Walknow Village And Lake Adventure Hiriwadunna

Walknow Village And Lake Adventure Hiriwadunna Village Tours And Lake Adventure
(25)

හිරිවඩුන්න හබරණ ගැමි සංචාරය❤️

Catamaran Boat Ride🚣‍♂️
Bullockcart Ride🛞🐂
Special Village Meals Buffet
Tuk Tuk Ride🚘



Jeep safari in the park(minneriya/eco/Kaudulla)🐘🚘

Elephant Ride🐘🐘

අවුරුදු නිවාඩුවට හබරන එන ඔයාලට(Village Tou and Jeep Safari) මෙන්න ඒකාකාරි ජිවිතයෙන් මිදිලා ගැමි සුන්දර ගමක ලස්සන චාරිකාව...
10/04/2026

අවුරුදු නිවාඩුවට හබරන එන ඔයාලට(Village Tou and Jeep Safari) මෙන්න ඒකාකාරි ජිවිතයෙන් මිදිලා ගැමි සුන්දර ගමක ලස්සන චාරිකාවක්🛖🛶🛞 අපි මුල ඉදල ඉවර වෙනකන් ඔයාලා එක්ක ඉන්නව කපල් වලට🧑‍🤝‍🧑 families වලට👨‍👩‍👧👨‍👩‍👧‍👦යාළුවන්ට👫👫 මේ ඕනෑම කෙනෙකුට විනෝද වෙන්න එන්න හබරන හිරිවඩුන්නට 0777393670 0773509143

Village Tour
👉අපි මුලින්ම චාරිකාවෙ අන්තර්ගතය බලමු
👉කරත්ත සවාරිය🛞🐂
වැවේ ඔරු සවාරිය🚣‍♂️
👉පොල් අතු හෙවිලි කරපු මැටි පැලේ නෙලුම් කොලේ භෝජන සංග්‍රහය(ගැමි ආහාර වේලක් සමගින් අතුරුපසක්)🛖🍛🥗
Jeep Safari
👉අලි බලන්න ජිප් සෆාරි චාරිකාවක් අපි ඔයාලව කැලේ එක්ක යනවා ඉතා ආරක්ෂිතව මෙන්ම සැප පහසු වාහානයයක 🛻🛻

දැන් බලනවා ඇති ගාන කීයද කියල නේද මේ ඔක්කොටම අපි ගන්නෙ රු4500ක්💵 විතරයි මේ ගානට මේ චාරිකාවට අවම කන්ඩායමේ 6 දෙනෙක්වත් ඉන්න ඕන

අනිත් අයටත් යන්න පුළුවන් අපි කපල් එකකට මේ චාරිකාව කරන්නෙ එක් අයෙකුට රු.7600ක්💵 තමා වෙන්නෙ

ඔයාලට ඕන නම් කරත්තෙ ගිහින් ඔරු පැදලා විතරක් උනත් එන්න පුළුවන් ඒකට අපි එක් අයෙකුට ගන්නෙ රු.1300ක් විතරයි.ඔරු පදින්න විතරයි නම් අපි ගන්නෙ රු.850ක් විතරයි ඉතින් මොකද බලන් ඉන්නෙ දැන්ම call එකක් ගන්න 0777393670 0773509143 යන දුරකථන අංක වලට දිනකට සිමිත පිරිසකට පමණක් චාරිකා ලබා දෙන බැවින් දිනෙ කලින් වෙන් කරගෙන හිටියට කමක් නැහැ විස්තර අහල දැනගන්න 0777393670 0773509143
t
#හබරණ

   Village Tour And Jeep Safari🛶🛞🐃🛻🐘🐘සීතල දෙසැම්බරේ නිවාඩුවට දබුල්ල සීගිරිය එන අයට සහ  සුපිරිම Day out පැකේජ් එකක් හොයන...
24/12/2025

Village Tour And Jeep Safari🛶🛞🐃🛻🐘🐘

සීතල දෙසැම්බරේ නිවාඩුවට දබුල්ල සීගිරිය එන අයට සහ සුපිරිම Day out පැකේජ් එකක් හොයන අයට මෙන්න නිවාඩුව ගත කරන්න සුපිරිම day out පැකේජ් එකක් රු.1500 සිට කරත්තයේ රවුමක් යන්න වැවේ ඔරු පදින්න පොල් අතු පැලක රසම රස ආහාර වේලක් සහ අතුරුපසක් එක්කම අපේ තැන තියෙන්නෙ හබරන ඔයාලාගෙ නිවාඩු දවස ගත කරන්න එද්දි එන්න හබරන හිරිවඩුන්නට . අපි ඔයාලට දෙනවා village tour 🐃🛞🛶 experience එකක් සහ jeep safari tour එකක් පැකේජ පිළිබද විස්තර පහලින් දක්වා ඇත.ඉතින් ඔයාලගේ දවස අදම වෙන් කරගන්න😉 කතා කරන්න අපිට..
📞0777393670

Included village tour
👉Bullockcart round tour
👉Boat ride
👉Lunch buffet
👉Tuk tuk ride

👉And Jeep safari tour minneriya/eco park
පැකේජ විස්තර village tour and jeep safari tour එක් අයෙක් සදහා රු4290ක් පමණි.

