SL SEEKERS - සොයායන්නෝ

SL SEEKERS - සොයායන්නෝ නොදැකපු තැන් දැකපු තැන් කරගන්න.දැකපු තැන් විඳපු තැන් කරගන්න. Turn unseen places into seen places. Turn seen places into experienced places.

20/04/2026

Seekers Family Tour 😍
Are you ready?

Trave හීන හැබෑවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!SL SEEKERS - සොයායන්නෝ
14/04/2026

Trave හීන හැබෑවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!

SL SEEKERS - සොයායන්නෝ

06/04/2026

How to recharge my energy🍃

කූල් වෙන්න ආස නැද්ද😾🍃
05/04/2026

කූල් වෙන්න ආස නැද්ද😾🍃

ඊළඟ Tour එකකොහෙද ඕනේ?😍
30/01/2026

ඊළඟ Tour එක
කොහෙද ඕනේ?
😍

20/12/2025

රටේ තත්වය තරමක් යහපත් වුවත් තවමත් ඒ නිසා අසරණ වූ අපේ ම මිනිසුන් සිටින බැවින් මේ දින කිහිපයේ අපි චාරිකා යාමෙන් වැළකී ඔවුන් වෙනුවෙන් වැඩ කරන බව දැනුම් දී සිටිමු!❤️

16/12/2025

මීමුරේට මාස ගානකට විදුලිය නැති නිසා පොඩි අයට පාඩම් වැඩ වලට Sola Light ඕනේ. (1500/=)
එකකින් හරි උදව් කරන්න කැමතිනම්
msg එකක් එවන්න !❤️🍃
0770555783

මීමුරේට උදව් ඕනේ !නකල්ස් රක්ෂිතය මැද ප්‍රධාන පාර ඉදන් කිලෝමීටර් 30ක් විතර ඇතුලේ තවම විදුලි බලය සහ කිසිම ප්‍රවාහන පහසුකමක...
14/12/2025

මීමුරේට උදව් ඕනේ !

නකල්ස් රක්ෂිතය මැද ප්‍රධාන පාර ඉදන් කිලෝමීටර් 30ක් විතර ඇතුලේ තවම විදුලි බලය සහ කිසිම ප්‍රවාහන පහසුකමක් නැති මීමුරේ ගම්මානය මේ වන විට අති දුෂ්කර තත්වයකට පත් වෙලා තියෙනවා..

මේ වනකොට රෝහල පවා ක්‍රියාත්මක වෙන්නේ ලාම්පු තෙල් සහ වෙනත් තාවකාලික ක්‍රම වේද ඔස්සේ.
සියලු මාර්ග අවහිර වීම නිසා ගමේ අයට අවශ්‍ය ප්‍රධාන ආහාර සහ අත්‍යවශ්‍ය දේවල් ලබා ගන්න නොහැකි වෙලා තියෙනවා.

අපි ඔවුන්ට හැකි පමණින් සවියක් වෙන්න උත්සහ කරනවා වගේම අපිට මේ භාණ්ඩ ඔවුන්ට ලබා දෙන්න වෙන්නේ දුෂ්කර මාර්ග ඔස්සේ!

මෙම පෝස්ට් එකේ තියෙන දේවල්වලට පුලුවන් විදියට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් දැන්ම අපිව සම්බන්ධ කරගන්න.

077055783 - අසී
Brave Hearts

⚠️ නවතම නාය යෑම් සහ ගංවතුර රතු නිවේදන – 2025 නොවැම්බර් 29 සවස 🔴 නාය යෑම් රතු නිවේදන (Level 3 – වහාම ඉවත් විය යුතුය)NBRO ...
29/11/2025

⚠️ නවතම නාය යෑම් සහ ගංවතුර රතු නිවේදන – 2025 නොවැම්බර් 29 සවස

🔴 නාය යෑම් රතු නිවේදන (Level 3 – වහාම ඉවත් විය යුතුය)

NBRO නිකුත් කර ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ:

බදුල්ල: බදුල්ල, හාලිඇල, පස්සර, වැලිමඩ…

මහනුවර: පාත හේවාහැට, උඩපළාත, ගඟවට කෝරළේ, දොළුව…

කෑගල්ල: රඹුක්කන, අරණායක, මාවනැල්ල

කුරුණෑගල: රිදීගම, මල්ලවපිටිය, මාවතගම

මාතලේ: යටවත්ත, උකුවෙල, රත්තොට, නාඋල…

මොනරාගල: බිබිල, මැදගම

නුවරඑළිය: කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත, නුවරඑළිය…

🌊 ගංවතුර රතු නිවේදන (DMC / වාරිමාර්ග දෙපාර්තමේන්තුව)

කැලණි ගඟ ද්‍රෝණිය: ඉදිරි 24–48 පැය තුළ බරපතල ගංවතුර (කොළඹ, දොම්පේ, බියගම, කැලණිය)

අත්තනගලු ඔය: ගම්පහ දිස්ත්‍රික්කය සහ අවට පහත්බිම්

මහවැලි ගඟ, දැදුරු ඔය සහ අනෙකුත් ගංඟා: කළු ගඟ, නිල්වලා, බෙන්තර

📢 මහජන උපදෙස්:

රතු නිවේදන නිකුත් වූ ප්‍රදේශවලින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන්න

ආපදා ඇමතුම්: 117

නිල තොරතුරු සඳහා DMC, NBRO, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත යොමු වන්න

🙏 ආරක්ෂිතව සිටින්න – ඔබේ සහ ඔබේ පවුලේ සුරක්ෂිතභාවය ප්‍රමුඛතාවයයි

Post credit Thilini Tharika Nanayakkara

28/11/2025

⭕️අවිස්සාවේල්ල/හංවැල්ල
ඇතුළු කැලණි ගංගාව දෙපස ජනතාවට වහා ඉවත්වෙන ලෙස දැනුම් දී ඇත !
11.10 PM

සුන්දරතම සංචාරක ගමනාන්තයක්වන ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර තත්වය 🌨🍃
28/11/2025

සුන්දරතම සංචාරක ගමනාන්තයක්වන ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර තත්වය 🌨🍃

Address

Gampaha
11550

Telephone

+94778444398

Website

Alerts

Be the first to know and let us send you an email when SL SEEKERS - සොයායන්නෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL SEEKERS - සොයායන්නෝ:

Share