19/08/2026
බැංකොක් හා පතායා ඔබේ සිහින තායිලන්ත සංචාරයට දැන්ම එකතු වෙන්න!!!
පූර්ණ දින 06ක් රාත්‍රී 05ක්🤩🔥
දැන් ඔබට 30% වට්ටමක් 😱
📩ඇතුළත් දේ
🔸 ගුවන් ටිකට්පත් (Air tickets)
🔸 තරැ පන්තියේ හෝටල් (Hotel)
🔸 උදෑසන ආහාරය B&B (Breakfast)
🔸 සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම් (Transfers)
🔸 නැරඹුම් ස්ථානීය ටිකට්පත් (Attractions Tickets)
🔸 ලංකාවේ සිටම ප්‍රවීන මගපෙන්වන්නෙකු පැමිණීම (Tour Manager)
🔹01 වන දිනය - පතායා (Pattaya)
🔸ගුවන්තොටුපලේ සිට පතායා නගරය වෙත පැමිණීම
🔸බිග් බුද්ධ විහාරය (Big Buddha temple)
🔸පතායා View Point
🔸ලෝකයේ විශාලතම මැණික් ප්‍රදර්ශනාගාරය (Gems Gallery)
🔸චයින්මොංක්‍රොන් විහාරය (Chainmongkron Temple)
🔸පතායා වෙරළ (Pattaya Beach)
🔸Walking Street නැරඹීම
🔹02 වන දිනය - පතායා (Pattaya)
🔸කොලාන් දූපත් සංචාරය
🔸බෝට්ටු සවාරිය (Speed Boat tour)
🔸සුන්දර වෙරළෙහි ජල ක්‍රීඩා
🔸Parasailing / Jet ski / Undersea walking (ඔබේ කැමැත්ත පරිදි ලබාගත හැක)
🔸රසවත් ඉන්දියානු දිවා ආහාරය
🔸හෝටල් පිහිනුම් තටාකයේ විනෝදවීම
🔸පතායා රාත්‍රී සවාරිය
🔹03 වන දිනය - බැංකොක් (Bangkok)
🔸පතායා සිට බැංකොක් නගරය වෙත පැමිණීම
🔸විනෝදයෙන් පිරුනු Asiatique park
🔸සුන්දර චාඕ ෆාර්‍යා නදියේ නෞකා සංචාරය සමඟින් විශේෂ වූ Buffet රාත්‍රි ආහාරය (Dinner Cruise)
🔹04 වන දිනය - බැංකොක් (Bangkok)
🔸විනෝදකාමි Dream world උද්‍යානය
🔸හිම අත්දෑකීම ගත හැකි Snow Town සමඟින් Buffet දිවා ආහාරය
🔹05 වන දිනය - බැංකොක් (Bangkok)
🔸බැංකොක් සාප්පු සවාරිය (Shopping)
🔸ඉන්ද්‍රා මාකට් (Indra Square)
🔸ප්‍රතුනාම් රාත්‍රී වෙළෙඳපොල (Pratunam Night Market)
🔹06 වන දිනය
🔸Platinum mall
🔸Central Market
🔸ගුවන් තොටුපොල වෙත පිටත් වීම
ඉතින් මේ සුන්දර අත්දැකීම් සියල්ල ජීවිතේ මතකයන් අතර තියන්න ඉක්මන් කරන්න!
අදම ඔබේ පැකේජය වෙන්කර ගන්න.
මේ සියලුම දේ සමඟින් ඔබට වැයවන්නේ රුපියල් 279,800ක් පමණයි.
🔴 සීමිත ආසන සංඛ්‍යාවක් පමණි.
ත්‍රී ට්‍රැවල්ස්
Three Travels and Tours (Pvt) Ltd
+94 707 123 123
+94 114 123 123
🌏 www.threetravels.com
📩[email protected]
Facebook: Three Travels
Instagram: threetravelscom
📍 244, දෙවන මහල, ජන ජය සිටි, රාජගිරිය.
📍 91/C/1 නුවර පාර, යක්කල.
📍 460/3 කොලඹ පාර, වැහැර, කුරැණෑගල.
📍 269, දොඩංවල හන්දිය, පේරාදෙණිය පාර, මහනුවර.
📍 540/2, රෝහල පාර, යාපනය.
📍 31/3, කොලඹ පාර, කළුවැල්ල, ගාල්ල.
FB : https://www.facebook.com/profile.php?id=100083590258006&mibextid=LQQJ4d
INSTA : https://instagram.com/threetravelscom?igshid=YmMyMTA2M2Y=
TIKTOK : https://www.tiktok.com/?_r=1&_t=ZS-95pJt7adsBg
LINKEDIN : https://lnkd.in/gnYFRAN2