☝️(සැලකිය යුතුයි මෙ⁣ම පැකේජය සදහා හය දෙනෙකුගෙන් හෝ ඊට වැඩි කණ්ඩායම් සදහා පමණි.)

👉තවද කණ්ඩායම දෙදෙනෙකු පමනක් සමන්විත නම් එක් අයෙකු සදහා රු.7490 ක් වේ.

👉ඔබට අවශ්‍ය වන්නේ village tour එක පමණක් නම් එක් අයෙකු සදහා ගාස්තුව 2590ක් පමණි.

සීමිත වෙන් කර ගැනීම් ප්‍රමාණයක් පමණක් දිනකට බාර ගන්නා බැවින් කතා කරලා දිනය වෙන් කරවා ගෙන එන්න

777393670 කතා කරන්න අපිට


lake

Hiriwadunna village tour
07/11/2025

Hiriwadunna village tour

04/10/2025
29/09/2025
04/09/2025

Business එකෙන් ලැබෙන මුදලටත් වඩා customer කෙනෙක්ගෙන් ලැබෙන Feedback එක මහමෙරක් තරම්ම වටිනවා...🌹

Hiriwadunna Village Tour And Jeep Safari🛶🛞🐃🛻🐘🐘සති අන්තයේ එන නිවාඩුවට දඔුල්ල සීගිරි එන අයට සහ  සුපිරිම Day out පැකේජ් එකක...
04/09/2025

Hiriwadunna Village Tour And Jeep Safari🛶🛞🐃🛻🐘🐘

සති අන්තයේ එන නිවාඩුවට දඔුල්ල සීගිරි එන අයට සහ සුපිරිම Day out පැකේජ් එකක් හොයන අයට මෙන්න නිවාඩුව ගත කරන්න සුපිරිම තැනක් day out පැකේජ් එක රු.1500 සිට කරත්තයේ රවුමක් යන්න වැවේ ඔරු පදින්න පොල් අතු පැලක ආහාර වේලක් සහ අතුරුපසක් මෙන්න. අපේ තැන තියෙන්නෙ හබරන ඔයාලාගෙ නිවාඩු දවස ගත කරන්න එන්න හබරන හිරිවඩුන්නට එන්න. අපි ඔයාලට දෙනවා village tour 🐃🛞🛶 experience එකක් සහ jeep safari tour එකක් ඉතින් ඔයාලගේ දවස අදම වෙන් කරගන්න😉 කතා කරන්න අපිට..
📞0777393670

Included village tour
👉Bullockcart round tour
👉Boat ride
👉Lunch buffet
👉Tuk tuk ride

👉And Jeep safari tour minneriya/eco park
පැකේජ විස්තර village tour and jeep safari tour එක් අයෙක් සදහා රු4290ක් පමණි.

☝️(සැලකිය යුතුයි මෙ⁣ම පැකේජය සදහා හය දෙනෙකුගෙන් හෝ ඊට වැඩි කණ්ඩායම් සදහා පමණි.)

👉තවද කණ්ඩායම දෙදෙනෙකු පමනක් සමන්විත නම් එක් අයෙකු සදහා රු.7490 ක් වේ.

👉ඔබට අවශ්‍ය වන්නේ village tour එක පමණක් නම් එක් අයෙකු සදහා ගාස්තුව 2590ක් පමණි.

සීමිත වෙන් කර ගැනීම් ප්‍රමාණයක් පමණක් දිනකට බාර ගන්නා බැවින් කතා කරලා දිනය වෙන් කරවා ගෙන එන්න

777393670 කතා කරන්න අපිට

August 7Village tour Walknow village and lake adventure +94777393670
12/08/2025

August 7
Village tour

Walknow village and lake adventure
+94777393670

Address

Hiriwadunna
Habarana
50150

Opening Hours

Monday 06:00 - 17:00
Tuesday 06:00 - 19:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 19:00
Friday 06:00 - 19:00
Saturday 06:00 - 19:00
Sunday 06:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Walknow Village And Lake Adventure Hiriwadunna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share