සොබා ගවේශකයෝ - Nature Explorers

සොබා ගවේශකයෝ - Nature Explorers We are Just Small Group Who Love to Explore Nature Around the Country We Usually Do in Vacations and

රාජමලේ සදගලතැන්න හරහා  ශ්‍රී පාදය 🙏🙏
21/05/2022

රාජමලේ සදගලතැන්න හරහා ශ්‍රී පාදය 🙏🙏

 #මා_ප_ලා_න_ඇ_ල්_ල💦 🇱🇰❌4th highest waterfall in Sri Lanka ශ්‍රී ලංකාවේ උසින් සිව්වන ස්ථානය ගන්නා මාපලාන ඇල්ල රත්නපුර දිස...
13/10/2020

#මා_ප_ලා_න_ඇ_ල්_ල💦
🇱🇰
❌4th highest waterfall in Sri Lanka

ශ්‍රී ලංකාවේ උසින් සිව්වන ස්ථානය ගන්නා මාපලාන ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ උසින් පළමු තැන ගනී. මෙය පුරාවෘත්තයට අනුව මාපා නාන ඇල්ල ලෙසද හදුන්වයි.මාපලාන ඇල්ල උසින් 141m වේ. මාපලාන ඇල්ල කොටස් තුනකින් සමන්විතයි ..
සිරිපා කඳු මුදුනේ දකුණත පිහිටා ඇති 1868m ක් උස බැන සමනලින් ඇරැඹෙන ඇල්ලේ ඔය කොණ්ඩගල නම් ස්ථානයේදී මාපලාන ඇල්ල නිර්මාණය වේ.
ගැමි සංස්කෘතියට පාරම්පරික විශ්වාස ඇදහිලි පුද පුජා අවිචාර රැසක් මෙම ඇල්ල මුලික කරගෙන ශේෂ වි තිබෙනවා. නියගය දැඩි වන කාල වලදි පුද පුජා බාර හාර පැවැත්විම ගැමියන් හා බැදුණ සිරිතකි.
මාපලාන ඇල්ල නැරඹීමට පැමිණෙන්නේ නම් රත්නපුර නගරයෙන් සිරිපාගම මාර්ගයේ 22km ක් පැමිණ. පලාබද්දල, මහාවත්ත මංසන්දියෙන් මාපලාන පරේ 2km ක් පැමිණි පසු මාපලාන ඇල්ල හමුවේ

චැ රි ය ට් පා ත් | C H A R I O T P A T H #රාවණ_රජුගේ_කරත්ත_පාරපෙරෙට්ටාසි 🇱🇰
29/12/2019

චැ රි ය ට් පා ත් | C H A R I O T P A T H
#රාවණ_රජුගේ_කරත්ත_පාර
පෙරෙට්ටාසි 🇱🇰

ගැ ර ඩි ඇ ල් ල | G E R A N D I F A L L S 🖤 🇱🇰
13/12/2019

ගැ ර ඩි ඇ ල් ල | G E R A N D I F A L L S 🖤
🇱🇰

ය ක හ ටු වා ව 🇱🇰 #ඉන්ගෘතිල_සෙනවිගේ_සොහොන_සොයා...... #සොබා_ගවේශකයෝ -
04/10/2019

ය ක හ ටු වා ව 🇱🇰
#ඉන්ගෘතිල_සෙනවිගේ_සොහොන_සොයා......
#සොබා_ගවේශකයෝ -

ල ක් ෂ පා න ඇ ල් ල 🇱🇰
26/08/2019

ල ක් ෂ පා න ඇ ල් ල 🇱🇰

ක බ ර ග ල | K A B A R A G A L A🇱🇰දො‍‍ලොස්බාගේ උසම කන්ද⛰උස 1506m
13/08/2019

ක බ ර ග ල | K A B A R A G A L A
🇱🇰

දො‍‍ලොස්බාගේ උසම කන්ද⛰
උස 1506m

ම රේ ඇ ල් ල | M O R A Y F A L L S 🇱🇰💧🌿💦
13/07/2019

ම රේ ඇ ල් ල | M O R A Y F A L L S 🇱🇰
💧🌿💦

 #රුක්මල්_ඇල්ල🇱🇰💦💦💧🌊🌳🌿බුලත්කොහුපිටිය - දේදුගල මාර්ගයේ ගමන් කරනවිට හමුවන මෙම දිය ඇල්ල ඉතාමත් පහසුවෙන් දැක ගත හැක. මෙම දිය...
10/07/2019

#රුක්මල්_ඇල්ල
🇱🇰
💦💦💧🌊🌳🌿
බුලත්කොහුපිටිය - දේදුගල මාර්ගයේ ගමන් කරනවිට හමුවන මෙම දිය ඇල්ල ඉතාමත් පහසුවෙන් දැක ගත හැක.
මෙම දිය ඇල්ල උසින් 20m පමණ වේ.

ම න් න කැ ති ඇ ල් ල 🇱🇰
06/07/2019

ම න් න කැ ති ඇ ල් ල 🇱🇰

රා ස් ස ග ල | R A S S A G A L A 🇱🇰 #රාවණ_රජුට_අවි_තැනු_කිණිහිරි_කන්දඋසින් මීටර් 1438 පමණ උස රාස්සගල හෙවත් කිණිහිරි කන්ද,...
05/07/2019

රා ස් ස ග ල | R A S S A G A L A 🇱🇰
#රාවණ_රජුට_අවි_තැනු_කිණිහිරි_කන්ද

උසින් මීටර් 1438 පමණ උස රාස්සගල හෙවත් කිණිහිරි කන්ද,කිණිහිරිගල,වංගෙඩි මෝල්ගස් කන්ද දොලොස්බාග කදු වැටියේ දෙවෙනි උසම කන්දයි.
ජනප්‍රවාද වලට අනුව රාවණ රජුට අවි තැනු යකඩ කම්මලක් මෙම ස්ථානයේ තිබි ඇති අතර යම් හේතුවක් නිසාවෙන් එම කම්මල ගිනිගෙන ඇත.
ගින්නෙන් ඇති වු අලු පහළ ගම්මානයකට ගසාගෙන ගොස් ඇති අතර එම ගම්මානය අදටත් අලුගොල්ල ලෙස හදුන්වයි.

Address

Gilimale

Telephone

0702178475

Website

Alerts

Be the first to know and let us send you an email when සොබා ගවේශකයෝ - Nature Explorers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category