Una Tours.

Una Tours. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Una Tours., Tour Agency, katukurunda, habaraduwa, Habaraduwa.

27/09/2018
19/09/2018

C E Y L O N

25/04/2017
11/03/2017
25/11/2016
23/11/2016

Mirissa Beach / මිරිස්ස වෙරළ

Mirissa and its breathtaking sandy beach pretty much transforms your dreams and visions of a tropical paradise into an everyday reality.

සංචාරකයන්ගේ සිහින හා පාරාදීසයක මහිමය සැබෑවක් බවට පත් කරන විශ්මයජනක වැලි වෙරළක් ලෙස මිරිස්ස හැඳින්විය හැක.

Located close to the Southern tip of the Island of Sri Lanka and only about 200 km from the Equator, this secluded crescent shaped beach is the perfect place to sit back, relax and forget about all the hussle and bussle of your other life that’s a million miles away.

This small sandy tropical beach boasts some of Sri Lanka’s best and most stunning sunsets and sunrises.

All the Guest Houses in Mirissa are set back from the actual beach giving you the impression that you are on a deserted palm fringed island. Every now and again the silence is broken by the sound of a coconut falling on the sand or a chilled beer being opened by someone further up the beach.

ශ්‍රී ලංකාවේ දැකුම්කළු හා ආකර්ෂණීය වෙරළ තීරයක් ලෙස මිරිස්ස සංචාරක ඇසට ඉතා මනහර ස්ථානයක් වේ.ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරට සමීපව මිරිස්ස පිහිටා ඇත. අතීතයේදී මිරිස්ස ප්‍රසිද්ධියට පත්ව තිබුනේ ධීවර කර්මාන්තයටයි. ඊට අමතරව හස්ත කර්මාන්තය, රේන්ද කර්මාන්තය මෙන්ම හුණුගල් නිශ්පාදනයද මෙහි තිබිණි.

අතීතයේදී සුළු බෝට්ටු ප්‍රමාණයක් සහිතව වරායක්ද ඉදිවී තිබිණි.චන්ද්‍රවංකයක හැඩය ගත් මෙම හුදකළා මුහුදු තීරය ජීවිතයේ සුන්දරම නිමේශයක නිස්කලංකයේ හුදකලා වීමටත් ඔබේ නිවාඩුව නැගෙන හිරුගේ අතීශය නැවුම් බවින් හා බැස යන හිරුගේ සියුම් ශෘංගාරයෙන් පිනවීමටත් සුදුසුම සංචාරක තෝතැන්නකි.

පොල් රුප්පාවෙන් අසිරි ලද මුහුදු තීරය පෙනෙන සේ සැදුම් ලත් සංචාරක නිවෙස් බොහෝමයක් අද මිරිස්ස පුරා අරක් ගෙන ඇත්තේ දෙස්විදෙස් සංචාරකයන් ආකර්ෂණය සඳහාම ය. එලෙසම සංචාරකයින්ට රිසිසේ ආහාර ගැනීමට හැක. පෙර-අපරදිග ආහාර ක්‍රම හා බොහෝ ආහාර ක්‍රම ගම්වාසින් හා මෙම හෝටල් වල සූපවේදීන් ඉතා දක්ෂ ලෙස පිළියෙල කරති.

මිරිස්ස මුහුදු තීරයේ එක් විශේෂත්වයක් වන්නේ මුහුදු වෙරළ සියයට 95ක් පමණ වැලි සහිතව ගල්වලින් නිදහස්ව පැවතීමත්ය. දහවල් කාලයේදී මිරිස්ස මුහුදු වෙරළ සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ඇති ආකාරය දැක ගත හැකිය. ඔවුන්ට රිසිසේ Surf ක්‍රීඩා කිරීමට, මුහුදේ දිය නෑමට මිරිස්ස මුහුදු තීරය කදිම තෝතැන්නකි.

22/11/2016
19/11/2016

Nature of Sri Lanka - I Love Sri Lanka-Official

ශ්‍රී ලංකාවේ ආශ්චර්යමත් ස්ථාන නොදැකපු ඔබට....

Sri Lanka is one of the best places in Asia for seeing wildlife. The island’s isolation from the mainland, the heavy rainfall of the two diagonally blowing monsoons, and the country’s wide range of altitudes have given Sri Lanka a variation in climate and biodiversity normally found only across an entire continent.

And Sri Lanka is proud of its natural bounty. For over 2,000 years, swathes of land have been preserved as sanctuaries by Sri Lankan royalty – Mihintale, the world’s first reserve, was created here in the third century BC. Now there are 100 areas of protected land in the country, and this is the pick of the bunch...

Tour with Mr.Thomas and family...
04/11/2016

Tour with Mr.Thomas and family...

Address

Katukurunda, Habaraduwa
Habaraduwa
80630

Telephone

0094772547997

Website

Alerts

Be the first to know and let us send you an email when Una Tours. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category