Ambuluwawa View Camping

Ambuluwawa View Camping A best location for camping � in the top of Galpaya Mountain of Kurunduwatte Gampola Hike, Camping, echo Tourism

17/02/2026

ගම්පොල ගල්පායේ අක්කර 10ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. කාපට් පාරට මුහුණලා අක්කර 2ක් තේ වගා කර ඇත. අක්කර 8ක් මුඩු ඉඩම්ය. නිරවුල් සින්නක්කර ඔප්පු. විදුලිය, බස් රථයක් දුවන කාපට් පාර. වතුර පීල්ලක් පිහිටා ඇත. කොස් ගස් කිහිපයක් සහිතයි. ඕනෑම වගාවට සුදුසුය. අක්කරයක් ලක්ෂ විසිපහයි කියන්නේ. හුවමාරු සලකනු ලැබේ. අයිතිකරු කොළඹ 0776675675

ගම්පොල අම්බුළුවාවවට සමාන්තරව පිහිටා ඇති කුරුඳුවත්ත නවනගරයට කිලෝමීටර් එකහමාරකදුරින් කැන්දගොල්ල පන්සල අසල ගල්පාය ජනපදයේ අක...
26/08/2025

ගම්පොල අම්බුළුවාවවට සමාන්තරව පිහිටා ඇති කුරුඳුවත්ත නවනගරයට කිලෝමීටර් එකහමාරකදුරින් කැන්දගොල්ල පන්සල අසල ගල්පාය ජනපදයේ අක්කර 8.5ක වටිනා ඉඩමක් විකිණීමට ඇත නිරවුල් සින්නක්කර ඔප්පු විදුලිය කාපට් පාර සංචාරක හෝටලයක් නිවාඩු නිකේතනයක් කබානා ව්‍යාපෘතියක් Camping Spot එකක් කර්මාන්ත ශාලාවක් කුකුල් සහ සත්ව ගොවිපොළක් සදහා සුදුසු ඉඩමකි අයිතිකරු කොළඹ 0776675675

(සැලසුම් කල කබානා දහයක් සදහා ඉදිරිපත් වූ මාදිලි කිහිපයක් මේ සමග අමුණා තිබේ)

13/03/2021

Address

Galpaya
Gampola

Alerts

Be the first to know and let us send you an email when Ambuluwawa View Camping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share