Ceylon Deutschland Travel

Ceylon Deutschland Travel Destination Management Company In Sri Lanka

මුලින්ම ලියන්න ඕන මම ලේකිකාවක් නොවේ රැකියාවෙන්  මම හෙදියක්. ශ්‍රී ලංකාවේ පන්නල ප්‍රාදේශීය සභාවට අයිති නාගහලන්ද කියන පුංච...
19/10/2022

මුලින්ම ලියන්න ඕන මම ලේකිකාවක් නොවේ රැකියාවෙන් මම හෙදියක්. ශ්‍රී ලංකාවේ පන්නල ප්‍රාදේශීය සභාවට අයිති නාගහලන්ද කියන පුංචි ග්‍රාමයෙන් ජීවිතය පටන් ගත්තු මම අද ජිවත් වෙන්නේ ජර්මනියේ දුසේල්දොෆ් කියන නගරයේ.
පුංච් සන්දියේ සිටම මම පරිවර්තන කියවන්න හරිම කැමතියි. ඒ පොත් අතර මැවෙන සරත් ඉර්තුව මාව හීන වල ජිවත් කෙරෙව්වා. මට තවමත් මතකයි .......... ඉස්කෝලේ නිවාඩුවට ගමේ යන මම හැන්දේවට තේ එකකුයි පොතකුයි අරගෙන වත්ත අයිනේ කජු ගහ ගාවට යනවා.
මම ආසම ගස් තමයි යුරෝපයේ බීච් ගස්. හීනෙ ලෝකයේ අතරමන් වෙන මට කජු ගස දෙනුනේ බීච් ගසක් වගේ. ඉතින් වර්තමානය ගත්තම මම මගේ හීන වලට අද ජිවය දීල......... බීච් ගස් වලින් සපිරුණ ජර්මනියේ සරත් ඉර්තුව අද යථාර්තයක් බවට පත් වෙලා.
ඉතින් මම ජර්මනියේ සරත් ඉර්තුව ගැන ටිකක් ලියන්නම්. ජර්මානුවෝ..............එත්තෙන්ම ඔඋන් ස්වභාව සෞන්දර්ය හොදින්ම විඳින ජාතියක්. සරත් ඉර්තුවේ කහ, රතු, මෙරුන් හා තැඹිලි පැහැ කොළ වලින් සපිරුණු තුරු ලතා, තද නිල් පැහැ අහස් කුස, පිරිසිදු වාතය හා හිරු එලිය නිදහසේ විදින්න ඔඋන් හරිම කැමතියි.
බොහෝ ජර්මනුවන්ගේ විශේෂ විනොදන්සයක් තමයි ඇවිදීම. ......... ඔඋන්ට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් නාගරික පරිසර වල පවා තිබෙනවා. උදාහරණයක් ලෙස විශාල උද්‍යාන දක්වන්න පුළුවන්. ඒ වගේම ජර්මානුවෝ හරිම කැමතියි උද්‍යාන අලංකරණයට. මෘදු වර්ණ, රන්වන් ආලෝකය හා උදැසන මිදුමත් සමග ඔඋන්ගේ උද්‍යාන ඉතාමත් සුන්දරයි. සරත් ඉර්තුවේ ලබා ගන්නා වැඩිපුර අස්වැන්න අන් අයට පරිත්‍යාග කිරීමට උත්සුක වන අතර එමගින් උද්‍යාන සැරසිලිකිරීමටද ඔඋන් අමතක නොකරයි.
ජර්මනිය ඉතාමත් සංවරදිත රටක් උවද බාල. තරුණ, මහලු සියලු දෙනාම ස්වභ දහමට ඉතාමත් ආදරය කරයි. හරියට අපේ මුතුන් මිත්තෝ අපේ ස්වභ දහමට ආදරය කලා වගේ.........

රසිකා ප්‍රියදර්ශනී

28/09/2022
Summer Offer.....Book Today.....
22/05/2022

Summer Offer.....Book Today.....

Plan Your Summer Vacation To Visit Sri Lanka.....With Us.....
20/05/2022

Plan Your Summer Vacation To Visit Sri Lanka.....With Us.....

15/05/2022

Sri Lanka is a wildlife-lover’s paradise. Expect to see elephants, leopards, monkeys, peacocks, whales… but only if you know where to look. Here are the most amazing animals your can see in Sri Lanka.

Your Next Destination....
12/05/2022

Your Next Destination....

Visit Sri Lanka With Us!!!!!!
01/05/2022

Visit Sri Lanka With Us!!!!!!

Address

20th Mile Post, Athuruwala
Giriulla
60140

Alerts

Be the first to know and let us send you an email when Ceylon Deutschland Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category