14/04/2026
Wishing you and your loved ones a joyful Sinhala and Tamil New Year! May this auspicious occasion bring peace, prosperity, good health, and happiness to all. May the New Year strengthen unity, harmony, and understanding among everyone. 🌸☀️
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සෞභාග්‍යය, සුවය සහ සම්පත් පිරි සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා! මෙම නව වසර ඔබ සැමට එකමුතුකම, සමාදානය සහ සාර්ථකත්වය රැගෙන එන්නයි ප්‍රාර්ථනා කරමි. 🌸✨🙏☀️🇱🇰