01/01/2026
🇱🇰හිතවත් මෙහෙවර ව්‍යාපාරිකයන්ටයි මෙම දැනුම්දීම,
⭕ඔබේ ව්‍යාපාරයේ වටිනා අධ්‍යාපනීක නිශ්පාදන, පංතීන් ඉහළ තලයකට ගෙනයාමයී අපගේ අරමුණ වන්නේ,
⭕මෙම අරමුණ සාර්ථක කරගැනීමට මෙහෙවර ආයතනයේ ව්‍යාපාරික වේදීකාව තවදුරටත් ත්‍රීව කීරීම අරමුණින් මෙහෙවර වේදීකාව අද සිට දින10ක් යාවත්කාලීන කෙරේ.
⭕ජනවාරි 10 වනදා ඔබේ Page එකෙහි Business Panel එක නැවත ආරම්භ කරනු ලැබේ.
⭕මෙම යාවත්කාලීන කිරිම සමග ඔබේ ව්‍යාපාරය ඉහළට ඔසවා තැබීමට දියුණු තාක්ෂණික වේදීකාවක් බවට මෙහෙවර පත්වේ
⭕ජනවාරි 10න් පසු ඔබ List කරන පොත්පත්, පංති සියල්ල අපගේ සමාජ මාධ්‍ය වේදීකාවේන් ඔස්සේ නොමිලේම ප්‍රවර්ධනය කර ඔබේ ව්‍යාපාරය ඉහළ මට්ටමට ගෙන ඒම ආරම්භ කෙරේ
⭕ඔබ List කරන පොත්පත්, පංතින් ගූණාත්මකභාවයෙන් යුතු දේවල් විය යුතු අතර එසේ නොවන දේවල් මෙහෙවර Business වේදීකාවේ පල නොකරන අතර සහ සිසුන්ටද කිසිම විටක ගුණාත්මකභාවයෙන් නැති නිශ්පාදන සහ පංතීන් අප විසින් පෙන්වනූ නොලැබේ
⭕ජනවාරී 10සිට ඔබේ ව්‍යාපාරය ඉහල තලයකට ගන්න මෙහෙවර ව්‍යාපාරික පිටුවලට සහ මෙහෙවර වෙබ් අඩවියට සම්බන්ධ වී රැදී සිටින්න
🌟Register : https://mehewara.lk/register?ref=9
Mehewara.lk - Build Your Brand. Expand Your Reach.