Galle Fort Tour

Galle Fort Tour Galle fort is one of Historical living city in the world. Founded in the 16th century by the Portugue

15/11/2024
05/10/2024
Tin Tin ❤ Galle Fort Tour
03/05/2024

Tin Tin ❤ Galle Fort Tour

22/04/2024

22/12/2023
18/12/2023
01/12/2023

Visit Sri Lanka 🇱🇰

Galle Fort walking Tour🚶 ❤ What a beauty the galle fort is in the morning when the sun rises upPhotographed By | Asiri T...
23/11/2023

Galle Fort walking Tour🚶 ❤
What a beauty the galle fort is in the morning when the sun rises up
Photographed By | Asiri Thisara Kaluarachchi

21/11/2023

Galle Fort Jumping ❤

ගාල්ල කොටුව ප්‍රදීපාගාරයේ ආසන්න මුහුදෙන් ලොව විෂ අධිකම මත්ස්‍ය වර්ගයක් වන StoneFish නම් මත්ස්‍ය වර්ගය හමුවී තිබෙනවා.මෙතෙ...
11/11/2023

ගාල්ල කොටුව ප්‍රදීපාගාරයේ ආසන්න මුහුදෙන් ලොව විෂ අධිකම මත්ස්‍ය වර්ගයක් වන StoneFish නම් මත්ස්‍ය වර්ගය හමුවී තිබෙනවා.

මෙතෙක් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයෙන් මෙම මත්ස්‍ය වර්ගය හමු නොවුණු අතර මෙය පළමු අවස්ථාව බවටත් වාර්තා වනවා.

මෙම කාලසීමාව තුළ තම සහකරුවන් හෝ සහකාරියන් සොයාගෙන මත්ස්‍ය වර්ගය ගොඩබිමට පැමිණෙන බව ද සඳහන්.

මෙම මත්ස්‍ය වර්ගයේ පහර කෑමට ලක්වූ පසු එම ස්ථානයේ අධික වේදනාවක් දැනෙන බවත් තප්පර 30ක් වැනි කෙටි කාලයක් තුළ ක්ලාන්ත තත්ත්වයක් ඇතිවන බව පහර කෑමට ලක්වූ ප්‍රවීණ විද්‍යා දේශක රොහාන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

Address

Stadium Road
Galle

Alerts

Be the first to know and let us send you an email when Galle Fort Tour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category