Travel hub

Travel hub Welcome to Travel hub official page

😮😮📸 Credit goes to owners
08/05/2025

😮😮
📸 Credit goes to owners

ලංකාවේ යන්නම ඕන තැන් ටිකක්…|🇱🇰Must visit places in Sri Lanka 🍃📸Credit goes to owners                                    ...
18/01/2025

ලංකාවේ යන්නම ඕන තැන් ටිකක්…|🇱🇰
Must visit places in Sri Lanka 🍃
📸Credit goes to owners

සීගිරිය! When the sun goes down!Visit lions rock Sigiriya at night..??Sigiriya is famous for its ancient rock fortress a...
14/01/2025

සීගිරිය! When the sun goes down!

Visit lions rock Sigiriya at night..??

Sigiriya is famous for its ancient rock fortress and breathtaking landscapes, but the excitement doesn’t stop as the sun sets if someone thinks creatively.

📸 credit goes to respective owners ( Ai Generated )

නාන්න යන්න මරු place එක🔥💧මීරිගම උණු දිය ඇල්ල 🇱🇰🍀🌻
11/08/2024

නාන්න යන්න මරු place එක🔥💧
මීරිගම උණු දිය ඇල්ල 🇱🇰🍀🌻

නුවර පාරේ යන අය දැකලා ඇති🤩❤️වේවැල් කර්මාන්තය තවමත් රකින වේවැල්දෙණිය රදාවඩුන්න🐬🌺🐙🌻🍀🦋🌿Photos Credit goes to Respective Own...
04/08/2024

නුවර පාරේ යන අය දැකලා ඇති🤩❤️
වේවැල් කර්මාන්තය තවමත් රකින වේවැල්දෙණිය රදාවඩුන්න🐬🌺🐙🌻🍀🦋🌿
Photos Credit goes to Respective Owners

කෑම්පින් වලටම සුපිරි තැනක්  “හුලංගල” පුංචි ලෝකාන්තය , සැලගම 🌺🌻🦋🦚🍀🙈 හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයායේ න...
03/08/2024

කෑම්පින් වලටම සුපිරි තැනක් “හුලංගල” පුංචි ලෝකාන්තය , සැලගම 🌺🌻🦋🦚🍀🙈
හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයායේ නකල්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ වන අතර එය කුරුණෑගල හෝ මාතලේ සිට ළඟා විය හැකිය. මේ කන්දට නැව්ගල කියලත් කියනවා.කුරුණගල සිට දඹුල්ල දෙසට තල්ගොඩපිටිය හන්දිය දක්වා ගමන් කර යටවත්ත පාර දෙසට හැරෙන්න ඕනී. මෙය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා ඇත.
Hiking වලට ආස අයට කුරුණෑගල මඳුරාගොඩ පැත්තෙන් නගින්න පුළුවන්. මේක කුරුණෑගල කියලා කීවට කුරුණෑගල නම් නෙමේ හරියට බැලුවොත් පහල විතරයි කුරුණෑගලට අයිති අනිත් හුලංගල කොටස මාතලේට තමා අයිතී..
කුරුණෑගල සිට මුළු දුර කිලෝමීටර 40 ක් පමණ වේ.ඇත්තටම කීවොත් මේක පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නමුත් මේකේ බෑවුමේ පහල තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කය. එම නිසා සැලගම වතුයාය මැදින් වාහනයක මෙම කන්දට නගින්නත් පුළුවන්.. (ගොඩක් අය මේ කන්ද නගින්නෙ මේ වතුයාය මැදින් ) නමුත් අයිතිය කුරුණෑගලට සතුයි.

දන්න තරමින් මෙම කාලයේ වත්තට ඇතුළු වීමට අවසර ගත යුතුයි.වතු දොරටුවේදී ඔබට වාහනයක් සඳහා යම්කිසි මුදලක් අය කරයි. සැලගම වතුයායේ ලයිම් නිවාස වලින් ඔබට දර්ශන ස්ථානයට ළඟා වීමට කිලෝමීටර් 2-3 ක් පයින් යා හැකිය. කෙසේ වෙතත්, මෝටර් බයිසිකල්, රෝද 3 සහ 4 × 4 වාහන දර්ශන ස්ථානය දක්වාම යා හැකිය. වාහනෙන්ම යන්න පුළුවන් නිසා එකත් වෙනස්ම අත්දැකීමක්. වාහනෙන්ම ගියත් මග දෙපැත්තෙන්ම තේ වතු, කදු තියෙන නිසා පරිසරයේ සුන්දරත්වය අඩුවක් නැතුව විදගන්න පුළුවන්.

පුංචි ලෝකාන්තය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 760 (අඩි 2500) ක් උසිනි. කෙසේ වෙතත් හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) දක්වා ඉහළ යයි.

මේ පුංචි ලෝකාන්තය මුදුනට ආවම දැකගන්න ලැබෙන නිදහස, සුන්දරත්වය ඔයාලත් ගිහින්ම විදගන්න. මේ පුංචි ලෝකාන්තය මුදුනට වයඹ හා මධ්‍යම පළාත් හොදින් දිස්වෙනවා. ඒ අතරින් නකල්ස් කදු පන්තිය , බිසෝගල , දොළුකන්ද , රිදී විහාරය , රම්බඩගල්ල වගේ තැන් ගොඩක් බලාගන්න පුළුවන්.

සැලගම වතුයායේ පිහිටා ඇති යටවත්ත බිසෝ ඇල්ලට ද ඔබට පිවිසිය හැකිය. දිය ඇල්ලට ළඟාවීම සඳහා, ඔබ වතුයායේ ලයිම් නිවාස වලින් දකුණට හැරී යටවත්ත හින්දු කෝවිල දක්වා යා යුතුය.

කුරුණෑගල ඉඳලා යන්න පුළුවන් ලස්සනම තැනක්. ගියාට කමක් නෑ ඔබ ගෙනියන පොලිතීන් ප්ලාස්ටික් එහි දාල එන්න එපා.

Copied

ඡායාරූප මුල් අයිතිකරුවන් සතුයි 📷

නකල්ස් සුන්දරත්වය..😍🌺🌻🦋🦚🍀🙈📸 මුල් හිමිකරුවන්ට
28/07/2024

නකල්ස් සුන්දරත්වය..😍🌺🌻🦋🦚🍀🙈
📸 මුල් හිමිකරුවන්ට

කටට කෙල උනන පින්තූර 🫣😋
25/07/2024

කටට කෙල උනන පින්තූර 🫣😋

🪐🪐🪐📸 Thilina Kaluthotage Photography
24/07/2024

🪐🪐🪐
📸 Thilina Kaluthotage Photography

24/07/2024

මේ වගේ හවස්වරුනම්..🥹😍🤩

22/07/2024

සමහර තැන් තියෙනවා කොච්චර ආයෙ ආයෙ ගියත් එපා වෙන්නෙම නැති🥰
මේ ඒ වගේ තැනක්😍🤗🍀🍂👣

Address

Pasyala
Gampaha
11890

Alerts

Be the first to know and let us send you an email when Travel hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel hub:

Share