Safari කොල්ලො

Safari කොල්ලො with

03/04/2021
07/02/2021

❤🐘
Photo credit: Graham Morgan

16/01/2021

අම්මට් හක්ක පටස් කවල...
කිරි කැටියට සූප්පුවක් වන්දි ලෙස දෙන මනුසතා...

ශ්‍රී ලංකාවේ ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිතව නිපදවන ගල් බෝම්බ හෙවත් පීඩනයකට පිපිරෙන රතිඤ්ඤා විශේෂය නිපදවනුයේ උත්සව කාලය ඉලක්ක කරගෙන උවද.. ගම්බදව හා රක්ෂිත ආශ්‍රිතව ගම්මුන් ඒවා උපයෝගී කරගෙන වාර්ෂිකව වල් ඌරන්, මීමන්, අලියන් ඇතුලු ශාක භක්ෂකයින් දහස් ගණනක් ඝාතනය කරනු ලබති. එහෙත් ශිෂ්ට ලෝකය කිසිදා අනුමත නොකරන මෙම තිරිසන් කටයුත්ත බඩගින්න ඇමට දමා ඉතාමත් වේදනාකාරී මරණයක් සතුන්ට හිමිකරයි.....

එහෙයින්, මෙම වේදනාකාරී නින්දිත ක්‍රියාවට අප පෙනී සිටිය යුතු නොවේද?

හස්ති green වෙතින් සිතන්නට යමක්....

උපුටා ගැනීමක්

15/11/2020
25/10/2020
22/10/2020

🤍🌴🐘





Address

Habarana

Telephone

+94714213031

Website

Alerts

Be the first to know and let us send you an email when Safari කොල්ලො posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category