Life Of Ayale

Life Of Ayale එන්න ජීවිතය දකිමු💙🍃

15/01/2025

🍃❤️‍🩹

ඕනිම එකෙක්ට තියෙන්නෝනිමානසික නිදහසක් 🙂❤️‍🩹
25/05/2024

ඕනිම එකෙක්ට තියෙන්නෝනි
මානසික නිදහසක් 🙂❤️‍🩹

බඩුටිකකුයි ඇඳුම් ටිකයි දාගෙන බෑග් එකක එල්ලගෙනඋඹයි මමයි විතරක් බයිසිකලේකගියා සීතල පැත්තක පිපෙද්දි හිරිගඩු මවෙන්නෙම තුරුල්...
25/05/2023

බඩුටිකකුයි ඇඳුම් ටිකයි දාගෙන බෑග් එකක එල්ලගෙන
උඹයි මමයි විතරක් බයිසිකලේක
ගියා සීතල පැත්තක
පිපෙද්දි හිරිගඩු මවෙන්නෙම තුරුල් වෙවී
පිටට තද වෙන උඹේ පපුගැබ
ඉතින් නිවනක් තිබ්බෙම නෑ
ඉස්සරහා බ්‍රේක් වලට ..
දන්නවා උඹත් සැනසෙන බව
ඉතින් යන ගමන් නැවතුනා
පොඩි කඩ ලෑල්ලක
මීදුමෙන් වැහුන කදුයාය පේන තැනක
අච්චාරුවක් කාලා
ඉදගෙන පොඩි කයියක් ගහලා
ආයෙම ගියා අපේ ගමන ....

ඒක දිහ ගමනක්, කලකිරීම කියන ගමනාන්තයෙන් අවසන් වුණ 💔🐰

24/05/2023

කවදා හෝ හමුවේවා 🌼
මේ සංසාරේ අපි දෙදෙනා💙

😒
21/01/2023

😒

11/06/2021
21/10/2020

Address

Dambatenne, Haputale
Haputale
90160

Website

Alerts

Be the first to know and let us send you an email when Life Of Ayale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category