MKV Travels & Tours

MKV Travels & Tours We always provide a faithful best Transport Service to the passengers

13/06/2025

MKV 🤍
මගීන්ට හොඳම සේවයක් ලබා දීමට කැපවී සිටී ! 🤍

13/06/2025
13/06/2025
06/08/2024
•• 𝗠.𝗞.𝗩. 𝗧𝗥𝗔𝗩𝗘𝗟𝗦 & 𝗧𝗢𝗨𝗥𝗦•• ᴜᴘND 4046•• (X)බදුල්ල 99 කොළඹ(S)•• (X)பதுளை 99 கொழும்பு(S)•• (X)Badulla 99 Colombo(S)  •• අර...
25/01/2024

•• 𝗠.𝗞.𝗩. 𝗧𝗥𝗔𝗩𝗘𝗟𝗦 & 𝗧𝗢𝗨𝗥𝗦

•• ᴜᴘND 4046

•• (X)බදුල්ල 99 කොළඹ(S)
•• (X)பதுளை 99 கொழும்பு(S)
•• (X)Badulla 99 Colombo(S)

•• අර්ධ සුඛෝපභෝගී සේවාව / Semi Luxury Service
•• සීමිත නැවතුම් / Limited Stop

•• ගමන් මාර්ගය | බදුල්ල - හාලිඇල - දෙමෝදර - කුඹල්වෙල - බණ්ඩාරවෙල - දියතලාව - හපුතලේ - බෙරගල - හල්දුම්මුල්ල - මරංගහවෙල - පඹහින්න - අළුත්නුවර - බලංගොඩ - ඕපනායක - පැල්මඩුල්ල - රත්නපුර - කුරුවිට - පරකඩුව - ඇහැළියගොඩ - අවිස්සාවේල්ල - කළුඅග්ගල - මීපේ - හෝමාගම - කොට්ටාව - මහරගම - නුගේගොඩ - පුරහල - කොළඹ

••• බදුල්ල සිට කොළඹ දක්වා,
•• සම්පූර්ණ ගමන් ගාස්තුව: Rs.1250.00/=
••• முழுப்பயணக்கட்டணம்: Rs.1250.00/=
••• Total Fare: Rs.1250.00/=

•• ආසන්න දුර ප්‍රමාණය: 225 KM
••• அண்ணளவாக பயணிக்கும் தூரம்: 225 KM
••• Approximated Distance: 225 KM

••• මෙම මාර්ගයේ ධාවනය වන බස් රථ චක්‍රීය කාල සටහනක් අනුව ධාවනය වේ..





••📷 Mkv Travels
____________________________________________________________

09/04/2023

𝑯𝒂𝒑𝒑𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ❣️
𝑾𝒊𝒔𝒉 𝒚𝒐𝒖 𝒎𝒂𝒏𝒚 𝒎𝒂𝒏𝒚 𝒉𝒂𝒑𝒑𝒚 𝒓𝒆𝒕𝒖𝒓𝒏𝒔 𝒐𝒇 𝒕𝒉𝒆 𝒅𝒂𝒚❣️🌼🌻 𝐠𝐨𝐝 𝐛𝐥𝐞𝐬𝐬𝐲𝐨𝐮 𝐚𝐥𝐰𝐚𝐲𝐬♡︎☺︎︎

Litharshan ( Diva ) ❤️😍

MKV Travels & Tours

❤️🧡

Bus for Hire Special package for long tripඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා සුවපහසු  බස්රථ සදහා අප අමතන්න,වන්දනා ගමන් , වින...
26/10/2022

Bus for Hire

Special package for long trip

ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා සුවපහසු බස්රථ සදහා අප අමතන්න,

වන්දනා ගමන් , විනෝද චාරිකා, වෙඩින් හයර්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා ආසන 54 බස් රථ.

# විශ්වාසනීය,සුහදශීලී සහ පළපුරුදු රියදුරු මඩුල්ලක්
# දුර ප්‍රමාණයට පමණක් අයකිරීම්
# නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය
# සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ සේවාවක්

Available for all your travel needs-round trips-drop offs-wedding hires etc.
** Special Packages Available For Long Journey.
For more information please call us.........

සැ.යු.

සියලුම සෞඛ්‍ය ආරක්ශිත ක්‍රමවේදයන්ට අනුව සේවාව සිදු කරනු ලබයි.
සියලු ඡායාරූප සහ අන්තර්ගතයන් සත්‍ය තොරතුරු වන අතර සැගවුණු මිල වෙනස් වීම් නැත.
All The Pix & Spec are 100% True, No Hidden prices

Comfortable Bus for Your Next Family / Office Trip
Contact – +94 769986328
Viber | WhatsApp - +94 774074524/+94 777552444

Email – [email protected]

10/10/2022
2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ගමන් වාරයේදී අස්ථානගතවූ සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධි ...
21/08/2022

2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ගමන් වාරයේදී අස්ථානගතවූ සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිත සිසුවාගේ ගමන් බෑගය ගමනාත්ත පරීක්ෂාවේදී බස් රථය තුල නොතිබූ බව කාරුණිකව දන්වමි.

I would like to inform you that the bag of Sabaragamuwa University graduate student who went missing during the journey from Colombo to Badulla on the night of 16th August 2022 was not in the bus during the transit inspection.

Need to travel safely and with modern facilities to the lower central hills of Sri Lanka?🤩🌴Now here’s the opportunity to...
16/11/2021

Need to travel safely and with modern facilities to the lower central hills of Sri Lanka?🤩🌴

Now here’s the opportunity to travel to your expected destinations in Badulla with our MKV Semi Luxury Transport Service!🚌

Call us for more details 077 407 4524

Address

Rohempton
Haputale

Website

Alerts

Be the first to know and let us send you an email when MKV Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MKV Travels & Tours:

Share

Category