14/08/2026
ආයුබෝවන්,
වණක්කම්,
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු,
හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නොමිලේ වෛද්‍ය පරීක්ෂණ කඳවුරක් 2026 අගෝස්තු මස 19 වන බදාදා දින සිප්පිකුලම මුස්ලිම් පල්ලියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
⏰ වේලාව: පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා
📍 ස්ථානය: සිප්පිකුලම මුස්ලිම් ජුම්මා පල්ලිය
නොමිලේ වෛද්‍ය පරීක්ෂාවක් සිදුකර ගැනීමට කැමති සියලු දෙනාට මෙම වටිනා අවස්ථාව සඳහා සහභාගී වන ලෙස කාරුණිකව ආරාධනා කර සිටිමු.