය.
10. ඉන්පසුව "Submit" යන බොත්තම මත Click කරන්න. ඉන් පසු ඔබගේ Email එකට ඔබගේ අයදුම්පතේ පිටපතක් ලැබෙන අතර එය Save කරගන්න. තවද ඔබගේ දුරකථන අංකයට Reference Number එකක් ලැබෙන අතර එයද සටහන් කරගන්න.
11. ඔබ පාඨමාලාව වෙත තෝරාපත් වුවහොත් සති දෙකක කාලයක් තුල ඒ පිළිබදව ඔබව Email හෝ SMS පණිවිඩයක් හරහා දැනුවත් කරනු ලැබේ.

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://www.1plusinfo.lk/2024/06/6790.html

අයදුම් කල හැකි අවසාන දිනය: 2024.07.19



24/05/2024

අමා බුදුගුණ බලෙන් ලෝ සත දුකින් මිදී සුවපත්ම වේවා!
දැවී අලුවුනු සෑම හිතකම කෙලෙස් මල් හැම පරවයත්වා!
ලොවක් සනසපු තිලෝගුරු බුදු මගේ යන්නට සිත් සැදේවා!
බුදු රදුන්ගේ උතුම් බුදු ගුණ මහිමයෙන් ලොව පිරී යත්වා!

ඔබ සැමට සිත් නිවී සැනසෙන පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා!🙏🤍




අපි හැමෝම උසස් පෙළට ලියලා හොද Z core එකක් ලැබුණට පස්සේ ඊළග බලාපොරොත්තුව තමයි කැම්පස් පොත පුරවලා කැම් පස් එකකට යන්න.උසස් ...
19/05/2024

අපි හැමෝම උසස් පෙළට ලියලා හොද Z core එකක් ලැබුණට පස්සේ ඊළග බලාපොරොත්තුව තමයි කැම්පස් පොත පුරවලා කැම් පස් එකකට යන්න.
උසස් පෙළ විභාගෙත් පාස් වෙලා, සැළකිය යුතු Z core හිමි වුණත් අපගේ සරසවි සිහිනය බොද වන්නට හැකිය. නොඑසේනම් උසස් පෙල පන්ති යන්න පටන් ගත් දා සිට කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවට වෙනුවට ඔබව වෙනත් පාඨමාලාවකට තේරී පත්වී තිබිය හැක.

සල්ලී තියෙන යාළුවෝ අම්මාගෙන් තාත්තගෙන් සල්ලී අරන් විවිධ ඩිප්ලෝමා පාඨමාලා ගන්න රෙජිස්ටර් වෙද්දී දුප්පත් අම්මා තාත්තගේ ඔයාටත් දැන් හිතෙනවා ඇති, මම විභාගේ පාස් වුනත් කැම්පස් යන්න බැරි වුණා, ඒ නිසා මට උසස් අධ්‍යාපනය හදාරන්න දැන් කිසිදු අවස්ථාවක් නැහැ., මේන්න එයට විසදුම....

මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?

ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර ප්රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

⭕ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

▶️සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
▶️ උපාධිදාරී දේශක මණ්ඩලය
▶️නේවාසිකාගාර පහසුකම්
▶️පුස්තකාල පහසුකම්
▶️මහපොළ ශිෂ්‍යාධාර
▶️නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
▶️බස් / දුම්රිය සහන කාලය
▶️ක්රීඩා පහසුකම්

⭕රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

▶️GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි
▶️semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
▶️උපාධිදාරී දේශක මණ්ඩලය
▶️බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ තොරතුරු තාක්ෂණ විද්යාගාර...

උසස් ජාතික ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව Higher National Diploma in Business Administration - HNDBA
මූල්ය ක්ශේත්රයේ ප්රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්යාපාර මූල්ය පිලිබඳ ශ්රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට
ඔබටත් අවස්තාවක් .
පාඨමාලා කාලයෙන් පසුව යොමු විය හැකි රැකියා ක්ෂේත්‍ර
🛑පරිපාලන ක්ෂේත්රයේ රැකියා
🛑බැංකු ක්ෂේත්රයේ රැකියා
🛑කළමනාකරණය ක්ෂේත්රයේ රැකියා
🛑ගිණුම්කරණය ක්ෂේත්රයේ රැකියා
🛑අළෙවිකරණ ක්ෂේත්රයේ රැකිය

Address

Galle

Telephone

+94774122094

Website

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma In Business Administration - ATI- Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Higher National Diploma In Business Administration - ATI- Galle:

Share