Ayale travel

Ayale travel Exclusively for the impulsive wanderers of the untrodden nature.. with us, the miracles of glorious nature will be found at best..
(3)

our heartiest attempt is to take you through and beyond the man's mounting spirits with nature..

Sri Lanka ❤‍🔥🇱🇰🪷All credit goes to original photographers
19/08/2026

Sri Lanka ❤‍🔥🇱🇰🪷
All credit goes to original photographers

දවස් 2ක් එක රැයක් මුහුද මැද දූපතක රැයක් Camping කරන එක් වෙනම අත්දැකීමක් 🍝කෑම වේල් තුනක් සහ බඩ පැලෙන්න Seafood BBQ එකක් (...
19/08/2026

දවස් 2ක් එක රැයක් මුහුද මැද දූපතක රැයක් Camping කරන එක් වෙනම අත්දැකීමක්

🍝කෑම වේල් තුනක් සහ බඩ පැලෙන්න Seafood BBQ එකක් (🍤ඉස්සො 🦑දැල්ලො 🐟මාලු 🦀කකුලුවො)
☕️Refreshments 2ක්
💧බොන වතුර
🏕️ camping Arrangement එක
🚤Up and Down Private Speed Boat

තව වේලක්කන්නි පල්ලයට උච්චමුණිය පරාමුනේ මේ දූපත් වලට free tour එකකුත් දෙනව

මේ සේරටම එක්කෙනෙක්ට යන්නෙ 9500ක් විතරයි
(කණ්ඩායමක අඩුම 6ක් ඉන්න ඕනි)

📞 0767895678
www.baththalangunduwa.com

අනාගතය අදයි කිව්වට නිකං 3g කාලෙ වගේ. එකම ප්‍රශ්නෙ මනුස්සයෙක්ට කොච්චර stress එකක්ද කියන එක. සර් ටවර් එකේ අවුලක්. Usersල ව...
18/08/2026

අනාගතය අදයි කිව්වට නිකං 3g කාලෙ වගේ.
එකම ප්‍රශ්නෙ මනුස්සයෙක්ට කොච්චර stress එකක්ද කියන එක. සර් ටවර් එකේ අවුලක්. Usersල වැඩී. මේක අහන්න අපි phone එකක් කනේ තියං පැය බාගයක් ඉන්න ඕනි. ලංකාවෙ මිනිස්සු සල්ලි දීල වෙලාවත් නාස්ති කරං stress වෙන්න router එකක් තිබ්බම ඇති

Dialog Axiata 5G ad වලට Million ගනං වියදං කරන්න කලිං මේව හදන්න. මේ තුම්පනේ නෙමේ Moratuwa

Rest in Peace 🙏
18/08/2026

Rest in Peace 🙏

17/08/2026

🥹 අපිට අහිමිවන අපේ සම්පත් 🐘

එයා එක්ක Date එකකට යන්නද කැමති, එහෙම නැත්නම් Solo date එකකටද කැමති ☘️💫🌹⛈ඔය කා එක්ක කොහොම ගියත් නිදහසේ කොෆි එකක් බීලා ආස ...
17/08/2026

එයා එක්ක Date එකකට යන්නද කැමති, එහෙම නැත්නම් Solo date එකකටද කැමති ☘️💫🌹⛈

ඔය කා එක්ක කොහොම ගියත් නිදහසේ කොෆි එකක් බීලා ආස කෑම එකක් කාල එන්න කොලඹ අවට තියෙන ලස්සනම තැන තමයි මේ Arcadia Cafe and Restaurant
birthday parties,
Surprise parties
Meet_up
Bride to be parties
වගේ ඕනිම event එකක් ලස්සනට plan කරගන්නත් පුලුවන්

ඒ වගේම තමයි කවුද ආස නැත්තේ තමන්ගෙ better half එක්ක ලස්සන candle dinner එකක් ගන්න නේද 🥹♥️💫🍃

මේ දේවල් අපි සැලසුම් කරද්දි හැමවෙලේම arrangements ගැන ඇහැ දාගෙන ඉන්න බෑනේ; මොකද ඒ අවස්ථා අපිටත් විඳින්න ඕනි..

