
11/08/2024
🧑🏫 ඔබ ක්ෂේත්‍රයට නවක ගුරුවරයෙක්ද?.....
💁 ජනප්‍රිය ගුරු තරුවක් වීමට සිහින දකිනවාද?...
අපි ඔබේ සිහිනය සැබෑ කර දෙන්නම්.
2016 සිට සමාජ මාධ්‍ය හරහා දිවයිනටම අධ්‍යාපන අවශ්‍යතා සපුරා දුන්, කොරෝනා වසන්ගත සමය ඇරඹීමත් සමග Online අධ්‍යාපනය මුලින්ම රටට හඳුන්වාදුන්, දිවයිනේ මෑත කාලීන ජනප්‍රිය Online ගුරු තරු රැසක් නිර්මාණය කර රටට හඳුන්වාදුන් සිප්වරුණ අපි, Digital Nation සමග එක්ව ඔබේ සිහිනය සැබෑකර දීමට සූදානම්.
ඔබ,
🔹 නවක ගුරුවරයෙකු / ගුරුවරියක නම්,
🔹 රජයේ පාසලක සේවය කරනවානම්,
🔹 1 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා ඕනෑම ශ්‍රේණියක ඕනෑම විෂයක් උගන්වන ගුරුවරයෙකු / ගුරුවරියක නම්,
🔹 Online පන්ති තුලින් ජීවිතය ජයගැන්මට සිහින දකිනවා නම්,
👉අප සොයන්නේ ඔබයි...🤝
අපෙන්...
🔹 Leverage 6 years of real-world Sipwaruna Education Experiences.
🔹 Gain insights from the island’s top trainers and coaches.
🔹 Acquire technical expertise on online classes, cameras, lighting etc.
🔹 Uncover the development secrets from renowned teacher.
🔹 Stay ahead of the curve with evolving Advertising & Marketing Trends in Social Media.
🔴 Launch your own online classes in 2025, complete with a ready-to-go student base.
🔹 වසර 6ක සිප්වරුණ අත්දැකීම් බෙදාගන්න,
🔹 අරමුණ ජයගන්න හැටි දිවයිනේ ප්‍රවීණ දේශකයන්ගෙන් අසා දැනගන්න,
🔹 ප්‍රමුඛ පෙලේ තාක්ෂණ වේදීන්ගෙන් Online පන්ති පිළිබඳ තාක්ෂණික දැනුම ලබාගන්න,
🔹 සිප්වරුණ සමඟ ගොඩනැගුණු ජනප්‍රිය ගුරුභවතුන්ගෙන් දියුණුවේ රහස් අහගන්න.
🔹 සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන් වෙනස්වන Advertising & Marketing trends ගැන අත්දැකීම් ලබාගන්න.
🔴 2025 නව අධ්‍යාපන වර්ෂයේ අප ලබාදෙන සිසු සිසුවියන් සමඟ ඔබේම Online පන්තියක් පටන්ගන්න අවස්ථාව.......ලෝබ නැතුව අපි දෙනව ඔයාලට...
*ලංකාවට Online අධ්‍යාපනය හඳුන්වාදුන් සිප්වරුණ ලංකාවටම හඳුන්වාදුන් අද දෙරණ පුවත් විකාශය 👇
https://www.facebook.com/share/v/Z9a3vvA2gPpj4Nte/?mibextid=oFDknk
ඔය ඔක්කෝම උගන්වන වැඩමුළුවට සහභාගී වීමට 077 89 70 323 ට Whatsapp පණිවිඩයක් එවන්න.
*ඉහත වැඩමුළුවට මුදල් අයකිරීමක් සිදු නොකෙරේ
එන්න එක්ව ජීවිතය ජයගමු ✊