Shantha Travels

Shantha Travels ‌shantha travels is a most luxurious and passenger transport service.We are committed to providing

14/11/2025
Day Out❤️ The Nature Lover's Resort
14/07/2025

Day Out❤️
The Nature Lover's Resort

25/03/2025

569 පාරට අද ඉදන් එකතු වෙන හැඩකාරයා..
ND 7445
,

22/01/2025

New Member ❤️❤
Shantha Travels මීනගයා super speed coach

ජනමතයට..ඕන විදියකට.. තොරොම්බල් නැති, බස් එකක චාරිකා යෑමට කැමති ඔබ සදහා.. විමසන්න 0777 461328
08/01/2025

ජනමතයට..ඕන විදියකට..
තොරොම්බල් නැති, බස් එකක චාරිකා යෑමට කැමති ඔබ සදහා..

විමසන්න 0777 461328

Family member මීනගයා Super Speed Coach❤️
02/07/2024

Family member
මීනගයා Super Speed Coach❤️

Coming Soon...   Ads   Service # Traveling
09/02/2022

Coming Soon...

Ads
Service
# Traveling

සීත කදුකරයේ මුවදොර.. ඇල්ල.වැල්ලවාය සිට බදුල්ල දක්වා යන ගමන් මගෙහි 27km  කින් ඇල්ල නගරය හමුවේ. මෙහි ඇති ප්‍රධාන විශේෂත්වය...
25/03/2021

සීත කදුකරයේ මුවදොර..
ඇල්ල.

වැල්ලවාය සිට බදුල්ල දක්වා යන ගමන් මගෙහි 27km කින් ඇල්ල නගරය හමුවේ. මෙහි ඇති ප්‍රධාන විශේෂත්වය නම් ඉතාමත් කෙටි කලෙකින් දේශගුණික කලාපය්න හරහා ගමන් කල හැකිවීමයි. එනම් වියලි කලාපයේ සිට කදුකර තෙත් කලාපයට ඉතාමත් කෙටි කලෙකින් පැමිනිය හැකි වීමයි. අධික බෑවුම් සහ කදු ඔස්සේ වැටී ඇති මෙම මාර්ගයහි ගමන් කිරීමද සුවිශේෂී වූ අත්දැකීමක් වනු ඇත.තවද මෙම මාර්ගයෙහි ගමන්ගන්නා විට රාවණා ඇල්ල හමුවේ.

ඇල්ල සංචාරයදී හමුවන ස්ථානයන් අතරින්
👉රාවණා ඇල්ල
👉රාවණා ගුහාව
👉පුංචි ශ්‍රී පාදය
👉Nine Arches
👉දෙමෝදර...

මේ අතරින් පුංචි ශ්‍රී පාදය ඇල්ල සංචාරයෙහි සුවිශේෂී ස්ථානයකි.එනම් මෙහි කදුකර තෘණ භූමි පරිසර පද්ධතික් දැකගත හැකිවේ.කදුබෑව්ම් හා මුදුන්වල සරුසාරව වැඩුනු තණ භූමය ඔස්සේ ගමන් මග වැටී තිබීම සුවිශේෂත්වයකි.පටු කදුමුදුන් හා බෑව්ම් ඔස්සේ ගමන් කිරීම බිහිසුණු අත්දැකීමක් ලබා දේ.

Address

154, Temple Road , Kottawagama
Galle
80062

Website

Alerts

Be the first to know and let us send you an email when Shantha Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shantha Travels:

Share

Category