Travel Sri lanka

Travel Sri lanka Find travel ideas for planning your holiday to Sri Lanka. Discover things to see and do, places to stay and more.. email:- [email protected]

International / Local Travel, Local Tours, sightseeing, pilgrimages, cruises, rail tours, Travel Insurance, what ever may be your need, we Handel it. to provide you with all your travel related matters.

05/04/2026

16/12/2025

TK 733 ගුවන් යානය කළ හදිසි ගොඩබැස්වීමෙන් ගුවන් පථය කාර්‍යබහුල නිසා UL232 සහ FZ569 යන ගුවන් යානා මත්තල ගුවන්තොටුපොල වෙත හරවා යවයි !

25/10/2025
ටෙල් අවිව් ගුවන් තොටුපල හා ඊශ්‍රායල් ගුවන් සීමාව නැවත දැනුම් දෙනතුරු වසා දැමේ.ඊශ්‍රායලය හා ඉරානය ආශ්‍රිත කලාපයේ ඇති තිඛෙ...
14/06/2025

ටෙල් අවිව් ගුවන් තොටුපල හා ඊශ්‍රායල් ගුවන් සීමාව නැවත දැනුම් දෙනතුරු වසා දැමේ.

ඊශ්‍රායලය හා ඉරානය ආශ්‍රිත කලාපයේ ඇති තිඛෙන නොසන්සුන්තාවයක් හේතුවෙන් ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කොට ඇති අතර ගුවන් ගමන් මාර්ග වෙනස් කොට යුරෝපය හා ආසියාව අතර ගමන් වාර ආරම්භ කොට තිබෙන බවත්, මේ හේතුවෙන් බොහෝ ගුවන් ගමන්වල කාලය දිගුවිය හැකිබවත්, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් විසින් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ශා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙන තුරු පමා කරන ලෙස දන්වා ඇති අතර ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස වෙත ද මෙම දැනුම්දීම් වලංගු වන බව තානාපතිතුමන් සඳහන් කරයි. ඊශ්‍රායලයේ සියලූ කාර්යාල හා වැඩබිම්වල කටයුතු නවතා ඇති අතර රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති අතර, කිසියම් පාර්ශවයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂාව සඳහා ආරක්ෂිත කුටි ආසන්නයේ රැදී සිටින ලෙස ඊශ්‍රායලය රජය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

එරට ප්‍රවාහන කටයුතු නවතා ඇති අතර සියලූ දෙනාට ආරක්ෂක ස්ථානවලට යන ලෙස ද උපදෙස් ලැබී තිබේ. හදිසි අවස්ථාවක දී ගිලන්රථ සේවා ක්‍රියාත්මක අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් පය 24 පුරා දුරකතනයෙන් සම්බන්ද කර ගත හැකි බව තානාපතිතුමන් විසින් සඳහන් කරයි.

සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියලි ආහාර ළඟ තබා ගන්නා ලෙසත්, ඖෂධ භාවිතා කරන පිරිස නිරන්තරයෙන් ඒවා තමාගේ ආසන්න ස්ථානයක තබා ගන්නා ලෙසත් තානාපතිතුමන් විසින් වැඩිදුරටත් දන්වා සිටියි.
🙏

ඕම් ශ්‍රී ගනේශාය නමහා..!!! ♥️🕉🙏🏻
12/03/2025

ඕම් ශ්‍රී ගනේශාය නමහා..!!! ♥️🕉🙏🏻

සුබ දවසක් වේවා...!
18/12/2024

සුබ දවසක් වේවා...!

Address

No 134 , Lksmi Road
Gampaha
11010

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94777850337

Alerts

Be the first to know and let us send you an email when Travel Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Sri lanka:

Share

Category