10/08/2026
මතක සුවඳින් පිරුණු මීදුම් නගරයක,
සීතල සුළඟට මුසු වූ රසවත් සැඳෑවක,
රසයත්, සංගීතයත්, සතුටත් එකම මාවතක හමුවන
නැවුම් අත්දැකීමක කොටස්කරුවෙකු වන්න...
මීදුම් රසවත් මතකයක් තනාගන්න,
මතක අතර හපුතලේ රසය විඳගන්න...
මේ අගෝස්තුවේ,
හිත නතර කරවන ඒ කඳුකර නගරයට
එන්න... හපුතලේ. 🌫️🤍
Misty Weekend Haputale 2026
අගෝස්තු 21 • 22 • 23