ඒ හිංදා ලමයිනේ මේ සේරටම එකම විසදුමයි තියෙන්නේ 🍂🌸☘️🌸

ලස්සනම ලොකේශන් එකක හරිම ලස්සන nature concept එකකට හදපු රසම කෑම තියෙන ලස්සන කැෆේ එකක් තමයි මේ Arcadia Cafe and Restaurant❤️

ඉතින් එයාලාගේ arrangements නම් කියලා වැඩක් නෑ.. හරිම ලස්සනට පිළිවෙලට හැමදේම කරලා දෙනවා

ඕනි නම් VIP Room එකකුත් තියෙන නිසා Private Functions එකක් උනත් Arrange කරගන්න පුලුවන් 🌸

Menu එකට අලුතින් රස කෑම ගොඩාක් එකතු වුණ නිසා ඒ දේවල් දැනගන්න එයාලට කතා කරන්නම වෙනවා

“ARCADIA CAFE & RESTAURANT –
MALABE ”

වැඩි විස්තර, Menu එක ලබාගැනීමට සහ party සදහා වෙන් කර ගැනීම් සදහා අමතන්න :
📞 0772212800
📞 0772336750

14/08/2026

වාහනයක් නවත්තං signal කරං ඉද්දි ම් අය මෙහෙම හර ක් වගේ යනව නං තව වන ජීවී සම්පත් දවස ගානෙ මහ පාරෙ මැ.රෙ.න එක සාමාන්‍ය දෙයක් වෙයි.

වනජීවී එකට වාහන දීපු එකේ වනජීවී area වල speed limit බලන්න cameras දැම්ම නම් වනජීවී සම්පතත් රැකගෙන හොද income එකකුත් ගන්න පුලුවන් වෙයි රජයට

‼️Full Board 9500/= ක් විතරයි ‼️බත්තලංගුන්ඩුව beach camping 🌊🌴🐚🐬🪸💫🍀2018 පලමුව බත්තලංගුන්ඩුව Campsite එක ස්ථාපිත කල Ayale...
11/08/2026

‼️Full Board 9500/= ක් විතරයි ‼️
බත්තලංගුන්ඩුව beach camping 🌊🌴🐚🐬🪸💫🍀

2018 පලමුව බත්තලංගුන්ඩුව Campsite එක ස්ථාපිත කල Ayale අපි ලංකාවේ 20000කට අධික පිරිසකට බත්තලංගුන්ඩු අසිරිය පෙන්වමින් තවදුරටත් . .

මේ ගමනෙදි ඔයාලාට හම්බ වෙනවා
📌යන්න එන්න දෙකටම බෝට්ටුවක් (මෙම මුහුදු
📌 ගමනෙදි යන්න එන්න ඇති මුළු දුර 76km)
📌කෑම වේල් 3ක් (දවල්, රාත්‍රී,උදේ)
📌උදේ තේ එක හවස තේ එක
📌ඇති වෙන්නම Seafood BBQ
📌නවාතැන් ගැනීමට අවශ්‍ය camping tent
📌Camping mattress
📌Table & Chairs
📌Toilet facilities (commode included)
📌Parking facilities
📌Life jacket
📌Tour guidee
📌24 hr service

සරලවම කියනවා නම් ඔයාලා කල්පිටිය harbor එකට එන්න විතරයි ඕනි. එතනින් එහාට ජීවිතේ ලස්සනම දවස් දෙකක අත්දැකීම ලබා දෙන්න අපි සූදානම්..

එදා මෙදා තුර වැඩිම දේශීය හා විදේශීය සංචාරකයන් ප්‍රමාණයකට මග පෙන්නූ ayaletravels හා එකතු වන්න ඔබටත් ආරාධනා

0767895678 / 0714588077 darshana
Baththalangunduwa Camping Site අයාලේ බත්තලංගුන්ඩුව පාරාදීසය

www.baththalangunduwa.com

#බතලන්ගුන්ඩුව #බත්තලංගුන්ඩුව

Offers 💃🕺 Offers 🕺 🥙😍Arcadia Cafe and Restaurant chain එකේ negombo branch එක නම් පිස්සුවක් 💜☘️🌾🥘🍛🥰☘️ඒත් එක්කම 10% 20% Of...
10/08/2026

Offers 💃🕺 Offers 🕺 🥙😍

Arcadia Cafe and Restaurant chain එකේ negombo branch එක නම් පිස්සුවක් 💜☘️🌾🥘🍛🥰☘️

ඒත් එක්කම 10% 20% Off එකක් යනව දැං

කෑමද බීමද ලස්සන interior design ද parties ගන්න ලස්සන location ද VIP Room ද, මේ ඔක්කොම තියෙන නිසා ඕනිම විදිහේ Functions එකක් Arrange කරගන්න පුලුවන් 🌸

Arcadia Cafe and Restaurant

ඒ වගේම තමයි ඕනිම කෙනෙක්ට නිදහසේ තමන්ගේ time spend කරන්නත් පුලුවන්

Menu එකට අලුතින් ආපු සවාන් prices බලන්න අන්තිම වෙනකං photo ටික බලන්න

“ARCADIA CAFE & RESTAURANT – NEGOMBO,

වැඩි විස්තර, Menu එක ලබාගැනීමට සහ party සදහා වෙන් කර ගැනීම් සදහා අමතන්න :
📞 0772212800
📞 0772336750

Address

Gampaha
11000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94767895678

Alerts

Be the first to know and let us send you an email when Ayale travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayale travel:

Share

Category